Skillshare වල $0.99 ට course 2000+ ගන්න කූපන් එකක් එවන්නම්.
මචං මේ $0.99 එක කෝස් එකකටද...? නැත්නම් $ 0.99 ක් ගෙව්වම කෝස් 2000+ ගන්න පුලුවන්ද.කූපන් එකක් දිපන්කො.
Skillshare වල $0.99 ට course 2000+ ගන්න කූපන් එකක් එවන්නම්.
මචං මේ $0.99 එක කෝස් එකකටද...? නැත්නම් $ 0.99 ක් ගෙව්වම කෝස් 2000+ ගන්න පුලුවන්ද.කූපන් එකක් දිපන්කො.


2000+ ganna puluwan.. Habai within 03 months.මචං මේ $0.99 එක කෝස් එකකටද...? නැත්නම් $ 0.99 ක් ගෙව්වම කෝස් 2000+ ගන්න පුලුවන්ද.කූපන් එකක් දිපන්කො.
udemy eke 100$ , $200 course ma meke 0.99$ premium package eke thiyenawa.. 
2000+ ganna puluwan.. Habai within 03 months.udemy eke 100$ , $200 course ma meke 0.99$ premium package eke thiyenawa..
![]()

මටනම් ඔය වගේ ෆැලට්ෆෝ්ර්ම් වල වැඩ කරන්න වෙන්නෑ ජොබ් එකත් එක්ක. රෑට වෙනත් ප්‍රොජෙක්ට්ස්. මමනම් කැමති ටිකක් auto pilot යන්න. product එකක් හදල දැම්ම සුපෝට්, අප්ඩේට්ස් දෙන්න විතරයි තියෙන්නේ. ඒකත් එච්චර අමාරු නෑ. youtube එකේ video ටිකක් හදල දුන්නම උන් ඒව බලාගෙන ඕන දේ කරගන්නව.
මේ විදිය මටනම් හොදයි stress නෑ. හැම දාම උදේට නැගිටල ෆෝන් එකෙන් සයිට් එකට යනකොට $68ක් වත් තියෙනවමයි. ඒක පට්ට ෆීලිංග් එක. වැඩ ඇරිල ඇවිල්ල වොෂ් එකක් දාගෙන ලැප ඔන් කරන්න ඒ පැත්තේ යනකොට තව ටිකක් වැටිල.
මමනම් කියන්නේ මුලින් ටිකක් මහන්සිවෙලා ඉගෙන ගෙන ඔය වගේ දෙයක් කරපන්. එතකොට හැමදාම මැරෙන්න ඕන නෑ.![]()

What a plan.පරස්පර විරෝධී නෙ බන් ඔය earning plans.. ඔය ඔක්කොම ස්කිල් ටික සෙට් වෙන්න වැඩක් කියන්නම්..
උබ අලුතෙන් Furniture Wordpress සයිට් එකක් හදාගන්න.. කෝඩින්ග් ස්කිල්ස් මුකුත් නැතුව wordpress + WooCommerce සයිට් හදන tutorials course ඕනෙ තරම් තියෙනව. Skillshare or udemy වල බලන්න. ඕනෙ නම් Skillshare වල $0.99 ට course 2000+ ගන්න කූපන් එකක් එවන්නම්.. udemy වල නම් ඕනම course එකක් $15ට ගන්න කූපන් එකක් දෙන්නම්.
ඒකට හොද ඩෝමේන් එකකුත් අරගනින්.. ඊලගට උබේ ඔය ෆර්නිචර් දැනුම යූස් කරල සයිට් එකේ බ්ලොග්ස් දාපන්. කොහොමද අමු ද්‍රවය තෝරන්නෙ මොනාද කල් පවතින්නෙ අනම් මන්ම්.. උබට ඉන්ග්‍රීසි Article ලියන්න බැරි නම්.. (පුලුවන් උනත් ලියන්න එපා) වෙන එකෙක් හයර් කරපන්.. Include වෙන්න ඕනෙ පොයින්ට්ස් දීල හොදට SEO වෙන්න Niche දාල ලියවපන්. ඒ මාර්ගයෙන් ට්‍රැෆික් එකකුත් සෙට් කරගනින්..
ඊලගට ඉතින් ප්ලේ ටයිම් තමා..ඇමසන් ස්ටෝර් එකක් ඕපන් කරල උබ දාන Furniture පෝස්ට් අස්සෙ අයිටම්ස් Affiliate marketing කරපන්.
ඊලගට Video Editing Skills යූස් කරල Furniture වල DIV වීඩියෝස් හදපන්. ඒව හොදට Attractive විදියට හදපන්. එක එක ලොකර්ස්, පුටු අනම් මනම් හදන හැටි. ඊලගට Graphics Skills යූස් කරල ඒ විඩියෝ එකට අදාලව බැනර්ස්, කවර් ෆොටෝස් හදල ශෙයා කරපන්. සයිට් එකට එන උන්ට එලිගන්ට් ෆීල් එකක් එන්න බැනර්ස් හදපන්. ඔය ඔක්කොම යුටියුබ් දාපන්. යූටියුබ් විඩියෝව සයිට් එකේ එම්බඩ් කරපන් පොඩි ඩිස්ක්‍රිප්ශන් එකක් එක්ක. උන්ට video play කරන්නම හිතෙන විදියට thumbnail එක හදපන්. යූටියුබ් එකෙන් බලන් උන්ව සයිට් එකට බැක් ලින්ක් කරපන්.
සයිට් එකෙන් ඒහා සමාන ප්‍රොඩක්ට් එකක් ගන්න පුලුවන් ඇමසන් link එකක් හොයල Affiliate කරපන්. එහෙම නැත්නම් ඒ ප්‍රොඩක් එක හදන්න ඕනෙ වෙන ටූලස්, ග්ලූස් බ්ලා බ්ලා ලිස්ට් එකක් හදල ඒ ඔක්කොම ඇමසන් එකේ Affiliate කරපන්.
ඔන්න ඔහොමයි එකම යුසර්ගෙන් යූටියුබ් එකෙනුයි සයිට් එකට ඇඩ්සෙන්ස් අරන් එකේනුයි ඇමසන් එකෙනුයි ඔක්කොගෙන්ම සල්ලි ගන්නෙ.

