මිනිස්සු වදවෙලා ගියාම තව මොකක්හරි ජාතියක සත්තු ඇති වෙයි තමයි... එත් ඒ ඇති වෙන ජාතිය මිනිස්සු තරම් සංකීර්න conciousness එකක් නැති උන් වෙන්න පුළුවන්... අපේ මනසේ තියන සංකීර්ණ කම වැඩි නිසා තමයි අපිට දුක් විදීන්න වෙලා තියෙන්නේ.. ගොඩක් scientistsල පිළිගත්ත දෙයක් තමයි මිනිස්සුන්ට දැනෙනවා වගේ මානසික වෙදනාවක් සත්තුන්ට දැනෙන්නේ නෑ කියන එක...
Dan umba anatha lamayek hadagannada inne?මේලෝකේ මිනිස්සුන්ට ලේසියෙන් ලගාකරගන්නා පුලුවන් දේවල් තමයි දුක , පසුතැවීම , වේදනාව වගේ හැගිම් දැනීම්.... සතුට , ආදරය වගේ දේවල් ලැබෙන්න කෙනෙක් වසනාවන්ත වෙන්න ඕනේ.... ඒ හේතුව නිසා මේලෝකේ මිනිස්සුන්ගෙන් ඇති බහුතරයක් දුක් විදිනව...
ඉපදීම දුකක් කියන එක ගොඩක් අය පිළිගන්න දෙයක්..., එහෙනම් ඇයි අපි තවත් කෙනෙක්ව මෙලොකෙට ගෙන්න දායක වෙන්නේ... බුදුදර්මය විශ්වාස කරන කෙනෙක් නම් කියන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් එකම විදිය මිනිස් ආත්මයක් ලැබීමෙන්... එක නිසා සංසාර දුකෙන් එතර වෙන්න අපි මිනිස්සු වෙලා ඉපදෙන්න ඕනේ කියල... නමුත් යථාර්තය ඒක නෙමෙයි නම්...??
තමුන් මෙලොකෙට තවත් කෙනෙක් ගෙනාවට වඩා.. දැනටමත් ඉපදිලා ඉන්න දෙමාපියන් නැති දරුවෙක්ව හදාගන්න ගන්න එක හොද නැදද...?? තමා හදන දරුවා තමන්ගේම ලෙයින් ඉපදෙන කෙනෙක් වෙන්න ඕනද...!!
තමන් ළමයෙක් හදනවා වෙනුවට අසරණ ළමයෙක් හදාගන්න පුළුවන් නම් හොදයි.. පුළුවන් නම් කරපන් ලොකු පිනක්.. නමුත් ළමයි නොහදා ඉන්න එක මට හිතෙන විදියට අසාධාරණයි.. නිවනට යන්න පින් මදි නිසානේ මිනිස්සු ආයේ ආයේ ඉපදෙන්නේ.. සිල්වත් අය ආත්මයෙන් ආත්මයට පින් රැස් කරනවා.. ඉතින් එහෙම රැස් කරලා අන්තිමට නිවන් අවබෝධ කරගන්නවා.. මිනිස්සු සත්‍ය අවබෝධ කරගන්නෙත් මේ සංසාරේ මැරී මැරී ඉපදිලා, දුක් විඳලම තමයි.. ඉපදෙන හැමෝම සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ.. යම්කිසි පිනක් තියන හැමෝම වගේ කොයි ආත්මයකදී හරි මේ දුක තේරුම් ගන්නවා.. එහෙම තේරුම් ගන්න නම් ඉපදිලා මේ දුක විඳින්නම ඕනි.. පින් මදි අය පින් රැස් කරන්නත් ආයේ ඉපදෙන්න ඕනි.. ඉතින් අපි ඒක වලක්වන එක අසාධාරණ නැද්ද? තන්හාව ආසාව කියන දේ එක පාර නැති කරන්න බෑනේ බන්.. පුළුවන් තරම් අත්හරින්න ඉගෙන ගන්න ඕනි.. එක ගොඩක් අමාරුයි.. උබත් මනුස්සයෙක් වෙලා ඉපදුනු නිසානේ උබට මේවා තේරෙන්නේ.. ඇයි තව කෙනෙක් නිවන් මාර්ගය අවබෝධ කරගන්න එක හරි මේ සංසාරේ දුක අවබෝධ කරගන්න එක හරි වළක්වන්නේ? අපිට එහෙම අයිතියක් නෑනේ.. පින් මදි අය, පින් නැති අයත් කවදාහරි මේවා තේරුම් ගන්න ඉඩ තියනවා නේද? එතකන් කොහොමත් ඒ අය ඉපදෙනවා.. මනුස්සයෙක් වෙලා ඉපදුනොත් තමයි මේවා තේරුම් ගන්න පොඩි හරි ඉඩක් තියෙන්නේ.. ඉතින් ඒ අවස්ථාව නැති කරන එක අසාධාරණයි.. මේ මම හිතන හැටි.. වැරදි නම් කියන්න ප්‍රශ්නයක් නෑ.. මම දන්නේ බොහොම ටිකයි..

the book is about a future Utopian society where each has there designated role from the beginning where everybody is happy with what they are and how perfect everything is..it has everything we discuss here or everywhere else where the future of the race is at question..what we collectively dream of, for the goodwill of human kind, has been explored to profound depths in that book ..
in that society, children are not raised by parents, but conditioned by government to later love their jobs and to perfectly play their respective role..what roles they assume in the society is decided by various tests![]()

thanks 
අපිට තරම් නැතුව ඇති ..එත් සතෙක්ටත් දරු දුක වගේ හැගීම් තියන අවස්ථා ගැන දැකල තියනවා ... අපි දියුනුයි කියල කියන්නේ පෘතුවියට සාපෙක්ෂවනේ බන් ..ඔය දියුණුයි කියන එක වෙන්ඩ ඇත්තෙත් මේකෙම තියන මොකක් හරි හේතු නිසානේ බන් .එහෙම අය නොවෙයිද නැත්තම් අලුත් ජීවින් එකටත් වැඩිය දියුණු වෙයිද කියල කව්ද දන්නේ බන් ..පෘතුවිය අවුරුදු බිලියන් 4.5 තිස්සේ ඔය එක එක අමුතු අමුතු මොඩල් බිහිකර කර රියෙක්ට් කර කර පවතිනවනේ ..අපි ඕනිනම් ඕකෙන් අවරුදු ලක්ස 2 විතර ගිය නිර්මාණයක් ...

wow.! so thats what tured you from a nihilist to an optimistthe book is about a future Utopian society where each has there designated role from the beginning where everybody is happy with what they are and how perfect everything is..it has everything we discuss here or everywhere else where the future of the race is at question..what we collectively dream of, for the goodwill of human kind, has been explored to profound depths in that book ..
in that society, children are not raised by parents, but conditioned by government to later love their jobs and to perfectly play their respective role..what roles they assume in the society is decided by various tests![]()


put the summary here...we are lazy to read![]()

there's a book called 'brave new world'you all should read it

ප්‍රයෝගික නැතෝ !
එහෙම බැලුවම උබ කියන එකේ අත්තක් තියෙනවා තමා...ඒ උනාට බන් ඕක ප්‍රායෝගික නැහැනේ...කවද වෙනකන් කියල කරන්නද ඕක? අනුන්ගේ ළමයි හදන එක? අන්තිමේ මිනිස්සු නැති වෙලාම යයි...දරුවො නැතුව ඉන්න එකත් දුකක් නෙමෙයිද?
මිනිස්සු නැති වෙලාම යන එක තමයි බන් පරමාර්ථය... එහ්ට්කොට ඉපදීමක් නැති නිසා දුකකුත් නෑ... මිනිස්සුන්ගේ පරිනාමය අනුව මිනිස්සුන්ට දරුවෝ නැතිව ඉන්න එක දුකක තමයි... එත් ඒ දුක දරාගෙන ඉන්න පුළුවන් නම්... අවුරුදු ගානනකින් මුළු ලෝකෙන්ම ඔය දුක නැති කරලා දාන්න පුළුවන්... නමුත් එක වෙන්නේ නෑ මිනිස්සු අථ්මර්ථකාමී නිසා...තමන් ළමයෙක් හදනවා වෙනුවට අසරණ ළමයෙක් හදාගන්න පුළුවන් නම් හොදයි.. පුළුවන් නම් කරපන් ලොකු පිනක්.. නමුත් ළමයි නොහදා ඉන්න එක මට හිතෙන විදියට අසාධාරණයි.. නිවනට යන්න පින් මදි නිසානේ මිනිස්සු ආයේ ආයේ ඉපදෙන්නේ.. සිල්වත් අය ආත්මයෙන් ආත්මයට පින් රැස් කරනවා.. ඉතින් එහෙම රැස් කරලා අන්තිමට නිවන් අවබෝධ කරගන්නවා.. මිනිස්සු සත්‍ය අවබෝධ කරගන්නෙත් මේ සංසාරේ මැරී මැරී ඉපදිලා, දුක් විඳලම තමයි.. ඉපදෙන හැමෝම සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ.. යම්කිසි පිනක් තියන හැමෝම වගේ කොයි ආත්මයකදී හරි මේ දුක තේරුම් ගන්නවා.. එහෙම තේරුම් ගන්න නම් ඉපදිලා මේ දුක විඳින්නම ඕනි.. පින් මදි අය පින් රැස් කරන්නත් ආයේ ඉපදෙන්න ඕනි.. ඉතින් අපි ඒක වලක්වන එක අසාධාරණ නැද්ද? තන්හාව ආසාව කියන දේ එක පාර නැති කරන්න බෑනේ බන්.. පුළුවන් තරම් අත්හරින්න ඉගෙන ගන්න ඕනි.. එක ගොඩක් අමාරුයි.. උබත් මනුස්සයෙක් වෙලා ඉපදුනු නිසානේ උබට මේවා තේරෙන්නේ.. ඇයි තව කෙනෙක් නිවන් මාර්ගය අවබෝධ කරගන්න එක හරි මේ සංසාරේ දුක අවබෝධ කරගන්න එක හරි වළක්වන්නේ? අපිට එහෙම අයිතියක් නෑනේ.. පින් මදි අය, පින් නැති අයත් කවදාහරි මේවා තේරුම් ගන්න ඉඩ තියනවා නේද? එතකන් කොහොමත් ඒ අය ඉපදෙනවා.. මනුස්සයෙක් වෙලා ඉපදුනොත් තමයි මේවා තේරුම් ගන්න පොඩි හරි ඉඩක් තියෙන්නේ.. ඉතින් ඒ අවස්ථාව නැති කරන එක අසාධාරණයි.. මේ මම හිතන හැටි.. වැරදි නම් කියන්න ප්‍රශ්නයක් නෑ.. මම දන්නේ බොහොම ටිකයි..

Dan umba anatha lamayek hadagannada inne?
thanks
![]()

wow.! so thats what tured you from a nihilist to an optimist![]()

ප්‍රායෝගික නැ තමයි බන්.... නමුත් මම දකින විදියට එක තමා හරි දේ...මිනිස්සු නැති වෙලාම යන එක තමයි බන් පරමාර්ථය... එහ්ට්කොට ඉපදීමක් නැති නිසා දුකකුත් නෑ... මිනිස්සුන්ගේ පරිනාමය අනුව මිනිස්සුන්ට දරුවෝ නැතිව ඉන්න එක දුකක තමයි... එත් ඒ දුක දරාගෙන ඉන්න පුළුවන් නම්... අවුරුදු ගානනකින් මුළු ලෝකෙන්ම ඔය දුක නැති කරලා දාන්න පුළුවන්... නමුත් එක වෙන්නේ නෑ මිනිස්සු අථ්මර්ථකාමී නිසා...
එතකොට බන් දැනට මිනිස් ආත්මයක් ලබාගන්න බැරිව ඉන්න ආත්ම වලට මොකෝ වෙන්නේ? මම මෙහෙම ඇහුවේ උබ බුදුදහම මේකට ගාවල තියෙන නිසයි 
මිනිස්සු නැතිම වෙලාම ගියාම මොකක්ද ලැබෙන්නේ?එතකොට බන් දැනට මිනිස් ආත්මයක් ලබාගන්න බැරිව ඉන්න ආත්ම වලට මොකෝ වෙන්නේ? මම මෙහෙම ඇහුවේ උබ බුදුදහම මේකට ගාවල තියෙන නිසයි
![]()




ආගම් ගාවගත්තොත් කොහොමත් මම කියන එක හරි යන්නේ නෑ තමයි...
ආගම වල තියන ප්‍රශ්නේ බන් අපි කොයි දේ කරත් වැරදි නේ මොකක් කාරී ආගමක් අනුව... ළමයි හදන එක විතරයි මම හිතන්නේ හැම ආගමේම අවුලක් නෑ කියල තියෙන්නේ...
මිනිස්සු නැති වෙලා ගියාම ලැබෙන්නේ 'දුක නැතිවිම' බන්...![]()


ඉතින් බන් දුක නැති වෙන්න උපදින්නේ නැති වෙන්නම ඕනේ නැහැනේ..අත හැරීම පුරුදු වුනානම් දුක නැහැ තමා...අපිට දුක දැනෙන්නේ බැඳීම් එක්කනේ...ඉපදෙන්නේ නැතුව ඉන්නවට වඩා අපි කිසිම දෙකට ඇලෙන්නේ නැතුව ඉන්නවනම් එතනත් දුකක් නැහැ...එකනේ බුදු හාමුදුරුවෝ කිව්වේ...මන්ද හරිද කියල...
නමුත් ඕක කරන්න අමාරුයි..හැබැයි උබ ඔය කියන ළමයි හදන්නේ නැති ක්‍රමය වගේම මේකත් ප්‍රායෝගික නැහැ ඉතින්...හැම මනුස්සය ම ඕක කරන්නේ නැහැනේ...
ඇරත් දැන් උබ කියන්න වගේ මිනිස්සු ළමයි හදන එක නවත්හයි..කොහොමද හම්බයෝ ටික ළමයි හදාගෙන හදාගෙන යනකොට...ඔක්කොම හම්බයෝ විතරයි ඊට පස්සේ...උන්ගේ ආසාවත් ඉෂ්ට වෙනවා...ඊට පස්සේ උනුත් තේරුම් අරන් ළමයි හදන එක නවත්හයි![]()




මචන් ඕක කෙටියෙන් කිව්වොත් යහපත් සිතුවිල්ලක්... (කරන්න පුළුවන්නම්)
නමුත් මචෝ දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා ඒ ආදරේ සෙනෙහස දන්නේ වදපු අම්ම කෙනෙක්ම තමයි.. තාත්තටත් එහෙමයි... දෙන්නෙක් එකතු වෙලා හදන දරුවෙක් තුල ලොකු සෙනෙහසක් තියෙනවා.. දැන් සති දෙකකට උඩදි මගේ හොඳම යාළුවෙක්ගේ දරුවා ඉපදෙනකොටම නැති උනා.. අවසන් කටයුතු වලට මමත් බොරැල්ල කනත්තට ගියා... අදටත් ඒ යාළුවට මනස හදාගන්න බෑ... හේතුව මචන් "දරු දුක" පිටින් දරුවෙක් අරන් හදනවට වඩා තමන්ගේම ලෙයින් ගොඩ නැගෙන දරුවෙක්ට ලැබෙන සෙනෙහස වැඩී...
ඉපදීම දුකක් තමයි.. එහෙමයි කියලා මේ ලෝකේට තවත් දරුවෙක් බිහිනොකර සිටිය යුතුයි කියන එක පුහු මතයක්... ඒ වෙනුවට ආදේශයක් විදියට වෙනත් දරුවෙක් හදා ගන්නවා කියන එකත් හිතන්න මාරුයි..
දෙදෙනාට දරුවන් ලැබෙන්නේ නැත්නම් පිටින් දරුවෙක් අරන් හදාගන්න එකේ කිසිම වැරැද්දක් නෑ.. එක අතකින් පිනක් වගේම දෙමාපියන් වයසට ගියාම රැක බලාගන්නත් කෙනෙක් ඉන්න ඕන නිසා...
උබ ළමයෙක් මේ ලෝකෙට බිහි කලා හෝ නැතා ඒ සත්වය වෙන තැනක උප්පත්තිය ලබනවා එකට තමා සංසාර ගමන කියන්නේ.. සත්වයෙක් මෙලොවට බිහි කරලා යහ මගට අරන් කුසලයේ පිහිටවන එක නිවන් දකින්න පුළුවන් කුසලයක්