ළමයින්_සඳහා_ගේම්ස්_ඕනේ_(HELP)

uditha224

Well-known member
  • ළමයින්_සඳහා_ගේම්ස්_ඕනේ_(HELP)

    මම දන්නවා මෙතන ගේම්ස් කාපු එවුන් ඉන්නවනේ:yes::yes:
    ඉතින්
    මට එයාලගෙන් පොඩි උදව්වක් ඕන කරනවා...:yes:

    අපේ අයියගේ පොඩිකෙලිගේ වයස අවුරුදු 5:) මට බේරිල්ලක් නැ බං
    ගේම් එකක් දෙන්න කියලා,,:confused::confused: ඉතින් එයාට ගැලපෙන
    කොම්පියුටර්ගේම්ස් මෙතන දාපල්ලකෝ.........:cool::cool:

    ළමා මනසට ගැලපෙන එකක්,, අධ්‍යාපනික එකක් උනත් අව්ලක් නැ.........

    සැලකිය යුතුයි:-
    **online games නම් එපා....:no::no:

    **ටොරන්ට් dl නම් වඩාත් හොදයි......:cool::cool:
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    |Super Mario|පොඩිකාලේ අම්මගෙන් බැනුම් අහ අහ ගහපු ගේම

    මං දැන් දෙන්න යන්නෙ අපි පොඩිකාලේ පණ දාගෙන ගහපු ගේම් එකක්...! :eek::eek: "Super Mario" මටනම් ඉස්සර මේ ගේම් එක තියෙනවනම් කන්න ඔනෙත් නෑ :no::no: . නරකද ආයිත් පාරක් මේක බාගෙන ඒ පොඩිකාලෙට ගියොත් :dull::dull:..හ්ම් එහෙනම් බාගෙනම බලන්න යාළුවනේ :lol::lol:

    මෙතනින බාගන්න
    16.5MB

    • Like
    Reactions: uditha224

    uditha224

    Well-known member
  • |Super Mario|පොඩිකාලේ අම්මගෙන් බැනුම් අහ අහ ගහපු ගේම

    මං දැන් දෙන්න යන්නෙ අපි පොඩිකාලේ පණ දාගෙන ගහපු ගේම් එකක්...! :eek::eek: "Super Mario" මටනම් ඉස්සර මේ ගේම් එක තියෙනවනම් කන්න ඔනෙත් නෑ :no::no: . නරකද ආයිත් පාරක් මේක බාගෙන ඒ පොඩිකාලෙට ගියොත් :dull::dull:..හ්ම් එහෙනම් බාගෙනම බලන්න යාළුවනේ :lol::lol:

    මෙතනින බාගන්න
    16.5MB

    පොඩිකාලේ අම්මගෙන් බැනුම් අහ අහ ගහපු ගේම
    :lol::lol::lol:

    තෑන්ක් යු,, තෑන්ක් යු :cool::cool:
    තව දාපන්කෝ....:):)
    rep+++:D
     
    Last edited: