ළමයි හදන එක හරිද.??

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    earth eke mulma jeewaya patangaththa kale kochchara athma thibbe nani bn passe jeewin ganan wadiwenakoata awata ringanna aluthin athma hadune kohomada?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් ඕක කෙටියෙන් කිව්වොත් යහපත් සිතුවිල්ලක්... (කරන්න පුළුවන්නම්)

    නමුත් මචෝ දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා ඒ ආදරේ සෙනෙහස දන්නේ වදපු අම්ම කෙනෙක්ම තමයි.. තාත්තටත් එහෙමයි... දෙන්නෙක් එකතු වෙලා හදන දරුවෙක් තුල ලොකු සෙනෙහසක් තියෙනවා.. දැන් සති දෙකකට උඩදි මගේ හොඳම යාළුවෙක්ගේ දරුවා ඉපදෙනකොටම නැති උනා.. අවසන් කටයුතු වලට මමත් බොරැල්ල කනත්තට ගියා... අදටත් ඒ යාළුවට මනස හදාගන්න බෑ... හේතුව මචන් "දරු දුක" පිටින් දරුවෙක් අරන් හදනවට වඩා තමන්ගේම ලෙයින් ගොඩ නැගෙන දරුවෙක්ට ලැබෙන සෙනෙහස වැඩී...

    ඉපදීම දුකක් තමයි.. එහෙමයි කියලා මේ ලෝකේට තවත් දරුවෙක් බිහිනොකර සිටිය යුතුයි කියන එක පුහු මතයක්... ඒ වෙනුවට ආදේශයක් විදියට වෙනත් දරුවෙක් හදා ගන්නවා කියන එකත් හිතන්න මාරුයි..

    දෙදෙනාට දරුවන් ලැබෙන්නේ නැත්නම් පිටින් දරුවෙක් අරන් හදාගන්න එකේ කිසිම වැරැද්දක් නෑ.. එක අතකින් පිනක් වගේම දෙමාපියන් වයසට ගියාම රැක බලාගන්නත් කෙනෙක් ඉන්න ඕන නිසා...

    :):):)
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,141
    3,145
    113
    We think earth is human centered and we take our place on this earth for granted.Most people are aware of the global warming issue.But no one is conscious about it untill it becomes their experience.Then it will be too late for all the humans.And we think some electric cars will save the earth.unless we grow some trees at the same pace we consume them we have no future.May be this is what happen to the earlier generations as well.

    Exactly machan they are too busy making their ends met and the entire world is becoming toxic dump
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Its funny how a pessimist or realist guy like you have such
    a positive outlook about the future of this world.
    You are either ignorant or lying. Most likely ignorant.
    Our world is going to face the same fate of those lived in easter island. They were once a thriving civilization but their greed led to overconsumption and over population which ended up in killing each others.
    Unless we tame the capitalism we will face the same fate

    I don't think thousands of years worth of existence will all go down the shit hole in a matter of years.

    most of us are better tolerant to what the world has become, with the exception of a few backward ass races such as muslims or sinhalese.

    don't you think human race has overcome some grave obstacles in coming to what we are today?

    when something is blocking life, life always finds a way until it has run its course.

    not sure what happened in easter islands, but rest of the human race has come a long way from that :D what is not fit to survive will perish.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    kohenda ban english igena gatte?ube english patta
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිද්ධාර්ථ කුමාරයත් ළමයෙක් හැදුවනේ බන්...බුදු හාමුදුරුවෝ කොයි වෙලාවකවත් කියල තියෙනවා ද ළමයි හදන්න එපා කියල? උබ කියන විදිහට මිනිස්සු ළමයි හදන එක නැවත්තුවොත් බුදු දහමේ කියල තියෙන විදිහට පුනරුපත්තිය නවතිනවනේ...එතකොට සංසාර චක්‍රය නවතිනවා...:baffled:

    මෙහෙම හිතනන්කො...උබ පව් කරලා මැරෙනවා, දැන් උබට තවත් මිනිස් ජීවිතයක් ඕනෙනේ..නමුත් මිනිස්සු ළමයි හදන්නේ නැහැ...එතකොට උබ මොකද කරන්නේ? හැමදාම ඉන්නවද ප්‍රේතයෙක් වෙලා? :rofl:

    මම නම් හිතන්නේ ළමයි හදන එකේ නෙමෙයි වැරැද්ද, ළමයි හදපල්ලා,,,හැබැයි බැඳීම් අතහැර ගනින්..ලමයව හදල, උස මහත් කරලා, හොද නරක කියල දීල තමන්ගේ යුතුකම ඉටු කරපු සතුට භුක්ති විදපන්...එතනින් එහාට බැදීම් ඇති කරගන්න යන්නෙපා..:)

    උබල මේ දේ වැරදි විදිහට අරගෙන, වරදියටට් තේරුම් අරන්, එක වැරදියි කියන එක නෙමෙයි කරන්න ඕනේ...වැරැද්ද වුනේ කොතනද කියල තේරුම් අරන් ඒ වැරැද්ද හරිගස්සන එක..නැතුව මුළු සේරම නවත්තල දාන එක නෙමෙයි..:no:

    උදාහරණයක් මතක් වෙන්නේ නැහැ..මෙහෙම හිතපන්...උබේ කම්පියුටර් එකේ ram එක වැඩ කරන්නේ නැතුව ගියා කියපන්, උබ කම්පියුටර් එකම විසි කරනවද? නැහැනේ...අලුත් ram එකක් ගහල වැරැද්ද නිවැරදි කරලා ආයේ පාවිචිචි කරනවා...

    ඒ වගේ තමා...මිනිස්සුන්ට ළමයි හදන්නෙපා කියන්නෙපා..ළමයි හදල එතැන අනවශ්‍ය බැදීම අතහරින එකයි කරන්න ඕනේ...:yes:

    මම නම් කතෝලිකයෙක්, ඒ නිසා මේ කියපු දේවල් 100% හරි නැතුව ඇති...එහෙන් මෙහෙන් අහපු දේවල් වලින් තමා කිව්වේ :P

    උබ මුස්ලිම් නේද? සිඞ්හලු ළමයි හදන එක නතර කරන්න උබ සෑහෙන්න තැන් වල මේ වගේ කතා කියල තිබ්බ මම දැක්ක..:yes::yes:

    ලොල්... මම කියන එක අහල සිංහලු ළමයි හදන එක නවත්තයිනේ...:P

    මම මෙතන අහල තියෙන්නේ පිලොසොපිකල් පැත්තට බර ප්‍රශ්නයක්... ළමයි හදන එක වැරදි නේද කියන එක... මම හිතන්නේ නෑ මෙහෙම ත්‍රෙඩ් එකක් දැක්ක කියල කවුරුත් ළමයි නොහද ඉදි කියල...:lol:

    කොච්චර තෙඩ් දැම්මත් මිනිස්සුන්ට අවේනික ආත්මාර්ථකාමී ගති යවන්න බෑනේ...

    කිසිම ආගමක ළමයි හදන්න එපා කියල නෑ තමයි... ආගම පවතින්න මිනිස්සු ඉන්න එපැයි... :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනුන්ගෙ ලමයි හදනව කියන්නෙ පරිණාමයට එරෙහි වීමක්.

    ඉටින් අපි පරිනාමයට අනුගතවමද හැමදේම කරන්න ඕනේ... :no::no: mother nature is a bitch.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,141
    3,145
    113
    I don't think thousands of years worth of existence will all go down the shit hole in a matter of years.

    most of us are better tolerant to what the world has become, with the exception of a few backward ass races such as muslims or sinhalese.

    don't you think human race has overcome some grave obstacles in coming to what we are today?

    when something is blocking life, life always finds a way until it has run its course.

    not sure what happened in easter islands, but rest of the human race has come a long way from that :D what is not fit to survive will perish.

    Of courses species will continue to exist but it might not be us. I'm talking only about the human race but since we are part of an eco system we can't thrive without the support of other elements. We may find ways to survive underground or in caves but what kind of shitty life would that be? wealth is the ultimate survival weapon.everything will continue to be geard in favor of the wealthiest 1% . They will continue to thrive even if this planet becomes uninhabitable.
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    kohenda ban english igena gatte?ube english patta

    I'm sure many grammatical or punctuation mistakes can be identified in my post :)

    Of courses species will continue to exist but it might not be us. I'm talking only about the human race but since we are part of an eco system we can't thrive without the support of other elements. We may find ways to survive underground or in caves but what kind of shitty life would that be? wealth is the ultimate survival weapon.everything will continue to be geard in favor of the wealthiest 1% . They will continue to thrive even if this planet becomes uninhabitable.

    support of other elements are required as far as we choose to depend on them, things we depended on as hunter-gatherers are not the things we depend on today..

    days of great wars are behind us, basic needs are given to most of us by birth. the prevailing problem today is where to go now that we have what is needed to survive..

