ළමයි හදන්නෙ නැත්තෙ ඇයි?

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
ළමයි හදන්නෙ නැත්තෙ ඇයි?

ඇයි බන් දැන් ඉන්න ගොඩක් එවුන් බැඳලා ළමයි හදන්නෙ නැත්තෙ?
ගොඩක් එවුන් බැඳලා ජොලි කරන්න කියලා ළමයි හදන්නෙ නෑ. පස්සෙ උන්ටම ළමයි ඕනකමක් නැතුව යන්වා. නැත්නම් පෙති ගහලා ගහලා ළමයි හැදෙන්නෙ නෑ.
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ මිනිස්සු ලමයි හැදීම අමානුශික ක්‍රියාවක් කියල තේරුං අරං :yes: තමන් ඉපදිලා විඳින දුක තමන් නිසා තව කෙනෙකුට උරුම කරල දෙන්න ඒ මිනිස්සු කැමති නෑ. ඉන්න ටික කාලෙ තමන් කොහොම හරි ගැටගහගෙන මැරිල යන එක තමා ඒ මිනිස්සුන්ගෙ කැමැත්ත. ඒ මිනිස්සුන්ට ලමයෙක් හැදුව කියන්නෙ අනික් අයට මිනිහෙක් මැරුවාම දැනෙනව වගේ තමන් ලොකු වැරැද්දක් කලා කියල දැනෙන බරපතල ක්‍රියාවක්.

    පරිණාමය ජීවීන් හදල තියෙන්නෙ වර්ගයා බෝ කරන්න. සත්තු කරන්නෙ ඒක. උන්ට මූළික අවශ්‍යතා ටික ඇරුනාම තියෙන්නෙ සෙක්ස් කරන ආශාවයි ලමයි හදන ආශාවයි විතරයි. මිනිහ කියන්නෙ තිරිසන් සත්තුන්ට වඩා බුද්ධි මට්ටමින් ඉහල සතෙක්. මිනිහට තරමක් දුරට හරි ජාන වලිං දෙන අණ මැඩපවත්වල ස්වයං තීරණයක් ගන්න පුලුවන්. ඉතිං මිනිස්සු මනසින් පහත් සත්තු වගේ වර්ගයා බෝ කිරිම පස්සෙ යන්නැතුව, ඉපදෙන්න ඉන්න ජීවිය තමන් නිසා විඳින්න වෙන දුක ගැන හිතල, වර්ගයා බෝ කිරීම කැමැත්තෙන්ම නවත්තගන්නව.

    ලෝකෙ වුනත් රටවල් අරං බලපං ලෝකෙ මෝඩම මිනිස්සු ඉන්න රටවල තමා ජනගහන වර්ධන වේගෙ නහුතෙට තියෙන්නෙ. නයිජීරියාව, තමිල්නාඩුව වගේ. ජපානෙ වගේ රටක් ගත්තොත් උන්ගෙ ජනගහන වර්ධන වේගෙ සෘණ අගයක්.
     
    • Like
    Reactions: shammif2

    කියන්න කම්මැලි නිසා මූට ඕක කිව්වේ නෑ :lol::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කියන්න කම්මැලි නිසා මූට ඕක කිව්වේ නෑ :lol::rofl:

    ආ තෝ අදත් ආවද පේක් එකෙං අසහනේ පතුරල යන්න :angry: තෝව GT අයිය සතියක් ඇතුලත බෑන් කරනව කිව්ව.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    26814449_107409106738814_2969674039215445003_n.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,056
    34,572
    113
    ඒ මිනිස්සු ලමයි හැදීම අමානුශික ක්‍රියාවක් කියල තේරුං අරං :yes: තමන් ඉපදිලා විඳින දුක තමන් නිසා තව කෙනෙකුට උරුම කරල දෙන්න ඒ මිනිස්සු කැමති නෑ. ඉන්න ටික කාලෙ තමන් කොහොම හරි ගැටගහගෙන මැරිල යන එක තමා ඒ මිනිස්සුන්ගෙ කැමැත්ත. ඒ මිනිස්සුන්ට ලමයෙක් හැදුව කියන්නෙ අනික් අයට මිනිහෙක් මැරුවාම දැනෙනව වගේ තමන් ලොකු වැරැද්දක් කලා කියල දැනෙන බරපතල ක්‍රියාවක්.

