මචන් ඕක කෙටියෙන් කිව්වොත් යහපත් සිතුවිල්ලක්... (කරන්න පුළුවන්නම්)
නමුත් මචෝ දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා ඒ ආදරේ සෙනෙහස දන්නේ වදපු අම්ම කෙනෙක්ම තමයි.. තාත්තටත් එහෙමයි... දෙන්නෙක් එකතු වෙලා හදන දරුවෙක් තුල ලොකු සෙනෙහසක් තියෙනවා.. දැන් සති දෙකකට උඩදි මගේ හොඳම යාළුවෙක්ගේ දරුවා ඉපදෙනකොටම නැති උනා.. අවසන් කටයුතු වලට මමත් බොරැල්ල කනත්තට ගියා... අදටත් ඒ යාළුවට මනස හදාගන්න බෑ... හේතුව මචන් "දරු දුක" පිටින් දරුවෙක් අරන් හදනවට වඩා තමන්ගේම ලෙයින් ගොඩ නැගෙන දරුවෙක්ට ලැබෙන සෙනෙහස වැඩී...
ඉපදීම දුකක් තමයි.. එහෙමයි කියලා මේ ලෝකේට තවත් දරුවෙක් බිහිනොකර සිටිය යුතුයි කියන එක පුහු මතයක්... ඒ වෙනුවට ආදේශයක් විදියට වෙනත් දරුවෙක් හදා ගන්නවා කියන එකත් හිතන්න මාරුයි..
දෙදෙනාට දරුවන් ලැබෙන්නේ නැත්නම් පිටින් දරුවෙක් අරන් හදාගන්න එකේ කිසිම වැරැද්දක් නෑ.. එක අතකින් පිනක් වගේම දෙමාපියන් වයසට ගියාම රැක බලාගන්නත් කෙනෙක් ඉන්න ඕන නිසා...



We think earth is human centered and we take our place on this earth for granted.Most people are aware of the global warming issue.But no one is conscious about it untill it becomes their experience.Then it will be too late for all the humans.And we think some electric cars will save the earth.unless we grow some trees at the same pace we consume them we have no future.May be this is what happen to the earlier generations as well.
Its funny how a pessimist or realist guy like you have such
a positive outlook about the future of this world.
You are either ignorant or lying. Most likely ignorant.
Our world is going to face the same fate of those lived in easter island. They were once a thriving civilization but their greed led to overconsumption and over population which ended up in killing each others.
Unless we tame the capitalism we will face the same fate
what is not fit to survive will perish.I don't think thousands of years worth of existence will all go down the shit hole in a matter of years.
most of us are better tolerant to what the world has become, with the exception of a few backward ass races such as muslims or sinhalese.
don't you think human race has overcome some grave obstacles in coming to what we are today?
when something is blocking life, life always finds a way until it has run its course.
not sure what happened in easter islands, but rest of the human race has come a long way from thatwhat is not fit to survive will perish.
සිද්ධාර්ථ කුමාරයත් ළමයෙක් හැදුවනේ බන්...බුදු හාමුදුරුවෝ කොයි වෙලාවකවත් කියල තියෙනවා ද ළමයි හදන්න එපා කියල? උබ කියන විදිහට මිනිස්සු ළමයි හදන එක නැවත්තුවොත් බුදු දහමේ කියල තියෙන විදිහට පුනරුපත්තිය නවතිනවනේ...එතකොට සංසාර චක්‍රය නවතිනවා...
මෙහෙම හිතනන්කො...උබ පව් කරලා මැරෙනවා, දැන් උබට තවත් මිනිස් ජීවිතයක් ඕනෙනේ..නමුත් මිනිස්සු ළමයි හදන්නේ නැහැ...එතකොට උබ මොකද කරන්නේ? හැමදාම ඉන්නවද ප්‍රේතයෙක් වෙලා?
මම නම් හිතන්නේ ළමයි හදන එකේ නෙමෙයි වැරැද්ද, ළමයි හදපල්ලා,,,හැබැයි බැඳීම් අතහැර ගනින්..ලමයව හදල, උස මහත් කරලා, හොද නරක කියල දීල තමන්ගේ යුතුකම ඉටු කරපු සතුට භුක්ති විදපන්...එතනින් එහාට බැදීම් ඇති කරගන්න යන්නෙපා..
උබල මේ දේ වැරදි විදිහට අරගෙන, වරදියටට් තේරුම් අරන්, එක වැරදියි කියන එක නෙමෙයි කරන්න ඕනේ...වැරැද්ද වුනේ කොතනද කියල තේරුම් අරන් ඒ වැරැද්ද හරිගස්සන එක..නැතුව මුළු සේරම නවත්තල දාන එක නෙමෙයි..
උදාහරණයක් මතක් වෙන්නේ නැහැ..මෙහෙම හිතපන්...උබේ කම්පියුටර් එකේ ram එක වැඩ කරන්නේ නැතුව ගියා කියපන්, උබ කම්පියුටර් එකම විසි කරනවද? නැහැනේ...අලුත් ram එකක් ගහල වැරැද්ද නිවැරදි කරලා ආයේ පාවිචිචි කරනවා...
ඒ වගේ තමා...මිනිස්සුන්ට ළමයි හදන්නෙපා කියන්නෙපා..ළමයි හදල එතැන අනවශ්‍ය බැදීම අතහරින එකයි කරන්න ඕනේ...
මම නම් කතෝලිකයෙක්, ඒ නිසා මේ කියපු දේවල් 100% හරි නැතුව ඇති...එහෙන් මෙහෙන් අහපු දේවල් වලින් තමා කිව්වේ
උබ මුස්ලිම් නේද? සිඞ්හලු ළමයි හදන එක නතර කරන්න උබ සෑහෙන්න තැන් වල මේ වගේ කතා කියල තිබ්බ මම දැක්ක..![]()



අනුන්ගෙ ලමයි හදනව කියන්නෙ පරිණාමයට එරෙහි වීමක්.

mother nature is a bitch.I don't think thousands of years worth of existence will all go down the shit hole in a matter of years.
most of us are better tolerant to what the world has become, with the exception of a few backward ass races such as muslims or sinhalese.
don't you think human race has overcome some grave obstacles in coming to what we are today?
when something is blocking life, life always finds a way until it has run its course.
not sure what happened in easter islands, but rest of the human race has come a long way from thatwhat is not fit to survive will perish.
kohenda ban english igena gatte?ube english patta

Of courses species will continue to exist but it might not be us. I'm talking only about the human race but since we are part of an eco system we can't thrive without the support of other elements. We may find ways to survive underground or in caves but what kind of shitty life would that be? wealth is the ultimate survival weapon.everything will continue to be geard in favor of the wealthiest 1% . They will continue to thrive even if this planet becomes uninhabitable.


අපි නේචර් බන් ..ඉස්සර හිටියේ ඩයිනොසර් ල හෝමෝ ඉරෙක්ටස් ල ..අද මිනිස්සු කියන ජාතිය හෙට වෙන මොකක් හරි අමුතු සත්තු ජාතියක් විදිහට ජිවය කියල මේ ග්‍රහලෝකේ පවතින්න සාදක තියෙනකම් ජිවය කියන දේ පවතියි ..උබ කියන විදිහට මනුස්ස වර්ගයා නැවතුනොත් ජිවය නවතියිද ? මනුස්ස වර්ගයා තමන් විසින්ම තමන්ට වල කපා ගන්නවා අධි ප්පරිබෝජනය නිසා මේ වෙනකොටත් ලෝකේ ඒ ප්‍රශ්නේ සැහෙන දුරකට ඇවිත් .. සමහර විට මිනිස්සු කියන වර්ගය ලෝකේ තමන්ට පවතින්න ඕනි සාදක සියල්ල විනාස කරගෙන මිනිස්සු කියන ජාතිය විතරක් හෝ ජිවය සම්බන්ද සමහර දේවල් විනාස කර ගන්න ඉඩ තියනවා ...එත් ලෝකේට මිනිස්සු කියන ජාතියක් ඕනි නැ ලෝකේ වෙන විදිහකට රිඇක්ට් කරයි ...මේක අහපන් මේක ගැන කියවෙන ස්ටෑන්ඩ් අප් කොමඩි එකක්
ne machan man kivve manssua species eka nattama nethi karoth wena de.ehema wenne ne pretha wunath karma spend karata passe ilaga best condition eke upatha labanawa.manssuyek wenna condition tiyena ekenekta ipadenna manussa body ekak tibbe nattan waiting stage ekakata tamai yanne manussa body ekak enakan.eka ithin loka winsayak wela aye manssuyo ipadenakan taram loku kalayak wennath puluwan