    anyway, I think life is shitty even with all the resources on earth, the injustice, suffering, these are parts of what makes us human in the first place..as for earth running out of resources, I have no answer to that, but we will overcome that too, things that human kind had taken for granted like air we breathe, the water, the oil, are growing thinner and we have realized this, so there's always hope.

    but for many of us, whatever evolutionary level we are on, we will always be driven by same old desires to overcome same old suffering :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,169
    24,807
    113
    tracing Geo-location.. ... ...
    තමන් ළමයෙක් හදනවා වෙනුවට අසරණ ළමයෙක් හදාගන්න පුළුවන් නම් හොදයි.. පුළුවන් නම් කරපන් ලොකු පිනක්.. නමුත් ළමයි නොහදා ඉන්න එක මට හිතෙන විදියට අසාධාරණයි.. නිවනට යන්න පින් මදි නිසානේ මිනිස්සු ආයේ ආයේ ඉපදෙන්නේ.. සිල්වත් අය ආත්මයෙන් ආත්මයට පින් රැස් කරනවා.. ඉතින් එහෙම රැස් කරලා අන්තිමට නිවන් අවබෝධ කරගන්නවා.. මිනිස්සු සත්‍ය අවබෝධ කරගන්නෙත් මේ සංසාරේ මැරී මැරී ඉපදිලා, දුක් විඳලම තමයි.. ඉපදෙන හැමෝම සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ.. යම්කිසි පිනක් තියන හැමෝම වගේ කොයි ආත්මයකදී හරි මේ දුක තේරුම් ගන්නවා.. එහෙම තේරුම් ගන්න නම් ඉපදිලා මේ දුක විඳින්නම ඕනි.. පින් මදි අය පින් රැස් කරන්නත් ආයේ ඉපදෙන්න ඕනි.. ඉතින් අපි ඒක වලක්වන එක අසාධාරණ නැද්ද? තන්හාව ආසාව කියන දේ එක පාර නැති කරන්න බෑනේ බන්.. පුළුවන් තරම් අත්හරින්න ඉගෙන ගන්න ඕනි.. එක ගොඩක් අමාරුයි.. උබත් මනුස්සයෙක් වෙලා ඉපදුනු නිසානේ උබට මේවා තේරෙන්නේ.. ඇයි තව කෙනෙක් නිවන් මාර්ගය අවබෝධ කරගන්න එක හරි මේ සංසාරේ දුක අවබෝධ කරගන්න එක හරි වළක්වන්නේ? අපිට එහෙම අයිතියක් නෑනේ.. පින් මදි අය, පින් නැති අයත් කවදාහරි මේවා තේරුම් ගන්න ඉඩ තියනවා නේද? එතකන් කොහොමත් ඒ අය ඉපදෙනවා.. මනුස්සයෙක් වෙලා ඉපදුනොත් තමයි මේවා තේරුම් ගන්න පොඩි හරි ඉඩක් තියෙන්නේ.. ඉතින් ඒ අවස්ථාව නැති කරන එක අසාධාරණයි.. මේ මම හිතන හැටි.. වැරදි නම් කියන්න ප්‍රශ්නයක් නෑ.. මම දන්නේ බොහොම ටිකයි..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපි නේචර් බන් ..ඉස්සර හිටියේ ඩයිනොසර් ල හෝමෝ ඉරෙක්ටස් ල ..අද මිනිස්සු කියන ජාතිය හෙට වෙන මොකක් හරි අමුතු සත්තු ජාතියක් විදිහට ජිවය කියල මේ ග්‍රහලෝකේ පවතින්න සාදක තියෙනකම් ජිවය කියන දේ පවතියි ..උබ කියන විදිහට මනුස්ස වර්ගයා නැවතුනොත් ජිවය නවතියිද ? මනුස්ස වර්ගයා තමන් විසින්ම තමන්ට වල කපා ගන්නවා අධි ප්පරිබෝජනය නිසා මේ වෙනකොටත් ලෝකේ ඒ ප්‍රශ්නේ සැහෙන දුරකට ඇවිත් .. සමහර විට මිනිස්සු කියන වර්ගය ලෝකේ තමන්ට පවතින්න ඕනි සාදක සියල්ල විනාස කරගෙන මිනිස්සු කියන ජාතිය විතරක් හෝ ජිවය සම්බන්ද සමහර දේවල් විනාස කර ගන්න ඉඩ තියනවා ...එත් ලෝකේට මිනිස්සු කියන ජාතියක් ඕනි නැ ලෝකේ වෙන විදිහකට රිඇක්ට් කරයි ...මේක අහපන් මේක ගැන කියවෙන ස්ටෑන්ඩ් අප් කොමඩි එකක් :D

