ෆ්‍රීලාන්සර් හෙල්ප්

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
monawada bn? umba digital products wikunanawada? :baffled:

CodeCanyon + ThemeForest :dull:

ඔය දෙකම ගොඩක් වෙලාවට දාන රෙද්දක් යනවා..අඩු ගණන් නිසා සුද්දෝ ගන්නවා...මුට වැඩේ නැගලා ගිහින් වගේ

සේරම හොදයි මුලින් උන් 50% කපා ගන්න එක තමා නරක :(:baffled:
ටික ටික කපා ගන්න ගාන අඩු වෙනවා total sell + level අනුව
 
Last edited:

virajp

Banned
  • Aug 1, 2016
    362
    64
    28
    CodeCanyon + ThemeForest :dull:

    ඔය දෙකම ගොඩක් වෙලාවට දාන රෙද්දක් යනවා..අඩු ගණන් නිසා සුද්දෝ ගන්නවා...මුට වැඩේ නැගලා ගිහින් වගේ

    සේරම හොදයි මුලින් උන් 50% කපා ගන්න එක තමා නරක :(:baffled:
    ටික ටික කපා ගන්න ගාන අඩු වෙනවා total sell + level අනුව

    tahnks for the idea. I should try something
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    නෑ මචන් ලෝ බජට් ඉන්කම් එකක්නෙ.. රිස්ක් ෆ්‍රී. මහලොකු වියදමක් යන්නෙ නෑ. 100$ වගේ ඉන්වෙස්ට්මන්ට් එක.

    $100...:lol: මේකෙම ඉන්න එකෙක්ට මම $100 ක් දීල කෙලෝගෙන ඉන්නෙ. දැන් මාස 6කට වැඩී. කිව්වෙ නම් ඇෆිලේට් සයිට් නෙට්වර්ක් එකක් දෙනවා කියලා (සයිට් 4ක්) අන්තිමට මට සල්ලිත් නෑ දීපු සයිට් එකකුත් නෑ.කාටවත් සල්ලි දෙන්නයන්න එපා තනියම ඉගෙන ගනිල්ලා සල්ලිදීලා ටෙම්පුවක් අරන් දාගනෙ හරි කරන්න ඉගෙනගනිල්ලා :angry::angry:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මටනම් ඔය වගේ ෆැලට්ෆෝ්ර්ම් වල වැඩ කරන්න වෙන්නෑ ජොබ් එකත් එක්ක. රෑට වෙනත් ප්‍රෙ‍ාජෙක්ට්ස්. මමනම් කැමති ටිකක් auto pilot යන්න. product එකක් හදල දැම්ම සුපෝට්, අප්ඩේට්ස් දෙන්න විතරයි තියෙන්නේ. ඒකත් එච්චර අමාරු නෑ. youtube එකේ video ටිකක් හදල දුන්නම උන් ඒව බලාගෙන ඕන දේ කරගන්නව. :yes:

    මේ විදිය මටනම් හොදයි stress නෑ. හැම දාම උදේට නැගිටල ෆෝන් එකෙන් සයිට් එකට යනකොට $68ක් වත් තියෙනවමයි. ඒක පට්ට ෆීලිංග් එක. වැඩ ඇරිල ඇවිල්ල වොෂ් එකක් දාගෙන ලැප ඔන් කරන්න ඒ පැත්තේ යනකොට තව ටිකක් වැටිල. :D

    මමනම් කියන්නේ මුලින් ටිකක් මහන්සිවෙලා ඉගෙන ගෙන ඔය වගේ දෙයක් කරපන්. එතකොට හැමදාම මැරෙන්න ඕන නෑ. :D

    na pattane bn
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    furniture > vehicle sales > to emoney

    :lol:
    aneda kiyanne... dakina dakina hama ekama karanna yanawane :lol:

    මගේ ෆර්නිචර් බිස්නස් එක නවත්තලා නෑ බන්. . මොනදේ නොකලත් ඒක කරනවා. . ඉස්සරහට ටිකක් ලොකුවට කරනවා. .
    වෙහිකල් සේල් නම් වැගන් ආර් වගයක් විතරයි විකුනන්න හැදුවේ. . ඒකත් වෙන කෙනෙක් එක්ක එකතුවෙලා. . එතන උබලා නොදන්න කතාවක් තියෙනවා. .
    යුටියුබ් එකනම් දිගටම කරන එක ඒකට මාසෙටම පැය කීපයයි යොදවන්නේ. .

