ඉස්සර ලොකු කැම්පේන් එකක් ගියා නේද රට බේරගන්න , ජාතිය රකින්ට ළමයි ගොඩක් හදමු කියාගෙන?
අපි උදවු කරන්නම් කියල එක එක සංවිදාන, ඉරජ්ලා එහෙම ... කෝ දැන් මුන් ?
එහෙම රැවටිලා ළමයි හදපු එවුන් නම් හරි පව් ... උන්ට දැන් වහ කන්ට වෙලා ඇති