ළමෙයෙක් හදන්න හිතන්නේ නැති අය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    උබ දරුකමට හදා ගන්නවා නම් මෙන්න මූ හදා ගනින් @hasithayad තවම ලදරුවිය සම්පූර්ණ වෙලත් නැහැ 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබ දරුකමට හදා ගන්නවා නම් මෙන්න මූ හදා ගනින් @hasithayad තවම ලදරුවිය සම්පූර්ණ වෙලත් නැහැ 🤣🤣
    @nicjosh83 මූව හරියට රික්රූට් කරපන්. මට මඩගහනවටද උඹ මූට ගෙවන්නෙ?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට තියෙන ප්‍රශ්නේ ළමයි හදන්නේ නැති තීරනෙක ඉඳලා කසාද බඳින්නේ ඇයි කියල. 🤔
    එකට ජීවත් වෙන්න ජීවිතේ බෙදාගන්න කැමති නිසා නේද?උඹ අහන්නෙ අර කොලේක අස්සන් කරල කරන විකාරෙ ගැන නම් මාත් හිතන්නෙ ඒක අවශ්‍ය නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    එකට ජීවත් වෙන්න ජීවිතේ බෙදාගන්න කැමති නිසා නේද?උඹ අහන්නෙ අර කොලේක අස්සන් කරල කරන විකාරෙ ගැන නම් මාත් හිතන්නෙ ඒක අවශ්‍ය නෑ.
    උඹ කියන්නෙ ඒක නැතුව ලිවින්ටුගෙදර් එක ඉන්න එක අවුලක් නෑ කියලද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,399
    113
    ළමෙක් හදන්නම ඕනෙද මචන් ලා.
    අපි බන්දලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. තාම ළමයෙක් නැ.
    බැඳලා අවුරුදු දෙකක් යනකම් හදන්නේ නැ කියලා හිතාගෙන හිටියේ. එක නිසා රට වටේ ඇවිදලා ආතල් එකේ හිටියා.
    ඊට පස්සේ කොවිඩ් ආවා එක නිසා ළමයි හදන එක කල් ගියා.
    දැන් රට යන විදියත් අවුල් නිසා අපි දෙන්නා කතා වුනේ ළමෙක් හදන්නේ නැතුව ඉන්න කියලා.
    මම නම් කොහොමත් වැඩි ආසාවක් තිබ්බේ නැ. අනික ළමයෙක් ගේ responsibilities වලට මම වැඩිය ආසාවක් නැ.
    වයිෆ් නම් මුල් ටිකේ ළමයෙක් හදමු කියා කියා හිටියේ. දැන් නම් එයාටත් තේරිලා තියෙනේ ඕනේ නැ කියලා.
    එයා නම් බය අපේ ගෙවල් වලින් ප්‍රෙෂර් එකක් එයි කියලා. ඒවා නම් මට නවත්තන්න පුළුවන්.
    වෙන උන් අපි ගැන කොහොම හිතුවත් මට නම් කිසි ගානක් නැ.
    ලයිෆ් එකේ එකේ බොරින් ගතියකුත් නැ. අපි ට්‍රැවෙල් කරලා අතල් එකේ ඉන්නවා.
    අපි ළමයි හැදුවේ නැ කියලා ලංකාවට මානව සම්පතෙන් නම් අඩුවක් නැනේ.

    උබලා මොකද හිතන්නේ ලමෙක් හදන්නේ නැතුව ඉන්න එක ගොන් වැඩක් වගේද ?
    අපි දෙන්නගේ දේපල SOS ළමා ගම්මානයට හරි ලියලා දෙන්න පුළුවන්.
    උබලා දෙන්න හිතන විදිහ හොදයි
    ගොඩක් එවුන් ළමයි හදන්නේ වයසට ගියහම උන්ව බලාගන්න
    එක උබලට වගේම ළමයින්ටත් මල කරදරයක්
    වයසට ගියහම හොද elderly home එකකට ඉතුරු කරගන්න
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    ඕක මචන් පොඩි උන්ගෙන් සහ 30ට අඩු උන්ගෙන් නම් ඇහුවට වැඩක් නෑ. :no: මොකද මේ වයසේ ගොඩක් උන් ඉන්නේ ආතල් එකේ, ඒක ඒ වයසේ හැටි, එත් 30 පනිද්දී බැදපු උන්ට නම් වගකිම් වැඩි වෙනවා. ජිවිතේ කියන්නේ මොකක්ද කියලත් හිතෙන අවස්ථා එමටයි මගේ අත්දැකීම් අනුව නම්. මාත් ඔය මතේ හිටිය කාලයක්. පොඩ්ඩක් හිතපන් හදිස්සියෙවත් උබට/වයිෆ්ට තනිවෙන්න වුනොත් අත්වෙන ඉරණම?, වයසට ගියාම හවුහරණක් නැතිඋනොත් අත්වෙන ඉරණම? මේවා ගැන වැඩිය හිතෙන්නේ නැත්තේ තාම උබේ ඇගේ හයිය තියා නිසා. වැදගත්ම දේ තමයි උබ ළමයෙක්ට අසා නැත්නම් නොහදාම ඉන්න එක මොකද හදන්නන් වාලේ හදලත් වැඩක් නෑ. උබට බැරි දවසක වතුර උගුරක් හරි දෙන්න පුළුවන් යහපත් ළමයෙක් හදන එක තමයි වැදගත්. එක තමයි අමාරුම වැඩේ....එහෙම කියල හැම සැලකිල්ලක්ම ළමයින්ගෙන් ලබන්නත් බෑ එත් ඉතින් හැමෝම වගේ ළමයි හදන්නෙත් ඕකටම තමයි නැත්නම් වැඩේ කරලා සරමේ පිහිදා ගන්නවනේ ඔක්කොම. :rofl: ඉස්සෙල්ලා ළමයෙක්ට ආස වෙන්න ඕනේ. උබේ සැදෑසමය සහ ආත්මතෘප්තිය ගැන හිතල තීරණයක් ගනින්. :yes:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325

    Eth machan dan thiyana environment ekath ekka lamainta parents la ekka inna labeida? Mma lankawen pita idala parentsla nisa mehe inne. Api lankawe lamai hadanne na kyla decide karala iwarai danatama. Mama danata dakina godak family wala parentsla inne wenama lamai wenama. Mehe lamai hadana ekanam loku plan ekak athuwa karanna ona deyak.