    දැන් එකකින් වත් පැනලා ගිහින් නෑනේ බන්. . තාම කරනවනේ. .
    මන් බැලුවේ පැය දෙක තුනක් වෙන් කරගෙන ෆ්‍රීලන්සින් හෝ වෙන හොද ආදායමක් එන දෙයක් කරන්න කියලා. .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මෙන්න මේකට සුදූ ඔටෝ පයිලට් කියන්නේ.

    f20cf7376de44918bbc6394faafb7481.png

    අද උදේ බලන කොට 3යි ගිහින් තිබ්බේ. හවස ගෙදර ඇවිත් බලද්දි 1යි. දැන් ටිකකට කලින් තව 1යි. අද හොදයි. මේ මාස ඒවුනාට චාටර්. නත්තල් හින්ද සුද්දො නිවාඩු ගිහින්. :( ලබන මාස සුබ වෙයි.

    මොනවද බන් උබ විකුනන්නේ? :dull:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe

    මම කිව්වේ ෆයිවර් එකට සාපේක්ෂ ලෙසයි. ඔඩෙක්ස්ට් එක තනියෙන් අරගෙන බැලුවොත් ඒ තරම් වරදක් නෑ, නමුත් දැන් ෆයිවර් එක නැගලා යනවා. ඉස්සර වගේ ඩොලර් 5 අය කරන්නම ඕනේ නෑ, ඊට වඩා වැඩියෙන් ගන්නත් පුලුවන්. මම ඔක්කොම යූස් කරලා තියෙන නිසා කියන්නේ. පොඩ්ඩක් ෆයිවර් යූස් කරලා බලපන්, උබටම ආස හිතෙයි ඒක කරගෙන යනකොට.

    fiver eke programming na neda..?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    මගේ ෆර්නිචර් බිස්නස් එක නවත්තලා නෑ බන්. . මොනදේ නොකලත් ඒක කරනවා. . ඉස්සරහට ටිකක් ලොකුවට කරනවා. .
    වෙහිකල් සේල් නම් වැගන් ආර් වගයක් විතරයි විකුනන්න හැදුවේ. . ඒකත් වෙන කෙනෙක් එක්ක එකතුවෙලා. . එතන උබලා නොදන්න කතාවක් තියෙනවා. .
    යුටියුබ් එකනම් දිගටම කරන එක ඒකට මාසෙටම පැය කීපයයි යොදවන්නේ. .

    දැන් එකකින් වත් පැනලා ගිහින් නෑනේ බන්. . තාම කරනවනේ. .
    මන් බැලුවේ පැය දෙක තුනක් වෙන් කරගෙන ෆ්‍රීලන්සින් හෝ වෙන හොද ආදායමක් එන දෙයක් කරන්න කියලා. .
    පරස්පර විරෝධී නෙ බන් ඔය earning plans.. ඔය ඔක්කොම ස්කිල් ටික සෙට් වෙන්න වැඩක් කියන්නම්..

    උබ අලුතෙන් Furniture Wordpress සයිට් එකක් හදාගන්න.. කෝඩින්ග් ස්කිල්ස් මුකුත් නැතුව wordpress + WooCommerce සයිට් හදන tutorials course ඕනෙ තරම් තියෙනව. Skillshare or udemy වල බලන්න. ඕනෙ නම් Skillshare වල $0.99 ට course 2000+ ගන්න කූපන් එකක් එවන්නම්.. udemy වල නම් ඕනම course එකක් $15ට ගන්න කූපන් එකක් දෙන්නම්.

    ඒකට හොද ඩෝමේන් එකකුත් අරගනින්.. ඊලගට උබේ ඔය ෆර්නිචර් දැනුම යූස් කරල
    සයිට් එකේ බ්ලොග්ස් දාපන්. කොහොමද අමු ද්‍රව‍ය තෝරන්නෙ මොනාද කල් පවතින්නෙ අනම් මන්ම්.. උබට ඉන්ග්‍රීසි Article ලියන්න බැරි නම්.. (පුලුවන් උනත් ලියන්න එපා) වෙන එකෙක් හයර් කරපන්.. Include වෙන්න ඕනෙ පොයින්ට්ස් දීල හොදට SEO වෙන්න Niche දාල ලියවපන්. ඒ මාර්ගයෙන් ට්‍රැෆික් එකකුත් සෙට් කරගනින්..

    ඊලගට ඉතින් ප්ලේ ටයිම් තමා..ඇමසන් ස්ටෝර් එකක් ඕපන් කරල උබ දාන
    Furniture පෝස්ට් අස්සෙ අයිටම්ස් Affiliate marketing කරපන්.

    ඊලගට Video Editing Skills යූස් කරල
    Furniture වල DIV වීඩියෝස් හදපන්. ඒව හොදට Attractive විදියට හදපන්. එක එක ලොකර්ස්, පුටු අනම් මනම් හදන හැටි. ඊලගට Graphics Skills යූස් කරල ඒ විඩියෝ එකට අදාලව බැනර්ස්, කවර් ෆොටෝස් හදල ශෙයා කරපන්. සයිට් එකට එන උන්ට එලිගන්ට් ෆීල් එකක් එන්න බැනර්ස් හදපන්. ඔය ඔක්කොම යුටියුබ් දාපන්. යූටියුබ් විඩියෝව සයිට් එකේ එම්බඩ් කරපන් පොඩි ඩිස්ක්‍රිප්ශන් එකක් එක්ක. උන්ට video play කරන්නම හිතෙන විදියට thumbnail එක හදපන්. යූටියුබ් එකෙන් බලන් උන්ව සයිට් එකට බැක් ලින්ක් කරපන්.

    සයිට් එකෙන් ඒහා සමාන ප්‍රොඩක්ට් එකක් ගන්න පුලුවන් ඇමසන් link එකක් හොයල
    Affiliate කරපන්. එහෙම නැත්නම් ඒ ප්‍රොඩක් එක හදන්න ඕනෙ වෙන ටූලස්, ග්ලූස් බ්ලා බ්ලා ලිස්ට් එකක් හදල ඒ ඔක්කොම ඇමසන් එකේ Affiliate කරපන්.

    ඔන්න ඔහොමයි එකම යුසර්ගෙන් යූටියුබ් එකෙනුයි සයිට් එකට ඇඩ්සෙන්ස් අරන් එකේනුයි ඇමසන් එකෙනුයි ඔක්කොගෙන්ම සල්ලි ගන්නෙ.

    මේ කියපු විදිය හරි..තව මේකට දේවල් කරන්න පුළුවන්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ++++++++++++++
    උබ නම් සෑහෙන්න දෙයක් දන්නවා වගේ:yes::yes::yes:
    ඔය වගේ plan එකක් මටත් කියපන්කො
    මගේ main skill නම් pc hardware(simply im a high end pc parts enthusiastic) තමා​
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පරස්පර විරෝධී නෙ බන් ඔය earning plans.. ඔය ඔක්කොම ස්කිල් ටික සෙට් වෙන්න වැඩක් කියන්නම්..

    1. උබ අලුතෙන් Furniture Wordpress සයිට් එකක් හදාගන්න.. කෝඩින්ග් ස්කිල්ස් මුකුත් නැතුව wordpress + WooCommerce සයිට් හදන tutorials course ඕනෙ තරම් තියෙනව. Skillshare or udemy වල බලන්න. ඕනෙ නම් Skillshare වල $0.99 ට course 2000+ ගන්න කූපන් එකක් එවන්නම්.. udemy වල නම් ඕනම course එකක් $15ට ගන්න කූපන් එකක් දෙන්නම්.

    2. ඒකට හොද ඩෝමේන් එකකුත් අරගනින්.. ඊලගට උබේ ඔය ෆර්නිචර් දැනුම යූස් කරල
    සයිට් එකේ බ්ලොග්ස් දාපන්. කොහොමද අමු ද්‍රව‍ය තෝරන්නෙ මොනාද කල් පවතින්නෙ අනම් මන්ම්.. උබට ඉන්ග්‍රීසි Article ලියන්න බැරි නම්.. (පුලුවන් උනත් ලියන්න එපා) වෙන එකෙක් හයර් කරපන්.. Include වෙන්න ඕනෙ පොයින්ට්ස් දීල හොදට SEO වෙන්න Niche දාල ලියවපන්. ඒ මාර්ගයෙන් ට්‍රැෆික් එකකුත් සෙට් කරගනින්..

    3. ඊලගට ඉතින් ප්ලේ ටයිම් තමා..ඇමසන් ස්ටෝර් එකක් ඕපන් කරල උබ දාන
    Furniture පෝස්ට් අස්සෙ අයිටම්ස් Affiliate marketing කරපන්.

    4. ඊලගට Video Editing Skills යූස් කරල
    Furniture වල DIV වීඩියෝස් හදපන්. ඒව හොදට Attractive විදියට හදපන්. එක එක ලොකර්ස්, පුටු අනම් මනම් හදන හැටි. ඊලගට Graphics Skills යූස් කරල ඒ විඩියෝ එකට අදාලව බැනර්ස්, කවර් ෆොටෝස් හදල ශෙයා කරපන්. සයිට් එකට එන උන්ට එලිගන්ට් ෆීල් එකක් එන්න බැනර්ස් හදපන්. ඔය ඔක්කොම යුටියුබ් දාපන්. යූටියුබ් විඩියෝව සයිට් එකේ එම්බඩ් කරපන් පොඩි ඩිස්ක්‍රිප්ශන් එකක් එක්ක. උන්ට video play කරන්නම හිතෙන විදියට thumbnail එක හදපන්. යූටියුබ් එකෙන් බලන් උන්ව සයිට් එකට බැක් ලින්ක් කරපන්.

    5. සයිට් එකෙන් ඒහා සමාන ප්‍රොඩක්ට් එකක් ගන්න පුලුවන් ඇමසන් link එකක් හොයල
    Affiliate කරපන්. එහෙම නැත්නම් ඒ ප්‍රොඩක් එක හදන්න ඕනෙ වෙන ටූලස්, ග්ලූස් බ්ලා බ්ලා ලිස්ට් එකක් හදල ඒ ඔක්කොම ඇමසන් එකේ Affiliate කරපන්.

    ඔන්න ඔහොමයි එකම යුසර්ගෙන් යූටියුබ් එකෙනුයි සයිට් එකට ඇඩ්සෙන්ස් අරන් එකේනුයි ඇමසන් එකෙනුයි ඔක්කොගෙන්ම සල්ලි ගන්නෙ.

    අම්මට හුඩු. . මට ඔය සේරම ටික ලේසියෙන්ම කරන්න පුලුවන් බන්. . මට ඔහොම දෙයක් හිතුනේ නෑනේ. .
    මචන් ඇමසන් ස්ටෝර් එකක් ඕපන් කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. . උන් අපිට කමිශන් ගෙවන්නේ කොහොමද? ක්ලික් බැන්ක් වගේද? අපිට කමිශන් එක තේරුවැකිද නැත්තන් උන් අයිටම් එකෙන් එකට ෆික්ස් කමිශන් එකක් දෙනවද?
    මම ඊබේ, පැන්ඩාවිල් එකෙන් බඩු අරන් තියේ ඇමසන් එකට බඩුවක් ගන්න වත් රෙජිස්ටර් වෙලා නෑ බන්. .
    ඔයටික පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. .
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    පරස්පර විරෝධී නෙ බන් ඔය earning plans.. ඔය ඔක්කොම ස්කිල් ටික සෙට් වෙන්න වැඩක් කියන්නම්..

    උබ අලුතෙන් Furniture Wordpress සයිට් එකක් හදාගන්න.. කෝඩින්ග් ස්කිල්ස් මුකුත් නැතුව wordpress + WooCommerce සයිට් හදන tutorials course ඕනෙ තරම් තියෙනව. Skillshare or udemy වල බලන්න. ඕනෙ නම් Skillshare වල $0.99 ට course 2000+ ගන්න කූපන් එකක් එවන්නම්.. udemy වල නම් ඕනම course එකක් $15ට ගන්න කූපන් එකක් දෙන්නම්.

    ඒකට හොද ඩෝමේන් එකකුත් අරගනින්.. ඊලගට උබේ ඔය ෆර්නිචර් දැනුම යූස් කරල
    සයිට් එකේ බ්ලොග්ස් දාපන්. කොහොමද අමු ද්‍රව‍ය තෝරන්නෙ මොනාද කල් පවතින්නෙ අනම් මන්ම්.. උබට ඉන්ග්‍රීසි Article ලියන්න බැරි නම්.. (පුලුවන් උනත් ලියන්න එපා) වෙන එකෙක් හයර් කරපන්.. Include වෙන්න ඕනෙ පොයින්ට්ස් දීල හොදට SEO වෙන්න Niche දාල ලියවපන්. ඒ මාර්ගයෙන් ට්‍රැෆික් එකකුත් සෙට් කරගනින්..

    ඊලගට ඉතින් ප්ලේ ටයිම් තමා..ඇමසන් ස්ටෝර් එකක් ඕපන් කරල උබ දාන
    Furniture පෝස්ට් අස්සෙ අයිටම්ස් Affiliate marketing කරපන්.

    ඊලගට Video Editing Skills යූස් කරල
    Furniture වල DIV වීඩියෝස් හදපන්. ඒව හොදට Attractive විදියට හදපන්. එක එක ලොකර්ස්, පුටු අනම් මනම් හදන හැටි. ඊලගට Graphics Skills යූස් කරල ඒ විඩියෝ එකට අදාලව බැනර්ස්, කවර් ෆොටෝස් හදල ශෙයා කරපන්. සයිට් එකට එන උන්ට එලිගන්ට් ෆීල් එකක් එන්න බැනර්ස් හදපන්. ඔය ඔක්කොම යුටියුබ් දාපන්. යූටියුබ් විඩියෝව සයිට් එකේ එම්බඩ් කරපන් පොඩි ඩිස්ක්‍රිප්ශන් එකක් එක්ක. උන්ට video play කරන්නම හිතෙන විදියට thumbnail එක හදපන්. යූටියුබ් එකෙන් බලන් උන්ව සයිට් එකට බැක් ලින්ක් කරපන්.

    සයිට් එකෙන් ඒහා සමාන ප්‍රොඩක්ට් එකක් ගන්න පුලුවන් ඇමසන් link එකක් හොයල
    Affiliate කරපන්. එහෙම නැත්නම් ඒ ප්‍රොඩක් එක හදන්න ඕනෙ වෙන ටූලස්, ග්ලූස් බ්ලා බ්ලා ලිස්ට් එකක් හදල ඒ ඔක්කොම ඇමසන් එකේ Affiliate කරපන්.

    ඔන්න ඔහොමයි එකම යුසර්ගෙන් යූටියුබ් එකෙනුයි සයිට් එකට ඇඩ්සෙන්ස් අරන් එකේනුයි ඇමසන් එකෙනුයි ඔක්කොගෙන්ම සල්ලි ගන්නෙ.

    :cool::yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    :cool::cool: