ළමා අපචාරයකට

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Galle Prison ekata [rymand] for two days , Land case ekakata. Prison ASP or CHIEF JAILER , office ekata yavanava mulinma , athulata ena aya. Prison ASP ahanava, rymand venna reason eka mokakdha kiyala. Ehema visthara ahala , Mehema kiwwa----ATHULEDI, ONAMA PROBLEM EKAK AVOTH, MATA COMPLAINT KARANNA KIYALA. ------Office ekedi, kollek ava ada gena. Uta hamabanaka nelala , athuledi. ASP ahuva rymand venna reason eka mokadha kiyala. U kiwwa---Lamayek dusanaya karala ,athulata ave kiyala.
 
wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Remand එකේ දවසක් හිටපු නිසා කියන්නේ. හිර ගෙදරට නම් යන්නවත් හිතන්නෙපා. :sorry:
    උබ ඇතුලට ගියපු ගමන් කොලු කාරයෝ කියනවා "අරූ මගේ" කියල. සුදු එකෙක් නම් ඉවරයි ඉතින්. :sorry: රිමාන්ඩ් එකට ගමේ යනවා වගේ හැමදාම යන එවුන් ඉන්නව උන් එන එන එවුන්ව ෆුල් සුද්ද කරනවා. සෝ යනවනම් මාල මුදු, සල්ලි අරන් යන්න එපා. රුපියල් පන්සියක් වගේ අරන් යන්න දීලා බේරෙන්න. එදා රෑ තමා හෙමින්ම ගෙවුණු රාත්‍රිය. පුක බේරාගෙන හිටියේ හෙන අමාරුවෙන්. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මිනි මරල ඇතුලට යන උන්ට නම් උකේ අරින්න එන්නේ නැතිව ඇති නේද? උන් බයානක උන් නේ.?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,328
    12,597
    113
    Piliyandala
    උසාවී එන්නේත් බොහොම අමාරුවෙන් වෙන්ටෑති..... ඇතුලේ ඉන්න එවුන්ට ඇරලම එපා වෙලා ඇති... ඇයි ඉතින් ලංකාවේ අපරාද හැටියට හැමදාම ඕකට යන ප්‍රමානෙ වැඩියිනේ... අරගත්තා එකෙක්ට කාටවත් කියන්න බැරි ලැජ්ජාව නිසා සද්ද නොකර ඉන්නවා ඇති
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මිනි මරල ඇතුලට යන උන්ට නම් උකේ අරින්න එන්නේ නැතිව ඇති නේද? උන් බයානක උන් නේ.?

    ඇතුලට ඒවා අදාළ නා බ්‍රෝ.. first time නම් උබ ජනාදිපති මරල ආවත් පුක උරුමයි. ගමේ යනවා වගේ ඇතුලට යන එවුන් ඉන්නවා උන් තමා රන් කරන්නේ.

    ඔය ස්ත්‍රී දුෂණ, ළමා අපචාර කරලා එවුන්ට කේස් වැඩි. උන් ඉතින් සදා අනාතයි.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    Remand එකේ දවසක් හිටපු නිසා කියන්නේ. හිර ගෙදරට නම් යන්නවත් හිතන්නෙපා. :sorry:
    උබ ඇතුලට ගියපු ගමන් කොලු කාරයෝ කියනවා "අරූ මගේ" කියල. සුදු එකෙක් නම් ඉවරයි ඉතින්. :sorry: රිමාන්ඩ් එකට ගමේ යනවා වගේ හැමදාම යන එවුන් ඉන්නව උන් එන එන එවුන්ව ෆුල් සුද්ද කරනවා. සෝ යනවනම් මාල මුදු, සල්ලි අරන් යන්න එපා. රුපියල් පන්සියක් වගේ අරන් යන්න දීලා බේරෙන්න. එදා රෑ තමා හෙමින්ම ගෙවුණු රාත්‍රිය. පුක බේරාගෙන හිටියේ හෙන අමාරුවෙන්. :sorry:

    budamooo
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඇතුලට ඒවා අදාළ නා බ්‍රෝ.. first time නම් උබ ජනාදිපති මරල ආවත් පුක උරුමයි. ගමේ යනවා වගේ ඇතුලට යන එවුන් ඉන්නවා උන් තමා රන් කරන්නේ.

    ඔය ස්ත්‍රී දුෂණ, ළමා අපචාර කරලා එවුන්ට කේස් වැඩි. උන් ඉතින් සදා අනාතයි.

    හිතහන් නූරි වත්තේ අතකොටා
    පොඩි ළමයි කීයක් නම් දුෂණය කරලා ඇත්ද ?? කෝ හිරේ ගියාකියල මොකවත් උනාද ??
    මාසෙන් දෙකෙන් එලියට ඇවිත් අයෙත් පරණ විදිහටම ඉන්නවා ෆන් එකේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇතුලට ඒවා අදාළ නා බ්‍රෝ.. first time නම් උබ ජනාදිපති මරල ආවත් පුක උරුමයි. ගමේ යනවා වගේ ඇතුලට යන එවුන් ඉන්නවා උන් තමා රන් කරන්නේ.

    ඔය ස්ත්‍රී දුෂණ, ළමා අපචාර කරලා එවුන්ට කේස් වැඩි. උන් ඉතින් සදා අනාතයි.

    හිතපන් මිනී 20ක් විතර මරල එකෙක් අතුල ආව කියල ඒ වගේ එකෙකගේ උකට අත තියන්න අනිත් උන්ට බය හිතෙන එකක් නැද්ද? අනික ඒ වගේ එකෙක් උකේ අරිනකන් බලාගෙන ඉදිද! අරුගේ මල්ලි කඩල අරන් කටේ ගහයි.. :baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,581
    113
    Remand එකේ දවසක් හිටපු නිසා කියන්නේ. හිර ගෙදරට නම් යන්නවත් හිතන්නෙපා. :sorry:
    උබ ඇතුලට ගියපු ගමන් කොලු කාරයෝ කියනවා "අරූ මගේ" කියල. සුදු එකෙක් නම් ඉවරයි ඉතින්. :sorry: රිමාන්ඩ් එකට ගමේ යනවා වගේ හැමදාම යන එවුන් ඉන්නව උන් එන එන එවුන්ව ෆුල් සුද්ද කරනවා. සෝ යනවනම් මාල මුදු, සල්ලි අරන් යන්න එපා. රුපියල් පන්සියක් වගේ අරන් යන්න දීලා බේරෙන්න. එදා රෑ තමා හෙමින්ම ගෙවුණු රාත්‍රිය. පුක බේරාගෙන හිටියේ හෙන අමාරුවෙන්. :sorry:

    MOKO UMBA ATHULATA GIYE E KATAWA KIYAPANKO
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    හිතහන් නූරි වත්තේ අතකොටා
    පොඩි ළමයි කීයක් නම් දුෂණය කරලා ඇත්ද ?? කෝ හිරේ ගියාකියල මොකවත් උනාද ??
    මාසෙන් දෙකෙන් එලියට ඇවිත් අයෙත් පරණ විදිහටම ඉන්නවා ෆන් එකේ

    සල්ලි තියනවනම් ඉතින් එන්න බැරිය. ඌට උකේ ඇරියත් ඌ එලියට ඇවිත් කියයිද බන්.
    අනික මාසෙන් දෙකෙන් එලියට එන්න ඉන්න එවුන් ඇතුලේ පැටලෙන් නෑ මොකටවත් උන් දන්නවා එලියල ආව ගමන් පෝරියල් කියල.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    MOKO UMBA ATHULATA GIYE E KATAWA KIYAPANKO

    මන් විතරක් නෙවේ බන් 5ස් දෙනෙක්. හන්දියක බිබී හිටිය කට්ටියක් ඇවිත් සද්දයක් දැම්ම. අපි නෙළුව ඉතින්. අපේ එකෙකුටත් නෙළුව නොසෑහෙන්න. බලද්දී උන් සිවිල් එකෙන්. :sorry:

    අහල පහල එවුන් කෝල් කරලා.

    මිනි මරුවෝ, ස්ත්‍රී දුෂකයෝ ඔක්කොම 20ක් 30ක් එක්ක කොහොමද මාංචු දාගෙන නඩුවට යද්දී. :sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,581
    113
    මන් විතරක් නෙවේ බන් 5ස් දෙනෙක්. හන්දියක බිබී හිටිය කට්ටියක් ඇවිත් සද්දයක් දැම්ම. අපි නෙළුව ඉතින්. අපේ එකෙකුටත් නෙළුව නොසෑහෙන්න. බලද්දී උන් සිවිල් එකෙන්. :sorry:

    අහල පහල එවුන් කෝල් කරලා.

    මිනි මරුවෝ, ස්ත්‍රී දුෂකයෝ ඔක්කොම 20ක් 30ක් එක්ක කොහොමද මාංචු දාගෙන නඩුවට යද්දී. :sorry:
    :oo::oo:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ප්‍රිසන් බ්‍රෙක් වගේ හිරේ කඩන් එන්න කියපන්.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ප්‍රිසන් බ්‍රෙක් වගේ හිරේ කඩන් එන්න කියපන්.

    ප්‍රිසන් බ්‍රේක් එකෙත් කොල්ලෙක් බෙල්ල වැල දාගන්නව :sorry:

    මමනං කියන්නෙ මොන වැරැද්ද කරල ආවත් හිරගෙවල් ඇතුලෙ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනව, මිනිස්සු අපා දුක් විඳිනව..

    දාමරික මිනිස්සු අතරෙ අහිංසක මිනිස්සුත් ඕවට එනව... පව් තමා...
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    ප්‍රිසන් බ්‍රේක් එකෙත් කොල්ලෙක් බෙල්ල වැල දාගන්නව :sorry:

    මමනං කියන්නෙ මොන වැරැද්ද කරල ආවත් හිරගෙවල් ඇතුලෙ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනව, මිනිස්සු අපා දුක් විඳිනව..

    දාමරික මිනිස්සු අතරෙ අහිංසක මිනිස්සුත් ඕවට එනව... පව් තමා...

    anna ekai bn ....pau nda
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    ප්‍රිසන් බ්‍රේක් එකෙත් කොල්ලෙක් බෙල්ල වැල දාගන්නව :sorry:

    මමනං කියන්නෙ මොන වැරැද්ද කරල ආවත් හිරගෙවල් ඇතුලෙ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනව, මිනිස්සු අපා දුක් විඳිනව..

    දාමරික මිනිස්සු අතරෙ අහිංසක මිනිස්සුත් ඕවට එනව... පව් තමා...

    thats true :yes: