ළමයි ඉන්න උන් ඇතුලට :(

PolHora

Well-known member
  • Apr 18, 2025
    592
    428
    63
    If you truly want to experience the pain and suffering your parents had to endure, you should have kids. By the time they grow up and become adults you will experience the same thing your parents felt. without this you will never experience the burden of being parent and what it truly means
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    ඇඬෙන්න එනවා නම් අඬලා ඉවරයක් කරපං
    එතකොට තේරෙනවා අඬන එක මල වදයක් කියලා
    මේ මොහොතේ ජීවත් වෙන එක තමයි එකම විසඳුම
     
    • Like
    Reactions: Yin And Yang

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ළමයි පොඩි කාලේ කටු කන්න වෙනවා කිව්වට මට නම් දැනිලා තියෙන්නේ ළමයි ලොකු වෙන්න වෙන්න කන්න වෙන කට්ට වැඩියි කියලා. මේක නම් රටේ අවුලක්ද මන්දා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ikmanata loku wenawa. ape ekkenath ehemai.. akkage putha dan grade 7. porata dan mamala wedak na. issra kochcharawath room ekata awa call kala ekata dan ganakwath na. katha kalath passe katha karannam kiyala thiyenawa.
    පොරගේ ටයිප් එකට උබත් හැඩ ගැහියන්..
    Technology Based , Dating and Sex & කෙල්ලො Based වගේ.. ඊට පස්සේ ඌ උඹ එක්කම ඉදීවී..
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ඒ වෙනස් වීම් අපට නතර කරන්න බෑ.. තේරුම් අරන් හුරුවෙන එක තමා එකම දේ.. සමහර විට පොඩි කාලේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ එකට හිටපු පවුල කවදාවත් ආය එක රැයක් එහෙම ඉන්න බැරි තරම් වෙනස් වෙලා..
    Enjoy the moment, මේ මොහොත විදින්න
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    ඒ වෙනස් වීම් අපට නතර කරන්න බෑ.. තේරුම් අරන් හුරුවෙන එක තමා එකම දේ.. සමහර විට පොඩි කාලේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ එකට හිටපු පවුල කවදාවත් ආය එක රැයක් එහෙම ඉන්න බැරි තරම් වෙනස් වෙලා..
    Enjoy the moment, මේ මොහොත විදින්න
    Love this one and felt ❤️
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    ජීවිතේ එහෙම තමා බන්... එච්චර හිතන්න එපා
    ඉන්න ටික කාලේ තමන්ටත් අනාගතේටත් වැඩක් කරගේන කාටත් කරදරයක් නොවී ඉන්න බලපන් (100% එහෙම බෑ මොකද අපි රහත් වෙලා නෑ නේ, පුලුවන් උපරිමය ).
    තමන්ගේ යුතුකම් අමතක කරන්න එපා, ඒවා පස්සේ මතක් වෙන කොට පට්ට අවුල්. අනික කරන යුතුකම් වලින් ආයිත් ප්‍රතිපලයක් බලාපොරොත්තුවෙන්න එපා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    ළමයි පොඩි කාලේ කටු කන්න වෙනවා කිව්වට මට නම් දැනිලා තියෙන්නේ ළමයි ලොකු වෙන්න වෙන්න කන්න වෙන කට්ට වැඩියි කියලා. මේක නම් රටේ අවුලක්ද මන්දා
    හැම රටේම එහෙම තමා බන්, ඒත් මම දකින්නෙ ඔහොම අඬ අඬ ඉන්නේ ජීවිතේ එකම තැන තියන උන්. ජිවීතේ ගෙවීගෙන යනකොට ඒ ඒ කාලෙට සතුටු වෙන්න ඒ ඒ දේවල් එනවානම් අතීතෙ අල්ලන් නටන්නෙ නෑ. :yes: :yes:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ehema thama jiwithe.mama thaththa nathi una welawe hospital eke payakata wadiya aduwa.adatath mathak weddi as walata kadulu enawa.
    mage duwa mage konda gas deka thunak sudu wela thiyenawa dakala aduwa ,ahuwama kiwuwe mama wayasata yanawa,ehema wela marei kiyala.
    inna tika kale sathutin hitapan. thamange aya wenuwen karanna puluwan uparima karapan.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ වෙනස් වීම් අපට නතර කරන්න බෑ.. තේරුම් අරන් හුරුවෙන එක තමා එකම දේ.. සමහර විට පොඩි කාලේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ එකට හිටපු පවුල කවදාවත් ආය එක රැයක් එහෙම ඉන්න බැරි තරම් වෙනස් වෙලා..
    Enjoy the moment, මේ මොහොත විදින්න
    පොඩි කාලෙ අවුරුද්දට මුලු පවුලම එකතු වෙනව . දැන් එක එකාට එන්න පුලුවන් එක එක දවසට :( :( :(
     

    nidarsha91

    Well-known member
  • ඔන්න ඕක තමයි ප්රෙනේ බන්.. නිකනුත් ළමයි ඉල්ලනවා අපෙන්..


    lamaya.jpg
    මටත් ලඟදි නෑදෑ වෙන කෙල්ලෙක් කිව්ව බන් මේ කතාවම
     
    • Love
    Reactions: Kalegana

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    උබලට කවද හරි උඹලගෙ ළමයි ලොකු මහත් වෙනකොට දුකක් දැනිල නැද්ද?
    ළමය ලැබිල හොස්පිටල් එකෙන් ගෙදර එක්කන් ආපු දවසෙ ඉඳන් රෑ නිදිමරාගෙන කටු කාල. උන්ගෙ ආතල් වැඩ බල බල ඉන්නකොට අර ඉස්සර කාපු කටු දැන් නෑ නේද කොච්චර කටු උනත් ඒව හෙන අමුතු අත්දැකීමක් නේද කියලා. ඉස්සර ළමයට නිතරම ඕන වෙන භාන්ඩ දැන් වැඩක් නැතුව පැත්තක දාල තියෙනකොට ඒවා අයින් කරපු දවසක්වත් මතක නැතුව යනව නොදැනීම. මේක මම මේ සිරා දාන පොස්ට් එකක් මොකද අද මට මේව හිතිලා ටිකක් ඇඬුනා. මගේ අම්ම 2010 මැරුන දවසෙ ඇඬුනට පස්සෙ කිසි දවසක මට මෙහෙම දුකක් දැනිල නෑ. :(
     
    • Like
    Reactions: nidarsha91

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,279
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහම්බෙන් ත්‍රෙඩ් එක දැක්කේ. අද ඉස්කෝලේ අන්තිම දවස. ප්‍රයිමරියට යන අවසාන දවස. පට්ට දුකයි හැමෝටම. මමත් නිවාඩුවක් දාල පුතාව ගන්න ගියා😑

    මේ පාර ඉස්කෝලේ කාටවත් කිසි තෑග්ගක් දුන්නේ නෑ. ශිශ්‍යත්වෙට කිසි පුහුණුවක් කරේ නෑ ඉස්කෝලෙන්. අපේ මහන්සියයි සල්ලියි, ළමයින්ගේ කැපවීමයි විතරමයි. අන්තිමට හැමෝම වගේ අවමෙන් හරි ශිශ්‍යත්වේ පාස්. අපේ මහන්සියෙන් ඉස්කෝලෙ නම තමයි ප්‍රසිද්ද වෙන්නේ. ඒ වගේම ඉස්කෝලේ එක්ක වලි හතර පහක්ම දාගත්තා. ෆොටෝ ගන්නවට කේස් දාපු උන් අද මගෙන් ළමයින්ගේ ස්ටේජ් ප්ලේ එකේ වීඩියෝ එක ඉල්ලනවා උන්ට කවුරුත් ඉඳල නෑ රෙකෝඩ් කරගන්න. ඔන්න ඔහේ දීල දැම්මා. 😊

    මේව අස්සෙ ජිමේල් වලින් ස්පේස් නෑ, ලබන මාසේ ඉඳලා ඊමේල්ස් එන්නේ නෑ කියල දාල තිබුන. බලනකොට ළමයි පොඩි කාලේ ගත්ත ෆොටෝස් ඔක්කොම සේව් වෙලා. ඒව ටික බැලුවහම එහෙම කාලයක් පහුකරාද කියලත් හිතුනා🥰😍
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,443
    113
    උබලට කවද හරි උඹලගෙ ළමයි ලොකු මහත් වෙනකොට දුකක් දැනිල නැද්ද?
    ළමය ලැබිල හොස්පිටල් එකෙන් ගෙදර එක්කන් ආපු දවසෙ ඉඳන් රෑ නිදිමරාගෙන කටු කාල. උන්ගෙ ආතල් වැඩ බල බල ඉන්නකොට අර ඉස්සර කාපු කටු දැන් නෑ නේද කොච්චර කටු උනත් ඒව හෙන අමුතු අත්දැකීමක් නේද කියලා. ඉස්සර ළමයට නිතරම ඕන වෙන භාන්ඩ දැන් වැඩක් නැතුව පැත්තක දාල තියෙනකොට ඒවා අයින් කරපු දවසක්වත් මතක නැතුව යනව නොදැනීම. මේක මම මේ සිරා දාන පොස්ට් එකක් මොකද අද මට මේව හිතිලා ටිකක් ඇඬුනා. මගේ අම්ම 2010 මැරුන දවසෙ ඇඬුනට පස්සෙ කිසි දවසක මට මෙහෙම දුකක් දැනිල නෑ. :(
    ජීවිතේ ඔහොම තමා බන්
    වර්තමාණයේ ජීවත් වෙන එක, මේ මොහොත එන්ජෝයි කරන එක තමා මම දැනට තේරුම් අරන් තියෙන විදිහට අපිට කරන්න පුලුවන් හොඳම දේ,
    හැම දේම නැති වෙලා යනව, මැරිල යනව,
    ඕනාවට වඩා ඔය දේවල් හිතන්න යන්න එපා,
    මේ වෙලේ කරන්න තියෙන වැඩේ ගැන හිතල , ඒක ෆන් එකේ කරල ඉන්න තියෙන්නෙ.
    මට තදින්ම වැදුන වීඩියෝ ක්ලිප් එකක්, දැන් කොහෙද දන්නෙ නෑ..
    80 ගානක නාකි මනුස්සයෙක් කියනව උගෙ 40 ගනන් වල ජීවිතේට ගිහිල්ල පැයක් ජීවත් එන්න තියෙනව නන් ඌ ගාව තියෙන සේවින්ග්ස් ඔක්කොම ඒ වෙනුවෙන් දෙන්න කැමතියි කියල.
    මමත් දැන් 40 වෙලා, ඒ ගැන අප්සට් එකෙන් ඉන්නෙ, ඒත් ඒක බැලුවම මට තේරුනා මේ මොහොතෙ වැදගත් කම.

    මම නන් දැන් ඔෆිස් එකේ කොල්ලො එක්ක කෝපි එකක් බොන එකත් මාර එන්ජෝයි කරනව. ගතවෙන කාලෙ ආයෙ එන්නෙ නෑ..