අර මට මැසිමක් දෙන්නම් කියපු බයර් අහනව මට එහෙම මැසිමක් ගිෆ්ට් එකක් විදිහට දෙන එකේ privacy background එක මොන වගේද කියල ෆයිවරේ. උනුත් ෆයිවරෙන් ඇහුවලු හැබැයි රිප්ලයි නැහැල්ලු. මම කිව්වා මටත් තාම ඒ ගැන අයිඩියා එකක් නෑ මාත් CS එකෙන් අහලා බලන්නම් කියල. ඒ අතරතුර උගේ බිස්නස් කාඩ් එක හදන්න මට ඩිටේල්ස් දෙන්න කියල මම ඉල්ලුවා. එතකොට මට උගේ මේල් ඇඩ්‍රස් ඊක දෙනවනේ. ඒකට මේල් එකක් දාලා එතකොට වැඩිදුර විස්තර කතා කරගන්න පුළුවන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඌ දෙන මේල් ඇඩ්‍රස් එකේ ඌමද ලොග් වෙලා මැසේජ් බලන්නේ කියන එක. උන්ගේ කම්පනියේ වෙන එකෙක් නම් මැසේජ් බලන්නේ අන්න ඒකත් ප්‍රශ්නයක්. 
අනික තමා ඇත්තටම මේ ගැන CS එකෙන් ඇහුවොත් මොන වගේ දෙයක් කියයිද? මම මේ ගැන සර්ච් කලාම ෆයිවර් ෆෝරම් එකෙන් හම්බුන ත්‍රෙඩ් මේ.
https://community.fiverr.com/forums...-me-gift-for-better-collaboration-any-advice/
https://community.fiverr.com/forums...t-should-i-follow-to-receive-his-gift-for-me/
https://community.fiverr.com/forums/topic/141559-buyer-wants-to-send-me-a-gift/
ඔය හැම එකේම හැමෝම කියන්නේ ඒක TOS violation එකක් කියලා.
හැබැයි එකම එකෙක් මෙහෙම කියල තිබ්බා.
මේ කියන විදිහට මටත් අවුලක් නැති වෙයිද? නැත්තන් මේ තියෙන්නේ ගිෆ්ට් එකක් නෙමෙයි නිකන් ඌ වැඩ කරපු වැඩක සාම්පල් එකක් වගේ දෙයක් නිසා මුට අවසර හම්බුනාද? මාත් ගිහිල්ලා උන්ගෙන් අහන්නද?

account eka left wei 