ෆයිවර් ලොකු ඕඩර් Handling

DIY

Member
Mar 18, 2016
830
249
0
ෆයිවර් ලොකු ඕඩර් Handling

සුභ අලුත් අවුරුද්දක් මචංලා..

මචංලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මම ෆයිවර් එකේ කස්ටම් ඕඩර් බාරගන්නවා මෑතක ඉඳන්..මම බාරගන්න වැඩ ඩොලර් 500ට වඩා වැඩි ඒවා බාර ගත්තම මට තියෙන ප්‍රශ්නේ ඔයාලා ඒ ඕඩර් එක කොටස් කීපයකට කඩලා බාරගන්නවාද? එතකොට උදාහරණයක විදියට කිව්වොත් මෙන්න මේ පහල තියෙන ඕඩර් එක ඩොලර් 1500ක් ඒක ඇඩ්වාන්ස් එකක් විදිහට ඩොලර් 500 ඕඩර් එකක් දාලා ඒක බයර් ලව්වා ඕඩර් කම්ප්ලීට් කරගෙන ඊලඟට ඉතුරු ඩොලර් 1000 තව ඕඩර් එකක් විදිහට දානවාද?

9pth11.jpg

අනිත් ප්‍රශ්නේ ඕඩර් එකේ ඩෙඩ් ලයින් එකට වඩා කල් යනවානම් කොහොමද කාලේ දික් කරගන්නේ?
උදාහරණයක් විදියට උඩ තියෙන ඕඩර් එක මම තව දවස් 2යි පැය ගාණකින් ඩිලිවර් කරන්න ඕන. නමුත් මට මේ කාලය ඇතුලත ඩිලිවර් කරන්න අමාරුයි.. එතකොට කාලය දික් කරගන්න විදිහක් තියෙනවාද?
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Order eka place karala tiyenne 9th April ne. uba 17 wenakan dakke nadda?
     
    Last edited:

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Order eka place karala tiyenne 9th April ne. uba 17 wenakan dakke nadda?

    ඕඩර් එක දැම්මේ මම ඉන්නකොටමයි මචං. මම ගමේ ගිහින් ඊයේ ආවේ.. සල්ලි වලට වඩා නිදහස වටිනවානේ..:) මේ ඕඩර් එක කැන්සල් උනත් අවුලක් නෑ.. මම මේ අහන්නේ ඉස්සරහට ඩොලර් 6300 ගාණක එකක් මේ සතියේ එනවා ඒකයි.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ටකන්ඩ $20 Orders දාන මට මොන 1500 ද බම්ම් :dull::dull::dull::dull::dull:

    custom orders danna. oyage service eka demand karanna. client wa hadunaganna hodata. ethakota eyala oyage service ekata waha watenawa. oya anith sellers lagen unique wenna. professional talk karanna. sir madam gannepa indian karayo wage. high price ekak illala high output ekak denna. mama tama level 1 me acc eke. e kiyanne oya top rated seller kenek wenna one na $5000+ orders ganna. ekata confidence tiyaganna.

    USA nemei Sri lankan Acc:)
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo

    custom orders danna. oyage service eka demand karanna. client wa hadunaganna hodata. ethakota eyala oyage service ekata waha watenawa. oya anith sellers lagen unique wenna. professional talk karanna. sir madam gannepa indian karayo wage. high price ekak illala high output ekak denna. mama tama level 1 me acc eke. e kiyanne oya top rated seller kenek wenna one na $5000+ orders ganna. ekata confidence tiyaganna.

    USA nemei Sri lankan Acc:)

    mama thama level 1. loku loku item danne na karana eketh. e nisa loku ganan illala karaganna baruwa bad ratings ganna ba :no::no: Sri Lankan acc thamai :dull::dull::dull:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    uba kotas washeyan payment gathath clear wenna 15 days yanwane ban. anika kuppa dial ekak set unoth paypal case ekak open karala hari u salli aye gannawa ban :dull:

    btw i panel thread ekak dahako macho :rofl:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Happy New Year machan.

    Apita nan wedima set wela thienne 100$ wage custom order thamai. Umba Fiverr support eken ahala balapan. Umbata order delivery karanna extra dawas one nan 'resolution center' gihin order modification ekak yawapan.

    BTW ochchara loku laksha ganan wala orders enna umba monada ban karanne?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Happy New Year machan.

    Apita nan wedima set wela thienne 100$ wage custom order thamai. Umba Fiverr support eken ahala balapan. Umbata order delivery karanna extra dawas one nan 'resolution center' gihin order modification ekak yawapan.

    BTW ochchara loku laksha ganan wala orders enna umba monada ban karanne?

    uba monada machan fiverr wala karanne?

    Monawada Machan Uba Karanne Fiverr eke ?

    ai bn oya image ekk daala tynne.
    graphics :dull:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ȜMA X;21477136 said:
    uba kotas washeyan payment gathath clear wenna 15 days yanwane ban. anika kuppa dial ekak set unoth paypal case ekak open karala hari u salli aye gannawa ban :dull:

    btw i panel thread ekak dahako macho :rofl:

    ane sama weyan machan me order eka tawa dawas 2i eka iwara wechchi gaman fiverr acc okkoma vacation mode dala aniwa danawa thread eka sure.:)
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Happy New Year machan.

    Apita nan wedima set wela thienne 100$ wage custom order thamai. Umba Fiverr support eken ahala balapan. Umbata order delivery karanna extra dawas one nan 'resolution center' gihin order modification ekak yawapan.

    BTW ochchara loku laksha ganan wala orders enna umba monada ban karanne?

    uba monada machan fiverr wala karanne?

    Monawada Machan Uba Karanne Fiverr eke ?

    ai bn oya image ekk daala tynne.
    graphics :dull:

    ඔව් මචංලා මම ත්‍රීඩී ග්‍රැෆික්ස් තමා කරන්නේ.. මේ ඕඩර් එක උගේ ත්‍රීඩී හදපු ගෙයක් මට එව්වා ඒකේ තප්පර 45ක වෝක් තෘ ඇනිමේෂන් එකක්..:) මේ දවස් දෙක මම පොඩ්ඩක් බිසී මේ ඕඩර් එක ඉවර කරගන්න.. ප්‍රශ්න තියෙනවානම් මෙතන අහන්න..නැතිනම් පී එම් එකක් දාන්න.. දන්න දෙයක් නම් අනිවා කියලා දෙන්නම්.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ȜMA X;21477136 said:
    uba kotas washeyan payment gathath clear wenna 15 days yanwane ban. anika kuppa dial ekak set unoth paypal case ekak open karala hari u salli aye gannawa ban :dull:

    btw i panel thread ekak dahako macho :rofl:

    ඔව් බං සුද්දෝ ඉන්නවා පට්ට කුණු ලෝබයෝ.. මම නම් ඕඩර් එක බාර ගන්න කලින් පොඩ්ඩක් වං හුං අහලා ෆිට් වෙලා ගැලපෙනවානම් තමා වැඩේ බාරගන්නේ. රිස්ක් එකක් තියෙනවා. නමුත් අපිට එක එකා යටතේ නිවාඩුවක්වත් නැතුව දෙන රස්සාවල් කරලා වෙන පාඩු වල හැටියට මේවා ගාණක් නෑ..:rofl:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හම්මේ ඉතින් කොහොම ගත්තම මොකද.
    පුලුවන්නම් ඩිරෙක්ට් ගන්න ට්‍රයි එකක් දීපන්.
    නැත්තම් ෆ්යිවරේ උන්ට සෑහෙන ගානක් යනවනේ.