    මිනිස්සු වදවෙලා ගියාම තව මොකක්හරි ජාතියක සත්තු ඇති වෙයි තමයි... එත් ඒ ඇති වෙන ජාතිය මිනිස්සු තරම් සංකීර්න conciousness එකක් නැති උන් වෙන්න පුළුවන්... අපේ මනසේ තියන සංකීර්ණ කම වැඩි නිසා තමයි අපිට දුක් විදීන්න වෙලා තියෙන්නේ.. ගොඩක් scientistsල පිළිගත්ත දෙයක් තමයි මිනිස්සුන්ට දැනෙනවා වගේ මානසික වෙදනාවක් සත්තුන්ට දැනෙන්නේ නෑ කියන එක...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ne machan man kivve manssua species eka nattama nethi karoth wena de.ehema wenne ne pretha wunath karma spend karata passe ilaga best condition eke upatha labanawa.manssuyek wenna condition tiyena ekenekta ipadenna manussa body ekak tibbe nattan waiting stage ekakata tamai yanne manussa body ekak enakan.eka ithin loka winsayak wela aye manssuyo ipadenakan taram loku kalayak wennath puluwan

    :):):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේලෝකේ මිනිස්සුන්ට ලේසියෙන් ලගාකරගන්නා පුලුවන් දේවල් තමයි දුක , පසුතැවීම , වේදනාව වගේ හැගිම් දැනීම්.... සතුට , ආදරය වගේ දේවල් ලැබෙන්න කෙනෙක් වසනාවන්ත වෙන්න ඕනේ.... ඒ හේතුව නිසා මේලෝකේ මිනිස්සුන්ගෙන් ඇති බහුතරයක් දුක් විදිනව...

    ඉපදීම දුකක් කියන එක ගොඩක් අය පිළිගන්න දෙයක්..., එහෙනම් ඇයි අපි තවත් කෙනෙක්ව මෙලොකෙට ගෙන්න දායක වෙන්නේ... බුදුදර්මය විශ්වාස කරන කෙනෙක් නම් කියන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් එකම විදිය මිනිස් ආත්මයක් ලැබීමෙන්... එක නිසා සංසාර දුකෙන් එතර වෙන්න අපි මිනිස්සු වෙලා ඉපදෙන්න ඕනේ කියල... නමුත් යථාර්තය ඒක නෙමෙයි නම්...??

    තමුන් මෙලොකෙට තවත් කෙනෙක් ගෙනාවට වඩා.. දැනටමත් ඉපදිලා ඉන්න දෙමාපියන් නැති දරුවෙක්ව හදාගන්න ගන්න එක හොද නැදද...?? තමා හදන දරුවා තමන්ගේම ලෙයින් ඉපදෙන කෙනෙක් වෙන්න ඕනද...!!

    ලොල්... මම කියන එක අහල සිංහලු ළමයි හදන එක නවත්තයිනේ...:P

    මම මෙතන අහල තියෙන්නේ පිලොසොපිකල් පැත්තට බර ප්‍රශ්නයක්... ළමයි හදන එක වැරදි නේද කියන එක... මම හිතන්නේ නෑ මෙහෙම ත්‍රෙඩ් එකක් දැක්ක කියල කවුරුත් ළමයි නොහද ඉදි කියල...:lol:

    කොච්චර තෙඩ් දැම්මත් මිනිස්සුන්ට අවේනික ආත්මාර්ථකාමී ගති යවන්න බෑනේ...

    කිසිම ආගමක ළමයි හදන්න එපා කියල නෑ තමයි... ආගම පවතින්න මිනිස්සු ඉන්න එපැයි... :lol:

    :rofl: එහෙම බැලුවම උබ කියන එකේ අත්තක් තියෙනවා තමා...ඒ උනාට බන් ඕක ප්‍රායෝගික නැහැනේ...කවද වෙනකන් කියල කරන්නද ඕක? අනුන්ගේ ළමයි හදන එක? අන්තිමේ මිනිස්සු නැති වෙලාම යයි...දරුවො නැතුව ඉන්න එකත් දුකක් නෙමෙයිද?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    put the summary here...we are lazy to read :P

    the book is about a future Utopian society where each has there designated role from the beginning where everybody is happy with what they are and how perfect everything is..it has everything we discuss here or everywhere else where the future of the race is at question..what we collectively dream of, for the goodwill of human kind, has been explored to profound depths in that book ..

    in that society, children are not raised by parents, but conditioned by government to later love their jobs and to perfectly play their respective role..what roles they assume in the society is decided by various tests :)
     
    Last edited: