ෆ්රීලාන්සර් හෙල්ප්
මේකයි සීන් එක මම ෆ්රීලන්සර් එකෙයි ඔඩෙස්ක් එකෙයි එකවුන්ට් හදලා තියෙනවා. .
ග්රැෆික් ඩිසයින් ගිග් දෙක තුනකුත් දැම්මා. . අසාවට එක ඕඩර් එකක් ආවේ නෑ බන්. .
අවුරුදු දෙක තුනක් වෙනවා එකවුන්ට් හදලා. . කියන්න සතුටුයි පින්වතුනි ඔය වෙබ් දෙකට මේ වෙනකන් ලොග් වුනේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්. .
දැන් මේකයි ප්රශ්නේ. . මට විඩියෝ එඩිට් කරන්න හැකියාව තියෙනවා. .
ඉතින් මන් බැලුවේ විඩියෝ එඩිට් කරලා කීයක් හරි හොයාගන්න කියලා. .
ෆ්රීලාන්සින් කරන අය මට පොඩි සප් එකක් දෙන්න වැඩේ ගොඩදාගන්න. .

උවමනාවක් උනේ නැති නිසා එහෙම හදලා තියාගත්තෙ නම් නෑ බං.