ළමා නිවසක් අවශ්‍යයි

Sep 12, 2014
20
2
0
ළමා නිවසක් අවශ්‍යයි

යාලුවනේ මේ මාසේ 25 වෙනිදා මගේ යාලුවෙකුගේ උපන්දිනයක් තියනවා. ඒකට එයාට අවශ්‍යයි පොඩි ළමයි ඉන්න ළමා නිවාසෙකට දානයක් දෙන්න. ඔයාල දන්නා ඒවගේ උදව් උපකාර අවශ්‍ය තැනක් තියනවද? බොරැල්ල කොළඹ රාජගිරිය නාවල අවටනම් ගොඩක් හොදයි. දන්නා තැනක් තියනවනම් කියන්න. දුරකථන අංකයක් තියනවනම් වඩාත් හොදයි. ගොඩක් උපකාර ලැබෙන්නේ නැති පොඩි තැනක් නම් වටිනවා.
 

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
heading eka wenas karapan

suggestions :
1. මරා වැඩ්ඩා.... මෛත්‍රී හඩ්ඩා
2. ඉන්නේ පැලේ... රෙන්නේ කැලේ... අපි නොදන්න යුද්දෙ දින්නා
3. සිංහයෝ කවද්ද තණකොල කෑවේ?

thawa thiyenawa. jeewath wenna thiyena adhika thanhaawa nisaa ewa methana nodaa innan..... seriously machan topic change karapan. ethakota kattiya adu gaane bump ekak hari daagena yayi

mekata call ekak deela balapan
rajagiriye
http://www.victoriahomeforincurables.org/index.htm
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මටත් ඕන කරලා තියෙනවා, මට මතකයි දැනට ටික කාලෙකට ඉසෙල්ල එලකිරි එකේ තිබුනා පොඩි බබාලා ඉන්න අනාථ නිවාස ගැන FB එකෙත් දාලා තිබ්බ, පුළුවන්නම් අන්න ඒ ත්‍රෙඩ් එක පොඩ්ඩක් හොයලා දෙන්න, එහෙම නැත්තන් ඒ තැන තියෙන තැනවත් පොඩ්ඩක් හොයගන්න පුළුවන් ලොකු උදව්වක් වගේම ලොකු පිනක්.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා කව්රු හරි මෙන්න මේ ආයතනයට ගිහින් තියෙනවද ?

    සර්වෝදය සුවසෙත පෝෂණ මධ්‍යස්ථානය නො 55, ද සොයිසා පාර, රාවතාවත්ත , මොරටුව.