**ෆයිනල්_යන_අපේ_කොල්ලොන්ට_සුභ_පතන්න**

:)කිසිම කරදරයකින් නොසැලී 2011 ලෝක කුසලානය නැවතත් ශ්‍රී ලංකාවට ගේන්නට අපේ ක්‍රිකට් විරු සිංහයින්ට ශක්තිය ධෙර්යය වාසනාව ලැබේවා!!!:) යැයි අපි සියලු දෙනාම
ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක සිතින් ප්‍රාර්ථනා කරමු......
 
Last edited:

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    :)කිසිම කරදරයකින් නොසැලී 2011 ලෝක කුසලානය නැවතත් ශ්‍රී ලංකාවට ගේන්නට අපේ ක්‍රිකට් විරු සිංහයින්ට ශක්තිය ධෙර්යය ලැබේවා!!!:) යැයි අපි සියලු දෙනාම
    ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක සිතින් ප්‍රාර්ථනා කරමු......

    අපි හැමෝගෙම ප්‍රාර්තනය!!!
    එල මචන්.. ලංකාවට ජය නියතයි!! :cool::yes:
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43