ළමයි 5ක් හදමු - රට බේරා ගනිමු

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    ඉස්සර ලොකු කැම්පේන් එකක් ගියා නේද රට බේරගන්න , ජාතිය රකින්ට ළමයි ගොඩක් හදමු කියාගෙන?
    අපි උදවු කරන්නම් කියල එක එක සංවිදාන, ඉරජ්ලා එහෙම ... කෝ දැන් මුන් ?

    එහෙම රැවටිලා ළමයි හදපු එවුන් නම් හරි පව් ... උන්ට දැන් වහ කන්ට වෙලා ඇති :lol:
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    Eka paththakin wadipura lamai hadala janagahane wadi krnna kiynwa. Thawa paththakin Carbanika wagawa krnna kiynwa. Carbanika wagawa krla asawanna 90% walin adu unama wadi wena janagahaneta kanna denne monada aaththatama :confused::confused::confused::confused:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,379
    113
    // එහෙම රැවටිලා ළමයි හදපු එවුන් නම් හරි පව් ... උන්ට දැන් වහ කන්ට වෙලා ඇති//
    පකිස්තාන් හාල් කන්නේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ළමයි හදන්න නම් කාගේවත් උදව් ඕන නෑ. ඒක බැදපු ගෑණියි මිනිහයි කරගනියි. ඒ හදපු ළමයිව පෝෂණය කරන්නයි හොද අධ්‍යාපනයක් දෙන්නයි තමයි උදව් කරන්න ඕන. අනිත් එක රට බේරගන්නයි ජාතිය වැඩිකරගන්නයි ළමයි හදන්නේ නැතුව තමන්ට නඩත්තු කරන්න පුළුවන් ප්‍රමාණයට ළමයි හැදුවනම් දේශපාලන පරයන්ගේ පස්සේ වැටිලා ටකරමටයි සිමෙන්ති කෝට්ටෙටයි චන්දෙදෙන දේශපාලන වහල්ලු අඩුවෙයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මගේ අදහසනං,
    පාලකයො කාල කාල ඉතිරි වෙලා තියෙන හපය, යන්තං 90 දශකෙ අපේ පරම්පරාවට විතරක් වයසට යනකල් කාල බීල ඉන්න ඇතිවෙයි.....

    අපෙන් ඉදිරි පරම්පරාවකටනං රටක් ඉතුරුවෙලා තියෙයි කියල හිතන්න බෑ.

    සෝමාලියාව ඉතියෝපියාව වගේ උඩින් ඇවිත් පාං දාන තත්වෙට පත්වේගන යන රටකට ළමයි බිහිකරන්න මමනං බයයි......
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඉස්සර ලොකු කැම්පේන් එකක් ගියා නේද රට බේරගන්න , ජාතිය රකින්ට ළමයි ගොඩක් හදමු කියාගෙන?
    අපි උදවු කරන්නම් කියල එක එක සංවිදාන, ඉරජ්ලා එහෙම ... කෝ දැන් මුන් ?

    එහෙම රැවටිලා ළමයි හදපු එවුන් නම් හරි පව් ... උන්ට දැන් වහ කන්ට වෙලා ඇති :lol:

    From the Chinese??
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    උන් දැන් සනුහරෙත් එක්කම රටින් පනින්න ක්‍රම හොයනවා
     
    • Like
    Reactions: Ryan08

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ha ha mohommedla pataw gahana eka wege adu karada? unta andu wadak na un pataw gahanawa ape unta oka oluwata damme andu maru karaganna jilmart deshapremi part ekak widiyata witharaiy....eeth aththa thama sinhala janagahanaya adu wenawa balan iddi.boru nam town ekakata gihin balapalla