ළමයි හදන්නෙ නැත්තෙ ඇයි?
ඇයි බන් දැන් ඉන්න ගොඩක් එවුන් බැඳලා ළමයි හදන්නෙ නැත්තෙ?
ගොඩක් එවුන් බැඳලා ජොලි කරන්න කියලා ළමයි හදන්නෙ නෑ. පස්සෙ උන්ටම ළමයි ඕනකමක් නැතුව යන්වා. නැත්නම් පෙති ගහලා ගහලා ළමයි හැදෙන්නෙ නෑ.
ඇයි බන් දැන් ඉන්න ගොඩක් එවුන් බැඳලා ළමයි හදන්නෙ නැත්තෙ?
ගොඩක් එවුන් බැඳලා ජොලි කරන්න කියලා ළමයි හදන්නෙ නෑ. පස්සෙ උන්ටම ළමයි ඕනකමක් නැතුව යන්වා. නැත්නම් පෙති ගහලා ගහලා ළමයි හැදෙන්නෙ නෑ.
තමන් ඉපදිලා විඳින දුක තමන් නිසා තව කෙනෙකුට උරුම කරල දෙන්න ඒ මිනිස්සු කැමති නෑ. ඉන්න ටික කාලෙ තමන් කොහොම හරි ගැටගහගෙන මැරිල යන එක තමා ඒ මිනිස්සුන්ගෙ කැමැත්ත. ඒ මිනිස්සුන්ට ලමයෙක් හැදුව කියන්නෙ අනික් අයට මිනිහෙක් මැරුවාම දැනෙනව වගේ තමන් ලොකු වැරැද්දක් කලා කියල දැනෙන බරපතල ක්‍රියාවක්. 

තෝව GT අයිය සතියක් ඇතුලත බෑන් කරනව කිව්ව.