ෆයිවර් ලොකු ඕඩර් Handling
සුභ අලුත් අවුරුද්දක් මචංලා..
මචංලා මට පොඩි ප්රශ්නයක් තියෙනවා.මම ෆයිවර් එකේ කස්ටම් ඕඩර් බාරගන්නවා මෑතක ඉඳන්..මම බාරගන්න වැඩ ඩොලර් 500ට වඩා වැඩි ඒවා බාර ගත්තම මට තියෙන ප්රශ්නේ ඔයාලා ඒ ඕඩර් එක කොටස් කීපයකට කඩලා බාරගන්නවාද? එතකොට උදාහරණයක විදියට කිව්වොත් මෙන්න මේ පහල තියෙන ඕඩර් එක ඩොලර් 1500ක් ඒක ඇඩ්වාන්ස් එකක් විදිහට ඩොලර් 500 ඕඩර් එකක් දාලා ඒක බයර් ලව්වා ඕඩර් කම්ප්ලීට් කරගෙන ඊලඟට ඉතුරු ඩොලර් 1000 තව ඕඩර් එකක් විදිහට දානවාද?
අනිත් ප්රශ්නේ ඕඩර් එකේ ඩෙඩ් ලයින් එකට වඩා කල් යනවානම් කොහොමද කාලේ දික් කරගන්නේ?
උදාහරණයක් විදියට උඩ තියෙන ඕඩර් එක මම තව දවස් 2යි පැය ගාණකින් ඩිලිවර් කරන්න ඕන. නමුත් මට මේ කාලය ඇතුලත ඩිලිවර් කරන්න අමාරුයි.. එතකොට කාලය දික් කරගන්න විදිහක් තියෙනවාද?

මේ ඕඩර් එක කැන්සල් උනත් අවුලක් නෑ.. මම මේ අහන්නේ ඉස්සරහට ඩොලර් 6300 ගාණක එකක් මේ සතියේ එනවා ඒකයි.