ෆයර් ෆොක්ස් 4 ඇවිල්ලා ක්‍රෝම් එකට ගහන්න තමා මේක හදල තියෙන්නේ.සිංහල යුනිකෝඩ් එකට ගොඩක් සපෝර්ට් බ්‍රව්සර් එකක්.ක්‍රෝම් එකට වඩා වේගවත්.එකේ ඩිසයින් එකමයි අරන් තියෙන්නෙ....