මේලෝකේ මිනිස්සුන්ට ලේසියෙන් ලගාකරගන්නා පුලුවන් දේවල් තමයි දුක , පසුතැවීම , වේදනාව වගේ හැගිම් දැනීම්.... සතුට , ආදරය වගේ දේවල් ලැබෙන්න කෙනෙක් වසනාවන්ත වෙන්න ඕනේ.... ඒ හේතුව නිසා මේලෝකේ මිනිස්සුන්ගෙන් ඇති බහුතරයක් දුක් විදිනව...
ඉපදීම දුකක් කියන එක ගොඩක් අය පිළිගන්න දෙයක්..., එහෙනම් ඇයි අපි තවත් කෙනෙක්ව මෙලොකෙට ගෙන්න දායක වෙන්නේ... බුදුදර්මය විශ්වාස කරන කෙනෙක් නම් කියන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් එකම විදිය මිනිස් ආත්මයක් ලැබීමෙන්... එක නිසා සංසාර දුකෙන් එතර වෙන්න අපි මිනිස්සු වෙලා ඉපදෙන්න ඕනේ කියල... නමුත් යථාර්තය ඒක නෙමෙයි නම්...??
තමුන් මෙලොකෙට තවත් කෙනෙක් ගෙනාවට වඩා.. දැනටමත් ඉපදිලා ඉන්න දෙමාපියන් නැති දරුවෙක්ව හදාගන්න ගන්න එක හොද නැදද...?? තමා හදන දරුවා තමන්ගේම ලෙයින් ඉපදෙන කෙනෙක් වෙන්න ඕනද...!!
ලොල්... මම කියන එක අහල සිංහලු ළමයි හදන එක නවත්තයිනේ...
මම මෙතන අහල තියෙන්නේ පිලොසොපිකල් පැත්තට බර ප්‍රශ්නයක්... ළමයි හදන එක වැරදි නේද කියන එක... මම හිතන්නේ නෑ මෙහෙම ත්‍රෙඩ් එකක් දැක්ක කියල කවුරුත් ළමයි නොහද ඉදි කියල...
කොච්චර තෙඩ් දැම්මත් මිනිස්සුන්ට අවේනික ආත්මාර්ථකාමී ගති යවන්න බෑනේ...
කිසිම ආගමක ළමයි හදන්න එපා කියල නෑ තමයි... ආගම පවතින්න මිනිස්සු ඉන්න එපැයි...![]()
එහෙම බැලුවම උබ කියන එකේ අත්තක් තියෙනවා තමා...ඒ උනාට බන් ඕක ප්‍රායෝගික නැහැනේ...කවද වෙනකන් කියල කරන්නද ඕක? අනුන්ගේ ළමයි හදන එක? අන්තිමේ මිනිස්සු නැති වෙලාම යයි...දරුවො නැතුව ඉන්න එකත් දුකක් නෙමෙයිද?there's a book called 'brave new world'you all should read it

put the summary here...we are lazy to read![]()
