ෆ්රයිඩ් රයිස් චිකන් හදන්නෙ කොහොමද
කොහොමද මචන්ලා කඩවල්වල ෆ්රයිඩ් රයිස් වල තියෙනවා වගේ චිකන් හදන්නේ..මෙහෙ හොටෙල් 3ක් තියෙනවා,3න් 1ක විතරයි මම කැමති විදිහට හදන්නේ..පෙලක් තැන් වලින් කෑවම බඩ දඟලනවා...මම කැමති කඩේ තියෙන්නේ රතු පාටට වගේ (තන්දුරි නෙමේ
) අර බන් හොටෙල්ස් වල බයිට් එකට දෙනවා වගේ..අන්න එහෙම හදන්නෙ කොහොමද...ඩෙවල් කිව්වට ඒක ඩෙවල්ම නෙමේද කොහෙද...
) අර බන් හොටෙල්ස් වල බයිට් එකට දෙනවා වගේ..අන්න එහෙම හදන්නෙ කොහොමද...ඩෙවල් කිව්වට ඒක ඩෙවල්ම නෙමේද කොහෙද...
Last edited:

rep