macha nature eka api hithana widiyata intellectual decide karanne ne.Eth eka intelligence ekak.e intelligence ekata api mae okoma ayhtiy and yatay.metchara minssu ganak maranna one wage kiyala decide karanne ne.But natural balance eka nattan eka kohomahari balance wenawa,minissunta kocthara dukak wunath.ai nature ekata loku balapamak karanna beri?earthly temperature eka tawa 4% wediwunoth mae lokema wathuren yatawenawa.
මචං මම හිතන්නේ නෑ මිනිස්සු තවත් තාක්ෂණිකව දියුණු උනොත් nature එකට balance කරන්න පුළුවන් කියල... එහෙනම් මෙලහකට humanity එක extinct වෙලා තියෙන්න ඕනේ...
ඔය temprature වැඩිවීම් වගේ දේවල් control කරන්න පුළුවන් තාක්ෂණයක් ඉස්සරහට ඒවි... එත් ඔය මොන වදේ උනත් human suffocation එක හැමදාම තියෙයි..
නිවන් දකින්න පුළුවන් එකම විදිය මිනිස් ආත්මය නෙමෙයී. මිනිසා තමයි නිවන් දකින්න පුළුවන් පිරිසෙන් අඩුම තත්ත්වයේ ඉන්නේ. කෙනෙකු සෝතාපන්න හෝ ඊට ඉහල මාර්ග ඵලයක් ලබා නැත්තන් ඉතින් ළමයි හැදුවේ නෑ කියල ඒ ඒ අයගේ කර්ම ගෙවන්න ඉපදෙන එක අපිට නවත්තන්න බැහැ.
එල මම දැනගෙන හිටියේ නෑ...

meka machan kotchara diyunu wunath tiyena ekak,body suffering eka nethi wunath mental suffering eka hari tiyenawa.api machan tama electricity nethi wunoth aye gal yugaye tamai.mae polwae inna tak kal walapayay godapayay wage tamai api inne.man nan hitanne ne mchn nature eka against wunoth apita no chance mae planet eke.





නැතම් කලින් අරන් හදා ගත්ත ලමයට වෙනස් කම් වෙන්න පුළුවන් ඔකොටෝම වඩා ලොකුමදේ කවදකවාත් ඒළමයට අරන් හදාගත්තා කියලා දෑනේන්න දෙන්න එපා නැයෝ අහලපහල මිනිස්සු අරන් හදාගත්තා කියනදේ කියන්න පුළුවන් ඒළමයට එකනිස්සා එහෙම වෙන්න දෙන්නේ නැතුව බලා ගන්න්න වෙනවා හොඳම දේනම් ටික කාලෙකට වෙන පළාතකට ගෙහින් අරන් හදාගැන ආය තමන් ඉන්න පළාතට එනඑක එකරලා තමන්ගේම ළමයෙක් කියන එක.