ෆයර්ෆොක්ස් & ක්‍රෝම් - බුක්මාක්ස්

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ෆයර්ෆොක්ස් & ක්‍රෝම් - බුක්මාක්ස්

    ..................................................................................................................................................................................

    මචංලා මගෙ ලැප් එකේ වින්ඩෝස් 10 තිබ්බෙ.
    මම ඒක අද ෆුල් රීසෙට් එකක් කලා. මට සේරම බැකප් කරත් ෆයර්ෆොක්ස් එකෙයි. ක්‍රෝම් එකෙයි බුක්මාක්ස් බැකප් කරගන්න බැරි උනා..
    පින් ඇත්තෙක් දන්නවනම් කියහල්ලකෝ මට ඒ බුක්මාක්ස් ගන්න විදිහක්.
    ෆීලින්ග් : නහුතෙටම කෙලවී :(:(:(:(:(:(
     
    • Like
    Reactions: thalia

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    ff eke account ekak haduwe nadda? eke hadala thibbanan aye install karala sign in wunama okkoma sync wenwa ... bookmarks, passwords , history & add-on set eka.
     
    • Like
    Reactions: Loading...

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    කරුමෙක මහත කියන්නෙ මම දෙකේම හදල තිබ්බත් පහුගිය ටිකේ ලොග් වෙලා නෙමේනෙ උන්නෙ. මොනව කරන්නද. කමක් නෑ ඔන්න ඔහෙ අලුතෙන් ජීවිතේ පටන්ගන්නව කියල හිතන් ඉන්නව:dull::(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කරුමෙක මහත කියන්නෙ මම දෙකේම හදල තිබ්බත් පහුගිය ටිකේ ලොග් වෙලා නෙමේනෙ උන්නෙ. මොනව කරන්නද. කමක් නෑ ඔන්න ඔහෙ අලුතෙන් ජීවිතේ පටන්ගන්නව කියල හිතන් ඉන්නව:dull::(

    eeta kalin log velaa hitapu kaale eeva hari sync wai aaith log vunahama.

    https://www.piriform.com/recuva

    oya wage software ekak try karala balanna parana delete vuna eeva ai da kiyala. samahara velavata e thanvala data write vela naththum ai.
     
    • Like
    Reactions: Loading...

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    eeta kalin log velaa hitapu kaale eeva hari sync wai aaith log vunahama.

    https://www.piriform.com/recuva

    oya wage software ekak try karala balanna parana delete vuna eeva ai da kiyala. samahara velavata e thanvala data write vela naththum ai.

    මමත් මේ එක එක රිකවරි සොෆ්ට්වෙයාර් දාල රිකවරි කරනව බං. බලමු එයිද කියල:dull:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    රිකවර් කල්ලා බලහන්. ක්‍රෝම් නම් එකවුන්ට් එකට ගියාම එනවා. මම ඕක නිසාමයි ක්‍රෝම් වලට මාරු වුනේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හෙන වැඩ්ඩො වගේ firefox, opera වගේ ඒවා පාවිච්චි කරනව . backup කරගන්න ගියාම ගූ යනවනව. ඕකට තමයි google chrome පාවිච්චි කරන්න කියන්නේ. කලින් sync කරලා තිබුන email එකට ලොග් උන ගමං බඩු සෙට් එකම එනව.
     
    • Like
    Reactions: Caps Lock

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හෙන වැඩ්ඩො වගේ firefox, opera වගේ ඒවා පාවිච්චි කරනව . backup කරගන්න ගියාම ගූ යනවනව. ඕකට තමයි google chrome පාවිච්චි කරන්න කියන්නේ. කලින් sync කරලා තිබුන email එකට ලොග් උන ගමං බඩු සෙට් එකම එනව.

    ube ammath kiwwa :D
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හෙන වැඩ්ඩො වගේ firefox, opera වගේ ඒවා පාවිච්චි කරනව . backup කරගන්න ගියාම ගූ යනවනව. ඕකට තමයි google chrome පාවිච්චි කරන්න කියන්නේ. කලින් sync කරලා තිබුන email එකට ලොග් උන ගමං බඩු සෙට් එකම එනව.

    ff eketh syncing thiyenawa :P

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    හෙන වැඩ්ඩො වගේ firefox, opera වගේ ඒවා පාවිච්චි කරනව . backup කරගන්න ගියාම ගූ යනවනව. ඕකට තමයි google chrome පාවිච්චි කරන්න කියන්නේ. කලින් sync කරලා තිබුන email එකට ලොග් උන ගමං බඩු සෙට් එකම එනව.

    දවසේ කතාව :lol::lol::lol::lol: