ෆයර්ෆොක්ස් & ක්රෝම් - බුක්මාක්ස්
..................................................................................................................................................................................
මචංලා මගෙ ලැප් එකේ වින්ඩෝස් 10 තිබ්බෙ.
මම ඒක අද ෆුල් රීසෙට් එකක් කලා. මට සේරම බැකප් කරත් ෆයර්ෆොක්ස් එකෙයි. ක්රෝම් එකෙයි බුක්මාක්ස් බැකප් කරගන්න බැරි උනා..
පින් ඇත්තෙක් දන්නවනම් කියහල්ලකෝ මට ඒ බුක්මාක්ස් ගන්න විදිහක්.
ෆීලින්ග් : නහුතෙටම කෙලවී