ෆයර්ෆොක්ස්_වලින්_එන්න_බැරිද?

animation

Well-known member
  • Aug 25, 2011
    16,050
    9,364
    113
    Microsoft
    IE නම් පාවිචිචි කරන්නේ උබට තාම මැල්වෙයා තියෙනවා කියන පේජ් එක ලෝඩ් වෙනවා ඇති...:rofl: හෙට අනිද්දට එයි...ආවම එක ඉග්නොර් කරලා දාපන් :lol::lol:

    mage set eka bassanna wei wage:frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes: කියලා වැඩක් නෑ මචං.

    :):)

    දන්නෙ නැති සයිට් වලට යන්නෙ නැත්තං දැනට Options වලින් Security ටැබ් එක ඕපන් කරලා Block reported attack sites ටික් එක අයින් කරලා තියපං මචං.

    එල මචන්...තැන්ක්ස්!! මගේ අවුලක් නිසා සයිට් එක ලෝඩ් වෙන්නේ නැතිද කියල බලන්න ඕනේ නිසයි ත්‍රෙඩ් එක දැම්මේ...මට විතරද බලන්න..ෆයර්ෆොක්ස් වල අවුලක් වෙන්න ඇති..සාමන්යෙන් නම් මැල්වෙයා සයිට් වලට ගියාම රතු පේජ් එක එනවා..මේකට අවේ නැහැ...:dull:

    මටත් ඕක අද උදේ ඉදන්ම එනවා :eek:

    මට උදේ ඉදන් මොකුත් ලෝඩ් වුනේ නැහැ මචන්...නිකන් ලෝඩ් වෙවී තිබ්බ විතරයි...:baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :):)

    එල මචන්...තැන්ක්ස්!! මගේ අවුලක් නිසා සයිට් එක ලෝඩ් වෙන්නේ නැතිද කියල බලන්න ඕනේ නිසයි ත්‍රෙඩ් එක දැම්මේ...මට විතරද බලන්න..ෆයර්ෆොක්ස් වල අවුලක් වෙන්න ඇති..සාමන්යෙන් නම් මැල්වෙයා සයිට් වලට ගියාම රතු පේජ් එක එනවා..මේකට අවේ නැහැ...:dull:

    :cool: ඔව් මචං ෆයර්ෆොක්ස් වලත් අව්ලක් ඇති තමයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    afffa thama hadala nane....
    mala wathe

    ඒක ඒ සයිට් වල ඉමේජ් ලිංක් අයින් කරපු ගමන් නැති වෙන්නේ නැ බං. ගූගල් එකට රික්වෙස්ට් එක යැව්වම උන් ආපහු සයිට් එක ස්කෑන් කරන්න වෙලාවක් ගන්නවා. සාමාන්‍යයෙන් පැය 24 ක් ඇතුලත තමයි වැඩේ වෙන්නේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,611
    5,869
    113
    අද නම් හදට ආවා
    ඒක ඒ සයිට් වල ඉමේජ් ලිංක් අයින් කරපු ගමන් නැති වෙන්නේ නැ බං. ගූගල් එකට රික්වෙස්ට් එක යැව්වම උන් ආපහු සයිට් එක ස්කෑන් කරන්න වෙලාවක් ගන්නවා. සාමාන්‍යයෙන් පැය 24 ක් ඇතුලත තමයි වැඩේ වෙන්නේ.

    ahh eka thama :D
    mn baluwe ude idan hawas wenakn naththe ai kiyala... :D