ළමයි හදන්නේ ඇයි?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    let me explain what's going to happen.

    let's separate the earth population to two groups
    1. those who think we should "deny our fucking programming"
    2. those who think we should "follow our fucking programming"
    and for the sake of argument, let's say each group constitutes 50% of total human population.

    people of group 1 will not fuck and make babies, and in a few 100 years genes of group 1 will go extinct.

    people of group 2 will fuck and make babies, so their genes will thrive.

    in a few 100 years everyone will think "we should follow our fucking programming" because those who think otherwise have already gone extinct!

    that's good model. but do u think after 100 years all of the decendents of the original 50 precent who thought "follow our fucking programming" would also follow the same principal.? :lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    let me explain what's going to happen.

    let's separate the earth population to two groups
    1. those who think we should "deny our fucking programming"
    2. those who think we should "follow our fucking programming"
    and for the sake of argument, let's say each group constitutes 50% of total human population.

    people of group 1 will not fuck and make babies, and in a few 100 years genes of group 1 will go extinct.

    people of group 2 will fuck and make babies, so their genes will thrive.

    in a few 100 years everyone will think "we should follow our fucking programming" because those who think otherwise have already gone extinct!

    මුළු Human Race එක ගැනම හිතන්න එපා මචං. උඹ ගැන හිතුවොත් උඹට හිතෙනවද ළමයෙක් හදන එක හොඳ දෙයක් කියල?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට මතකයි ත්‍රෙඩ් එකක් ගියා එකෙක් කියල තිබ්බ ළමයි හදන එකෙන් වෙන්නෙ ඒ ළමයාගේ සංසාරේ තවත් දික් ගස්සන්න දායක වෙන එක කියල. ඒ හින්ද ළමයි හදන්න එපා කියල. මේකත් ඒ වගේ මට පෙන්නේ.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට මතකයි ත්‍රෙඩ් එකක් ගියා එකෙක් කියල තිබ්බ ළමයි හදන එකෙන් වෙන්නෙ ඒ ළමයාගේ සංසාරේ තවත් දික් ගස්සන්න දායක වෙන එක කියල. ඒ හින්ද ළමයි හදන්න එපා කියල. මේකත් ඒ වගේ මට පෙන්නේ.

    link එකක් තියෙනවනම් දාපං :)

    මේක එකට වඩා වෙනස් මොකද කතා කරන්නේ ළමයාගේ සංසාරේ ගැන නෙවේ දෙමව්පියෝ ගැන :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ළමයි හැදීම මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී කම පෙන්නන හොදම උදාහරණයක්...
     
    Oct 31, 2012
    535
    31
    0
    ඔය ගොන් කතාව මුලින්ම කිව්වේ බුදු හාමුදුරුවෝ මචං :yes:

    උඹ වගේ අසමසම බුද්ධිමතෙක් වෙන්න බැරි වෙච්ච එක ගැන පුදුමාකාර දුකක් දැනෙනවා :dull:

    Machan nodanna kamata ahanne. budurajanan wahanse mona suthrayeda ohoma deshana karala thiyenne
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹල ළමයි හදන්නේ ඇයි? අවංකව කියපන් :yes:

    වයසට ගියාම බලාගන්න කවුරුහරි ඕනේ හින්ද?

    තමුන්ගේ ජාතිය වර්ධනය කරන්න?

    කවදාහරි තමුන්ගේ දේපල/ව්‍යාපාර පවරලා දෙන්න, ඒවා පවත්වාගෙන යන්න?

    උඹලට හිතෙන්නේ නැද්ද නිකරුනේ අපි බැඳීම් වැඩි කරගන්නවා විතරයි කියල? :oo:

    එක දෙයක් කියලා කියන්න බෑ මචන්... ගොඩක් අය කරන්නම් වාලෙත් කරනවා...

    ගොඩාක් හදන්නේ උබ ඔය කියන හැමදේටම....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    link එකක් තියෙනවනම් දාපං :)

    මේක එකට වඩා වෙනස් මොකද කතා කරන්නේ ළමයාගේ සංසාරේ ගැන නෙවේ දෙමව්පියෝ ගැන :)

    මෙන්න ත්‍රෙඩ් එක
    අපි දරුවන් බිහි කරන එකෙන් වෙන්නේ කගේ හරි සංසාරයක් දිග ගැස්සෙන එක නේද?..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොම්බි ආවොත් මුලින්ම මැරෙන්න වෙන්නෙ ලමයි ඉන්න අයට :( :(
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    උදා අපි නිසා ජාතක වුන අපේ දරුවන් අතින් කාටහරි යම්කිසි වැරද්දක්/ පවක් වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ පව් ගෙවන්න ඕනේ නේද? ඒකියන්නේ ඒගොල්ලොන්ගේ සංසාරය තවත් දිග්ගැස්සෙනවා. එහෙම නේද?

    මේ තර්කෙ ලත් තැනම ලොප් නේ බන්. උපදින ළමය පව් කරන්නත් පුළුවන් පින් කරන්නත් පුළුවන්. ඒක හින්ද ඒ ළමයාගේ සංසාරේ දික් වෙන්නත් පුළුවන් කෙටි වෙන්නත් පුළුවන් :)

    මම අහන්නේ ළමයි හදන එකෙන් දෙමව්පියෝන්ගේ සංසාරේට තියෙන බලපෑම ගැන
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    The meaning of our life is to reproduce we are merely a vessel for our genes. Even though genetic programming controls every living organism, evolution has advanced to a level to give rise to autonomous beings such as us where we can defy the instructions we were given by our genes, still I think people have children to fill the lulls in their life so that they can get busy and forget being depressed about having to think the meaning of life. As the saying goes "get busy living or get busy dying". :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    world is in need of better people, so i am trying to contribute to that by raising a kid towards that and by doing that.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේ තර්කෙ ලත් තැනම ලොප් නේ බන්. උපදින ළමය පව් කරන්නත් පුළුවන් පින් කරන්නත් පුළුවන්. ඒක හින්ද ඒ ළමයාගේ සංසාරේ දික් වෙන්නත් පුළුවන් කෙටි වෙන්නත් පුළුවන් :)

    මම අහන්නේ ළමයි හදන එකෙන් දෙමව්පියෝන්ගේ සංසාරේට තියෙන බලපෑම ගැන

    ඉස්සලම කියහන් උබ මොකක හරි ප්‍රශ්නෙකද ඉන්නේ??? :dull::dull::dull: