ළමයි හදන එක හරිද.??

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ළමයි හදන එක හරිද.??

    මේලෝකේ මිනිස්සුන්ට ලේසියෙන් ලගාකරගන්නා පුලුවන් දේවල් තමයි දුක , පසුතැවීම , වේදනාව වගේ හැගිම් දැනීම්.... සතුට , ආදරය වගේ දේවල් ලැබෙන්න කෙනෙක් වසනාවන්ත වෙන්න ඕනේ.... ඒ හේතුව නිසා මේලෝකේ මිනිස්සුන්ගෙන් ඇති බහුතරයක් දුක් විදිනව...

    ඉපදීම දුකක් කියන එක ගොඩක් අය පිළිගන්න දෙයක්..., එහෙනම් ඇයි අපි තවත් කෙනෙක්ව මෙලොකෙට ගෙන්න දායක වෙන්නේ... බුදුදර්මය විශ්වාස කරන කෙනෙක් නම් කියන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් එකම විදිය මිනිස් ආත්මයක් ලැබීමෙන්... එක නිසා සංසාර දුකෙන් එතර වෙන්න අපි මිනිස්සු වෙලා ඉපදෙන්න ඕනේ කියල... නමුත් යථාර්තය ඒක නෙමෙයි නම්...??

    තමුන් මෙලොකෙට තවත් කෙනෙක් ගෙනාවට වඩා.. දැනටමත් ඉපදිලා ඉන්න දෙමාපියන් නැති දරුවෙක්ව හදාගන්න ගන්න එක හොද නැදද...?? තමා හදන දරුවා තමන්ගේම ලෙයින් ඉපදෙන කෙනෙක් වෙන්න ඕනද...!!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    තමුන් මෙලොකෙට තවත් කෙනෙක් ගෙනාවට වඩා.. දැනටමත් ඉපදිලා ඉන්න දෙමාපියන් නැති දරුවෙක්ව හදාගන්න ගන්න එක හොද නැදද...?? තමා හදන දරුවා තමන්ගේම ලෙයින් ඉපදෙන කෙනෙක් වෙන්න ඕනද...!!

    බෝසත් සිතිවිල්ලක් මචං..... පිං :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇත්ත කතාව :yes:

    අනික අපි ඉපදුන දවසේ ඉඳල අම්ම තාත්ත ආච්චිලා සීයල ගැන බිඳ ගන්න ගොඩක් ම අමාරූ බැඳීමක් ඇතිකරගන්නවා. එත් කවදාහරි අම්ම තාත්ත ආච්චිලා සීයල මේ ලෝකෙන් ගියාම ඒ බැඳීම් නැති වෙනවා. ඒ බැඳීම නැති වෙන කාලෙට අපි කෙල්ලෙක් හොයාගෙන තව ළමයිත් හදාගෙන තව බිඳගන්න අමාරු බැඳීම් ටිකක් හදාගන්නවා :baffled:
     
    Last edited:

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    ube adahasa hodai machan
    asarana lamayekwa hada ganna eka hodai
    eth ita kalin ube wifege adahasa balapan
    mokada hama kellekgema ashawa thangema lamayek hadana eka
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    මේලෝකේ මිනිස්සුන්ට ලේසියෙන් ලගාකරගන්නා පුලුවන් දේවල් තමයි දුක , පසුතැවීම , වේදනාව වගේ හැගිම් දැනීම්.... සතුට , ආදරය වගේ දේවල් ලැබෙන්න කෙනෙක් වසනාවන්ත වෙන්න ඕනේ.... ඒ හේතුව නිසා මේලෝකේ මිනිස්සුන්ගෙන් ඇති බහුතරයක් දුක් විදිනව...

    ඉපදීම දුකක් කියන එක ගොඩක් අය පිළිගන්න දෙයක්..., එහෙනම් ඇයි අපි තවත් කෙනෙක්ව මෙලොකෙට ගෙන්න දායක වෙන්නේ... බුදුදර්මය විශ්වාස කරන කෙනෙක් නම් කියන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් එකම විදිය මිනිස් ආත්මයක් ලැබීමෙන්... එක නිසා සංසාර දුකෙන් එතර වෙන්න අපි මිනිස්සු වෙලා ඉපදෙන්න ඕනේ කියල... නමුත් යථාර්තය ඒක නෙමෙයි නම්...??

    තමුන් මෙලොකෙට තවත් කෙනෙක් ගෙනාවට වඩා.. දැනටමත් ඉපදිලා ඉන්න දෙමාපියන් නැති දරුවෙක්ව හදාගන්න ගන්න එක හොද නැදද...?? තමා හදන දරුවා තමන්ගේම ලෙයින් ඉපදෙන කෙනෙක් වෙන්න ඕනද...!!

    Maath ekagai.. api karanne thawath paramparawak dukata edala daana eka.... me duka nawaththanna dayaka wenna puluwan nam eka thama karanna puluwan hondama de.. (Mage adahasa)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    තමුන් මෙලොකෙට තවත් කෙනෙක් ගෙනාවට වඩා.. දැනටමත් ඉපදිලා ඉන්න දෙමාපියන් නැති දරුවෙක්ව හදාගන්න ගන්න එක හොද නැදද...?? තමා හදන දරුවා තමන්ගේම ලෙයින් ඉපදෙන කෙනෙක් වෙන්න ඕනද...!!

    Ekangay :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේලෝකේ මිනිස්සුන්ට ලේසියෙන් ලගාකරගන්නා පුලුවන් දේවල් තමයි දුක , පසුතැවීම , වේදනාව වගේ හැගිම් දැනීම්.... සතුට , ආදරය වගේ දේවල් ලැබෙන්න කෙනෙක් වසනාවන්ත වෙන්න ඕනේ.... ඒ හේතුව නිසා මේලෝකේ මිනිස්සුන්ගෙන් ඇති බහුතරයක් දුක් විදිනව...

    ඉපදීම දුකක් කියන එක ගොඩක් අය පිළිගන්න දෙයක්..., එහෙනම් ඇයි අපි තවත් කෙනෙක්ව මෙලොකෙට ගෙන්න දායක වෙන්නේ... බුදුදර්මය විශ්වාස කරන කෙනෙක් නම් කියන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් එකම විදිය මිනිස් ආත්මයක් ලැබීමෙන්... එක නිසා සංසාර දුකෙන් එතර වෙන්න අපි මිනිස්සු වෙලා ඉපදෙන්න ඕනේ කියල... නමුත් යථාර්තය ඒක නෙමෙයි නම්...??

    තමුන් මෙලොකෙට තවත් කෙනෙක් ගෙනාවට වඩා.. දැනටමත් ඉපදිලා ඉන්න දෙමාපියන් නැති දරුවෙක්ව හදාගන්න ගන්න එක හොද නැදද...?? තමා හදන දරුවා තමන්ගේම ලෙයින් ඉපදෙන කෙනෙක් වෙන්න ඕනද...!!

    මචන් ඕක කෙටියෙන් කිව්වොත් යහපත් සිතුවිල්ලක්... (කරන්න පුළුවන්නම්)

    නමුත් මචෝ දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා ඒ ආදරේ සෙනෙහස දන්නේ වදපු අම්ම කෙනෙක්ම තමයි.. තාත්තටත් එහෙමයි... දෙන්නෙක් එකතු වෙලා හදන දරුවෙක් තුල ලොකු සෙනෙහසක් තියෙනවා.. දැන් සති දෙකකට උඩදි මගේ හොඳම යාළුවෙක්ගේ දරුවා ඉපදෙනකොටම නැති උනා.. අවසන් කටයුතු වලට මමත් බොරැල්ල කනත්තට ගියා... අදටත් ඒ යාළුවට මනස හදාගන්න බෑ... හේතුව මචන් "දරු දුක" පිටින් දරුවෙක් අරන් හදනවට වඩා තමන්ගේම ලෙයින් ගොඩ නැගෙන දරුවෙක්ට ලැබෙන සෙනෙහස වැඩී...

    ඉපදීම දුකක් තමයි.. එහෙමයි කියලා මේ ලෝකේට තවත් දරුවෙක් බිහිනොකර සිටිය යුතුයි කියන එක පුහු මතයක්... ඒ වෙනුවට ආදේශයක් විදියට වෙනත් දරුවෙක් හදා ගන්නවා කියන එකත් හිතන්න මාරුයි..

    දෙදෙනාට දරුවන් ලැබෙන්නේ නැත්නම් පිටින් දරුවෙක් අරන් හදාගන්න එකේ කිසිම වැරැද්දක් නෑ.. එක අතකින් පිනක් වගේම දෙමාපියන් වයසට ගියාම රැක බලාගන්නත් කෙනෙක් ඉන්න ඕන නිසා...
     
    • Like
    Reactions: Rasika212

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Too many humans.api heduwath natath eka nature eka auto balance karanwa.kohomath dan nature ekata api podi threat ekak wela tiyenne.tawa minissu wedi wuna gaman tsunami ekak wage ewala bagayakatama kelola arinawa.so api hadana eka nawattuwa kiyala nature ekata ganak wath ne.hebei api human population eka limit karoth natural disastors godak adu wei.inna minissu tikata hodata inna puluwan wei.nattan okomatama duk widinna tama wenne.anika manussa loka kiyala kivve earth ekata witarada nattan tawa loku world system ekakatada kiyala prashnayak.tawa ona taram buduhamduruwo ipadenawa kiyala kivvane wena loka wala.itin manushya inne earth eke witarada?

    mae loke minissu nethima karala demmath maha kalpekata passe okoma winasa wela aye minissu nirmanaya wenawa eka apita nawattana beri deyak.but apita population eka control karanna puluwan.tamange desire eka pattakin tiyala molen hitanna puluwannan hari.okoma hitanne tamange lamayek eliyata enawa kiyala but attama wenne marritcha wena manussayek ube wifege body eka haraha rebirth ekak wena eka neda.ape lamaya kivvata kawadawath ape newe.adu gane ape body ekawath ape newe.mae de terum ganna puluwannna oya desire eka godak adu wenawa.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    100% ekagai :yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්ත කතාව :yes:

    අනික අපි ඉපදුන දවසේ ඉඳල අම්ම තාත්ත ආච්චිලා සීයල ගැන බිඳ ගන්න ගොඩක් ම අමාරූ බැඳීමක් ඇතිකරගන්නවා. එත් කවදාහරි අම්ම තාත්ත ආච්චිලා සීයල මේ ලෝකෙන් ගියාම ඒ බැඳීම් නැති වෙනවා. ඒ බැඳීම නැති වෙන කාලෙට අපි කෙල්ලෙක් හොයාගෙන තව ළමයිත් හදාගෙන තව බිඳගන්න අමාරු බැඳීම් ටිකක් හදාගන්නවා :baffled:

    ඔව් ඕක චක්‍රයක් විදියට දිගටම සිද්දවෙනවා....

    ube adahasa hodai machan
    asarana lamayekwa hada ganna eka hodai
    eth ita kalin ube wifege adahasa balapan
    mokada hama kellekgema ashawa thangema lamayek hadana eka

    :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Too many humans.api heduwath natath eka nature eka auto balance karanwa.kohomath dan nature ekata api podi threat ekak wela tiyenne.tawa minissu wedi wuna gaman tsunami ekak wage ewala bagayakatama kelola arinawa.so api hadana eka nawattuwa kiyala nature ekata ganak wath ne.hebei api human population eka limit karoth natural disastors godak adu wei.inna minissu tikata hodata inna puluwan wei.nattan okomatama duk widinna tama wenne.anika manussa loka kiyala kivve earth ekata witarada nattan tawa loku world system ekakatada kiyala prashnayak.tawa ona taram buduhamduruwo ipadenawa kiyala kivvane wena loka wala.itin manushya inne earth eke witarada?

    mae loke minissu nethima karala demmath maha kalpekata passe okoma winasa wela aye minissu nirmanaya wenawa eka apita nawattana beri deyak.but apita population eka control karanna puluwan.tamange desire eka pattakin tiyala molen hitanna puluwannan hari.okoma hitanne tamange lamayek eliyata enawa kiyala but attama wenne marritcha wena manussayek ube wifege body eka haraha rebirth ekak wena eka neda.ape lamaya kivvata kawadawath ape newe.adu gane ape body ekawath ape newe.mae de terum ganna puluwannna oya desire eka godak adu wenawa.

    nature එකට conciousness එකක් නෑනේ population control කරන්න... ඔය සුනාමි, බුමිකම්පා වගේ දේවල් අහබු සිද්දි... ඒවා වල කිසිම සැලැස්මක් තියනවා කියල හිතන්න බෑ.... මම හිතන විදියට දන මිනිස්සු ලබල තියන තාක්ෂණික දියුණුවත් එක්ක .., nature එකෙන් වෙන කිසිම බලපෑමකින population එකට ලොකු බලපෑමක් කරන්න බෑ... ඉදලහිටල මිනිසු ඒ දේවල් වලින් මැරුනත් දිගු කලෙකදී over populate වෙනවා...

    බදු දහම අනුව පුළුල්ව බැලුවම අපි ප්‍රජනනය කරන එක නාවාත්වීම තේරුමක් නෑ තමියි....එත් මම කියන්නේ සාමාන්‍ය තර්කය අනුව අපි ප්‍රජනනය නොකර ඉන්න එක හොදයි...
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් ඕක කෙටියෙන් කිව්වොත් යහපත් සිතුවිල්ලක්... (කරන්න පුළුවන්නම්)

    නමුත් මචෝ දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා ඒ ආදරේ සෙනෙහස දන්නේ වදපු අම්ම කෙනෙක්ම තමයි.. තාත්තටත් එහෙමයි... දෙන්නෙක් එකතු වෙලා හදන දරුවෙක් තුල ලොකු සෙනෙහසක් තියෙනවා.. දැන් සති දෙකකට උඩදි මගේ හොඳම යාළුවෙක්ගේ දරුවා ඉපදෙනකොටම නැති උනා.. අවසන් කටයුතු වලට මමත් බොරැල්ල කනත්තට ගියා... අදටත් ඒ යාළුවට මනස හදාගන්න බෑ... හේතුව මචන් "දරු දුක" පිටින් දරුවෙක් අරන් හදනවට වඩා තමන්ගේම ලෙයින් ගොඩ නැගෙන දරුවෙක්ට ලැබෙන සෙනෙහස වැඩී...

    ඉපදීම දුකක් තමයි.. එහෙමයි කියලා මේ ලෝකේට තවත් දරුවෙක් බිහිනොකර සිටිය යුතුයි කියන එක පුහු මතයක්... ඒ වෙනුවට ආදේශයක් විදියට වෙනත් දරුවෙක් හදා ගන්නවා කියන එකත් හිතන්න මාරුයි..

    දෙදෙනාට දරුවන් ලැබෙන්නේ නැත්නම් පිටින් දරුවෙක් අරන් හදාගන්න එකේ කිසිම වැරැද්දක් නෑ.. එක අතකින් පිනක් වගේම දෙමාපියන් වයසට ගියාම රැක බලාගන්නත් කෙනෙක් ඉන්න ඕන නිසා...

    එහෙනම් කෙටියෙන් කිව්වොත් මිනිස්සු ළමයි හදන්නේ අත්මර්තකාමය නිසා... තමන්ගේ සතුට වෙනුවෙන් තව කෙනෙක්ව මේ ලෝකෙට අදාල ගන්නවා....
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මචන් ඕක කෙටියෙන් කිව්වොත් යහපත් සිතුවිල්ලක්... (කරන්න පුළුවන්නම්)

    නමුත් මචෝ දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා ඒ ආදරේ සෙනෙහස දන්නේ වදපු අම්ම කෙනෙක්ම තමයි.. තාත්තටත් එහෙමයි... දෙන්නෙක් එකතු වෙලා හදන දරුවෙක් තුල ලොකු සෙනෙහසක් තියෙනවා.. දැන් සති දෙකකට උඩදි මගේ හොඳම යාළුවෙක්ගේ දරුවා ඉපදෙනකොටම නැති උනා.. අවසන් කටයුතු වලට මමත් බොරැල්ල කනත්තට ගියා... අදටත් ඒ යාළුවට මනස හදාගන්න බෑ... හේතුව මචන් "දරු දුක" පිටින් දරුවෙක් අරන් හදනවට වඩා තමන්ගේම ලෙයින් ගොඩ නැගෙන දරුවෙක්ට ලැබෙන සෙනෙහස වැඩී...

    mae daru duka kiyana eka machan api body ekata attach wela hinda ena feeling ekak.eka wereddak kiyanawa newe.eka tamai nature eke sundarathwaya.but api mehema hitamu ube mae life eke hodama tarahakarayekwa matak karapan eya merila ube wifege body eken eliyata awa kiyamu etakota oya daru senehasa e widiyatama athi wenawada nattan wenas da.anna ehema yathrthya terum ganna puluwannan athi wena nethi wena dewal walin duk widina eka adu wenawa.oya emotion eka godak enne api sahenna body ekata attach wela hinda
     
    • Like
    Reactions: C h o p p e

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    whatever we do, the world will run its course to its end at its leisured phase I think..we as humans can do nothing to improve it.

    so It's hopeless to hope for a better world..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,508
    113
    නිධානයක් උඩ
    හදාගන්න ළමයෙකුගෙයි, තමන්ගේ ළමයෙකුගෙයි සෑහෙන වෙනසක් දෙමව්පියන්ට දැනෙනවා. තමන්ගේ ළමයෙක් කියන්නේ තමන් හිතන විදිහෙන්, හැදෙන විදිහෙන් 50% විතර දෙමව්පියන්ගේ ලක්ෂණවලට සමානයි. ඒ බැදීම හුඟක් ප්‍රබලයි හදාගත්තු ළමයෙකුට වඩා.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    nature එකට conciousness එකක් නෑනේ population control කරන්න... ඔය සුනාමි, බුමිකම්පා වගේ දේවල් අහබු සිද්දි... ඒවා වල කිසිම සැලැස්මක් තියනවා කියල හිතන්න බෑ.... මම හිතන විදියට දන මිනිස්සු ලබල තියන තාක්ෂණික දියුණුවත් එක්ක .., nature එකෙන් වෙන කිසිම බලපෑමකින පොපුලටිඔන් එකට ලොකු බලපෑමක් කරන්න බෑ... ඉදලහිටල මිනිසු ඒ දේවල් වලින් මැරුනත් දිගු කලෙකදී over populate වෙනවා...

    බදු දහම අනුව පුළුල්ව බැලුවම අපි ප්‍රජනනය කරන එක නාවාත්වීම තේරුමක් නෑ තමියි....එත් මම කියන්නේ සාමාන්‍ය තර්කය අනුව අපි ප්‍රජනනය නොකර ඉන්න එක හොදයි...

    macha nature eka api hithana widiyata intellectual decide karanne ne.Eth eka intelligence ekak.e intelligence ekata api mae okoma ayhtiy and yatay.metchara minssu ganak maranna one wage kiyala decide karanne ne.But natural balance eka nattan eka kohomahari balance wenawa,minissunta kocthara dukak wunath.ai nature ekata loku balapamak karanna beri?earthly temperature eka tawa 4% wediwunoth mae lokema wathuren yatawenawa.
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මේලෝකේ මිනිස්සුන්ට ලේසියෙන් ලගාකරගන්නා පුලුවන් දේවල් තමයි දුක , පසුතැවීම , වේදනාව වගේ හැගිම් දැනීම්.... සතුට , ආදරය වගේ දේවල් ලැබෙන්න කෙනෙක් වසනාවන්ත වෙන්න ඕනේ.... ඒ හේතුව නිසා මේලෝකේ මිනිස්සුන්ගෙන් ඇති බහුතරයක් දුක් විදිනව...

    ඉපදීම දුකක් කියන එක ගොඩක් අය පිළිගන්න දෙයක්..., එහෙනම් ඇයි අපි තවත් කෙනෙක්ව මෙලොකෙට ගෙන්න දායක වෙන්නේ... බුදුදර්මය විශ්වාස කරන කෙනෙක් නම් කියන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් එකම විදිය මිනිස් ආත්මයක් ලැබීමෙන්... එක නිසා සංසාර දුකෙන් එතර වෙන්න අපි මිනිස්සු වෙලා ඉපදෙන්න ඕනේ කියල... නමුත් යථාර්තය ඒක නෙමෙයි නම්...??

    තමුන් මෙලොකෙට තවත් කෙනෙක් ගෙනාවට වඩා.. දැනටමත් ඉපදිලා ඉන්න දෙමාපියන් නැති දරුවෙක්ව හදාගන්න ගන්න එක හොද නැදද...?? තමා හදන දරුවා තමන්ගේම ලෙයින් ඉපදෙන කෙනෙක් වෙන්න ඕනද...!!

    නිවන් දකින්න පුළුවන් එකම විදිය මිනිස් ආත්මය නෙමෙයී. මිනිසා තමයි නිවන් දකින්න පුළුවන් පිරිසෙන් අඩුම තත්ත්වයේ ඉන්නේ. කෙනෙකු සෝතාපන්න හෝ ඊට ඉහල මාර්ග ඵලයක් ලබා නැත්තන් ඉතින් ළමයි හැදුවේ නෑ කියල ඒ ඒ අයගේ කර්ම ගෙවන්න ඉපදෙන එක අපිට නවත්තන්න බැහැ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    whatever we do, the world will run its course to its end at its leisured phase I think..we as humans can do nothing to improve it.

    so It's hopeless to hope for a better world..

    it is holpeless to hope for a better world. thats why i think we should go extinct.

    individually we can stop draging someone to this world. so atleast we can stop someone from suffering.