    පරිණාමය ජීවීන් හදල තියෙන්නෙ වර්ගයා බෝ කරන්න. සත්තු කරන්නෙ ඒක. උන්ට මූළික අවශ්‍යතා ටික ඇරුනාම තියෙන්නෙ සෙක්ස් කරන ආශාවයි ලමයි හදන ආශාවයි විතරයි. මිනිහ කියන්නෙ තිරිසන් සත්තුන්ට වඩා බුද්ධි මට්ටමින් ඉහල සතෙක්. මිනිහට තරමක් දුරට හරි ජාන වලිං දෙන අණ මැඩපවත්වල ස්වයං තීරණයක් ගන්න පුලුවන්. ඉතිං මිනිස්සු මනසින් පහත් සත්තු වගේ වර්ගයා බෝ කිරිම පස්සෙ යන්නැතුව, ඉපදෙන්න ඉන්න ජීවිය තමන් නිසා විඳින්න වෙන දුක ගැන හිතල, වර්ගයා බෝ කිරීම කැමැත්තෙන්ම නවත්තගන්නව.

    ලෝකෙ වුනත් රටවල් අරං බලපං ලෝකෙ මෝඩම මිනිස්සු ඉන්න රටවල තමා ජනගහන වර්ධන වේගෙ නහුතෙට තියෙන්නෙ. නයිජීරියාව, තමිල්නාඩුව වගේ. ජපානෙ වගේ රටක් ගත්තොත් උන්ගෙ ජනගහන වර්ධන වේගෙ සෘණ අගයක්.

    අනිවා පුතී. ලංකාවෙත් බලපං දුප්පත් මොඩ හැත්ත තමයි පඩිපෙල වගේ ළමයි හදලා රටට දුප්පතුන් වැඩිකරන්නේ. උගත් බුද්ධිමත් එවුන් ළමයි හදන්නේ නැති තරම්. හැදුවත් ළමයි 1යි
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493

    :yes: :yes: :yes:
     
    Mask Man

    Member
    Apr 3, 2018
    5
    2

    :yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    balapan moda haththa inna ratawal thama wadiyen lamai hadanne. hambayo balapan. african un, south india etc..

    diunu jathin ehema na.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිවා පුතී. ලංකාවෙත් බලපං දුප්පත් මොඩ හැත්ත තමයි පඩිපෙල වගේ ළමයි හදලා රටට දුප්පතුන් වැඩිකරන්නේ. උගත් බුද්ධිමත් එවුන් ළමයි හදන්නේ නැති තරම්. හැදුවත් ළමයි 1යි

    :shocked: :shocked:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට නම් හිතෙන්නෙ දැන් ගොඩක් එවුන් සල්ලි පස්සෙ යනවා. ගෙවල් වාහන අරගෙන ළමයි හදන්න හිතාගෙන.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඒ මිනිස්සු ලමයි හැදීම අමානුශික ක්‍රියාවක් කියල තේරුං අරං :yes: තමන් ඉපදිලා විඳින දුක තමන් නිසා තව කෙනෙකුට උරුම කරල දෙන්න ඒ මිනිස්සු කැමති නෑ. ඉන්න ටික කාලෙ තමන් කොහොම හරි ගැටගහගෙන මැරිල යන එක තමා ඒ මිනිස්සුන්ගෙ කැමැත්ත. ඒ මිනිස්සුන්ට ලමයෙක් හැදුව කියන්නෙ අනික් අයට මිනිහෙක් මැරුවාම දැනෙනව වගේ තමන් ලොකු වැරැද්දක් කලා කියල දැනෙන බරපතල ක්‍රියාවක්.

    පරිණාමය ජීවීන් හදල තියෙන්නෙ වර්ගයා බෝ කරන්න. සත්තු කරන්නෙ ඒක. උන්ට මූළික අවශ්‍යතා ටික ඇරුනාම තියෙන්නෙ සෙක්ස් කරන ආශාවයි ලමයි හදන ආශාවයි විතරයි. මිනිහ කියන්නෙ තිරිසන් සත්තුන්ට වඩා බුද්ධි මට්ටමින් ඉහල සතෙක්. මිනිහට තරමක් දුරට හරි ජාන වලිං දෙන අණ මැඩපවත්වල ස්වයං තීරණයක් ගන්න පුලුවන්. ඉතිං මිනිස්සු මනසින් පහත් සත්තු වගේ වර්ගයා බෝ කිරිම පස්සෙ යන්නැතුව, ඉපදෙන්න ඉන්න ජීවිය තමන් නිසා විඳින්න වෙන දුක ගැන හිතල, වර්ගයා බෝ කිරීම කැමැත්තෙන්ම නවත්තගන්නව.

    ලෝකෙ වුනත් රටවල් අරං බලපං ලෝකෙ මෝඩම මිනිස්සු ඉන්න රටවල තමා ජනගහන වර්ධන වේගෙ නහුතෙට තියෙන්නෙ. නයිජීරියාව, තමිල්නාඩුව වගේ. ජපානෙ වගේ රටක් ගත්තොත් උන්ගෙ ජනගහන වර්ධන වේගෙ සෘණ අගයක්.

    :yes::yes::yes::yes: