නැකැත් රාල;18734691 said:අපේ දුවගේ දවසේමයි පෙරාගෙ උපන්දිනෙත්. අපි දෙන්නම සෙට් වෙලා දානේ දෙන්නේ..
යකෝ... මගේ උපන්දිනෙත් ඔය කියන දවසෙමයි...![]()
විහිළුවක් කළේ. පුණ්යකර්මය සාර්ථකව කරගන්න ලැබේවා ලියල ප්රාර්ථනා කරනව. කැමතිනම් පන්සලකට දානයක් දීපන්. ඒකෙ ආනිශංසය වැඩියි. උඹලගෙ ළමයින්ටත් ජීවිත කාලෙටම මතක හිටින පින්කමක් වේවි.



1year to 3 wage