IE නම් පාවිචිචි කරන්නේ උබට තාම මැල්වෙයා තියෙනවා කියන පේජ් එක ලෝඩ් වෙනවා ඇති...හෙට අනිද්දට එයි...ආවම එක ඉග්නොර් කරලා දාපන්
![]()
mage set eka bassanna wei wage
IE නම් පාවිචිචි කරන්නේ උබට තාම මැල්වෙයා තියෙනවා කියන පේජ් එක ලෝඩ් වෙනවා ඇති...හෙට අනිද්දට එයි...ආවම එක ඉග්නොර් කරලා දාපන්
![]()
mage set eka bassanna wei wage



සෙට් එක බැස්සොත් නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙනවා පුටා 



සෙට් එක බැස්සොත් නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙනවා පුටා
![]()
uba web dev kenek neda?

ඔව්..එකෙයි මේකෙයි සම්බන්දෙ මොකක්ද බන්? 
mokada kiyanne godin beragamuda?

කියලා වැඩක් නෑ මචං.


දන්නෙ නැති සයිට් වලට යන්නෙ නැත්තං දැනට Options වලින් Security ටැබ් එක ඕපන් කරලා Block reported attack sites ටික් එක අයින් කරලා තියපං මචං.

මටත් ඕක අද උදේ ඉදන්ම එනවා![]()

එල මචන්...තැන්ක්ස්!! මගේ අවුලක් නිසා සයිට් එක ලෝඩ් වෙන්නේ නැතිද කියල බලන්න ඕනේ නිසයි ත්‍රෙඩ් එක දැම්මේ...මට විතරද බලන්න..ෆයර්ෆොක්ස් වල අවුලක් වෙන්න ඇති..සාමන්යෙන් නම් මැල්වෙයා සයිට් වලට ගියාම රතු පේජ් එක එනවා..මේකට අවේ නැහැ...![]()
ඔව් මචං ෆයර්ෆොක්ස් වලත් අව්ලක් ඇති තමයිafffa thama hadala nane....
mala wathe
ඒක ඒ සයිට් වල ඉමේජ් ලිංක් අයින් කරපු ගමන් නැති වෙන්නේ නැ බං. ගූගල් එකට රික්වෙස්ට් එක යැව්වම උන් ආපහු සයිට් එක ස්කෑන් කරන්න වෙලාවක් ගන්නවා. සාමාන්‍යයෙන් පැය 24 ක් ඇතුලත තමයි වැඩේ වෙන්නේ.

