ෆ්‍රයිඩ් රයිස් චිකන් හදන්නෙ කොහොමද

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ෆ්‍රයිඩ් රයිස් චිකන් හදන්නෙ කොහොමද

    කොහොමද මචන්ලා කඩවල්වල ෆ්‍රයිඩ් රයිස් වල තියෙනවා වගේ චිකන් හදන්නේ..මෙහෙ හොටෙල් 3ක් තියෙනවා,3න් 1ක විතරයි මම කැමති විදිහට හදන්නේ..පෙලක් තැන් වලින් කෑවම බඩ දඟලනවා...මම කැමති කඩේ තියෙන්නේ රතු පාටට වගේ (තන්දුරි නෙමේ :dull:) අර බන් හොටෙල්ස් වල බයිට් එකට දෙනවා වගේ..අන්න එහෙම හදන්නෙ කොහොමද...ඩෙවල් කිව්වට ඒක ඩෙවල්ම නෙමේද කොහෙද... :sorry:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කඩවල කම්වලට හුරු වෙන්න එපා මචං. ශි බෝයි ගේ නම් ත්‍රෙඩ් එකක් තිබුන කේ එෆ් සි වගේ මස් හදන හැටි. නැත්තම් ඖඅ කිබුලගෙන් අහපන්කෝ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සමහර උන් නම් ඩෙවල් එක හදන්න සොස් දානව 1:5ක්
    සොස් එකෙන් තමා චිකන් එක තැම්බෙන්නෙහ් අනි මන්දා ඔවා කොහොම හදනවද කියලාහ් :dull:
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කඩවල කම්වලට හුරු වෙන්න එපා මචං. ශි බෝයි ගේ නම් ත්‍රෙඩ් එකක් තිබුන කේ එෆ් සි වගේ මස් හදන හැටි. නැත්තම් ඖඅ කිබුලගෙන් අහපන්කෝ

    එහෙම හැමදාම කන්නෙ නෑ මචන්.එල බන් තෑන්ක්ස්..රෙප් :)
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Red Colour Wenna nam , kade aya Colouring Tikak Danawa. mathaka Viiyata Sri Boy da koheda Ehema Chicken Hadana Vidiya Dala thibba.

    Menna Tread Eka. Hoyagaththa :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1162789

    එල මචෝ..තෑන්ක්ස්..ඒත් මට එපා වුනා බන් කෑම..ත්‍රෙඩ් එක මුලින්ම එකෙක් ඇරියා ත්‍රෙඩ් එකට. Rep :D
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    426.gif
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    උඹ කියන්නේ ග්‍රිල් කරපුවා ගැනද ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    මම බෙනා;19176169 said:
    නෑ මචන්.ඒ කොහොම උනත් මට ඒ කෑම එපා වුනා :)

    මම නම් ෆරයිඩ් රයිස් එක්ක කන්න චිකන් හදනවානම් ගොඩක් වෙලවට ඩෙවිල්ඩ් චිකන් තමයි හදන්නේ. මහ දෙයක් නෑ.. චිකන් ටික කපා ගත්තා ඕන සයිස් කෑලි වලට. ඕන්නං කෝන් ෆ්ලා ටිකක් දාලා එකේ දවටලා ගත්තා . තෙලේ බැද්දා. ලූණු, මාලු මිරිස් , තක්කාලි ටිකක් කැපුවා. ඒ ටික තෙලට දාලා තෙම්පරාදු කරා. තෙම්පරාදු වේගන එද්දි අර බැදගත්ත චිකන් කෑලි ටික ඒකට දැම්මා. ලුනු මිරිස් ඕන ගානට දාගත්තා. ටික වෙලාවකින් ඕන ප්‍රමාණයට සෝස් දැම්මා. කලවං කරා. බෑවා..
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම නම් ෆරයිඩ් රයිස් එක්ක කන්න චිකන් හදනවානම් ගොඩක් වෙලවට ඩෙවිල්ඩ් චිකන් තමයි හදන්නේ. මහ දෙයක් නෑ.. චිකන් ටික කපා ගත්තා ඕන සයිස් කෑලි වලට. ඕන්නං කෝන් ෆ්ලා ටිකක් දාලා එකේ දවටලා ගත්තා . තෙලේ බැද්දා. ලූණු, මාලු මිරිස් , තක්කාලි ටිකක් කැපුවා. ඒ ටික තෙලට දාලා තෙම්පරාදු කරා. තෙම්පරාදු වේගන එද්දි අර බැදගත්ත චිකන් කෑලි ටික ඒකට දැම්මා. ලුනු මිරිස් ඕන ගානට දාගත්තා. ටික වෙලාවකින් ඕන ප්‍රමාණයට සෝස් දැම්මා. කලවං කරා. බෑවා..

    එල මචෝ චිකන් එපා වුනා ත්‍රෙඩ් එකක් දාලා :)