ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉස්සරහට හැන්ගිලි නම් ලේසි වෙන්නෙ නෑ පුතෝ. මුන් ඔක්කොම කනෙක්ට් කරනවා. RAMIS එකෙන් බඩු Crosscheck වෙනකොට නිකන්ම ගෙවන්න වෙනවා. හැබැයො ඕවට කොච්චර කල් යයිද දන්නෙ නෑ.
    ගිය ආන්ඩුවේ ඉදලා IRD එකට මාරම ප්‍රෙශර් එකක් දාලා තියෙන්නේ... ඒකයි උන් ගිය අවුරුද්දෙත් ටාගට් වලටත් වඩා හෙව්වේ... දැන් මොන රෙද්ද කරන්න ගියත් ටින් එක ඉල්ලනවා... ලගදිම පස්සෙන් පන්නගෙන එයි...
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164

    Even Indians hold billions offshore, lapaya allai pakak
     
    • Like
    Reactions: AKI-SL and ttj

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261

    මගෙත් යාලුවො කීප දෙනෙක් ඉන්නවා. ඉස්සර ඇසෙසර්ස්ලා පගා ගහලා ෆයිල් ක්ලෝස් කරාට දැන් ගෙවන්න වෙලා තියෙන්නෙ. බැංකු සෙට් එක කොනෙක්ට් නිසා WHT එකන්ම හොයගන්න පුලුවන් ID Number එක ගැහුවම කොච්චර FD එහෙම තියෙනවද කියලා. ආයෙ බය්ලා ගහන්න බෑ.
     
    • Like
    Reactions: ttj

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    ගිය ආන්ඩුවේ ඉදලා IRD එකට මාරම ප්‍රෙශර් එකක් දාලා තියෙන්නේ... ඒකයි උන් ගිය අවුරුද්දෙත් ටාගට් වලටත් වඩා හෙව්වේ... දැන් මොන රෙද්ද කරන්න ගියත් ටින් එක ඉල්ලනවා... ලගදිම පස්සෙන් පන්නගෙන එයි...
    පුලුවන්නම් ඉස්සෙල්ල මහින්දලග් ඩොලර් අල්ලන්න කියහන්කො
     
    • Like
    Reactions: AKI-SL and ttj

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Even Indians hold billions offshore, lapaya allai pakak
    ලපයා අල්ලන්නෙ නෑ බං. උබලාව ඇසෙස්මන්ට් කෝල් කරොත් උන් අල්ලනවා ඔක්කොම. උඹ හිතන තරම් බබ්බු නෙවෙයි ඕවගෙ ඉන්නෙ. අවුරුදු 5, 6 උන් පුරුදු වෙන්නෙ ඕවා අල්ලනමයි. හැම එකාම අල්ලන්න බැරි එක ඇත්ත. හැබැයො කම්ප්ලෙන් එකෙක් ගියොත් ලොවෙත් ස්ටේට්මන්ට් අරන් යන්න වෙනවා කියන වෙලාවට.

    දේශපාලනේ ගැන කතා නොකර ඉමු. මං කිව්වෙ සිස්ටම් එක ගැන. අල්ලන නොඅල්ලන එක වෙනම දෙයක්. මං දැනටම 36% ගෙවන් යනවා.
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පුලුවන්නම් ඉස්සෙල්ල මහින්දලග් ඩොලර් අල්ලන්න කියහන්කො
    මට හිතෙන විදිහට උබට නම් හොදම වෙන රටකට යන එක...
     
    • Like
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    ලපයා අල්ලන්නෙ නෑ බං. උබලාව ඇසෙස්මන්ට් කෝල් කරොත් උන් අල්ලනවා ඔක්කොම. උඹ හිතන තරම් බබ්බු නෙවෙයි ඕවගෙ ඉන්නෙ. අවුරුදු 5, 6 උන් පුරුදු වෙන්නෙ ඕවා අල්ලනමයි. හැම එකාම අල්ලන්න බැරි එක ඇත්ත. හැබැයො කම්ප්ලෙන් එකෙක් ගියොත් ලොවෙත් ස්ටේට්මන්ට් අරන් යන්න වෙනවා කියන වෙලාවට.

    දේශපාලනේ ගැන කතා නොකර ඉමු. මං කිව්වෙ සිස්ටම් එක ගැන. අල්ලන නොඅල්ලන එක වෙනම දෙයක්. මං දැනටම 36% ගෙවන් යනවා.
    ලන්කාවෙ පුලුව්න් ෆොරින් බැ බන් , මුන්ව පඩෙකට ගනන් ගනිද ෆොරින් බැන්ක් එකක්, දැක්කනෙ චන්දිකා කිව්ව උන්ට මහින්දහෙ පුතෙක් බිලියනයක් හන්ගන් ඉදල අහු උනා එත් වැඩි විස්තටයක් ගන්න බැරි උනා කියල

    මට හිතෙන විදිහට උබට නම් හොදම වෙන රටකට යන එක...
    කොහොමත් යනව, ගිගින් සැපට ඉන්න තරම් සල්ලි සෙට් වෙනකම් හිටියෙ, මන් කැමති නැ අපර්ට්මෙන්ට් වල එහෙම ඉන්න, හොද ගෙයක් එහෙම රෙන්ට් කරල ඉන්න ඔන
    ------ Post added on Feb 27, 2025 at 7:37 PM
     
    • Like
    Reactions: AKI-SL and ttj

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ලන්කාවෙ පුලුව්න් ෆොරින් බැ බන් , මුන්ව පඩෙකට ගනන් ගනිද ෆොරින් බැන්ක් එකක්, දැක්කනෙ චන්දිකා කිව්ව උන්ට මහින්දහෙ පුතෙක් බිලියනයක් හන්ගන් ඉදල අහු උනා එත් වැඩි විස්තටයක් ගන්න බැරි උනා කියල

    කොහොමත් යනව, ගිගින් සැපට ඉන්න තරම් සල්ලි සෙට් වෙනකම් හිටියෙ, මන් කැමති නැ අපර්ට්මෙන්ට් වල එහෙම ඉන්න, හොද ගෙයක් එහෙම රෙන්ට් කරල ඉන්න ඔන
    ------ Post added on Feb 27, 2025 at 7:37 PM
    ෆොරින් බෑ. හැබැයි උඹ මෙහෙ නෝමල් ලයිෆ් එකක් ගෙවන විදිහට ඉන්න ඕනෙ. මොන මගුලෙන් හරි මෙහෙට සල්ලි ඇවිත් උඹට ඉන්කම් එකක් එනවා කියලා සෙට් උනොත් බේරෙනවා බොරු. ඇසෙට් ඉන්ක්‍රිමන්ට් වලට හේතු දක්වන්න ඕනෙ. බැරි උනොත් මනි ලොන්ඩරින් වලට වැටෙනවා.

    ටැක්ස් ගෙව්වෙ නෑ කියලා නිකන්ම අහු වෙන්නෙ නෑ. උඹ ගැන ඔත්තුවක් යන්න ඕනෙ. ගියොත් උඹ ඉවරයි කියලා කිව්වෙ.

    දැනටත් ටැක්ස් නොගෙවන උන් ඉන්නවා ඕන තරම්. හොයන්නෙ නැති නිසා අවුලක් නෑ.
    මං කියන්නෙ හොයන්න ගත්තොත්, බොරු කරන්න බෑ කියලා.

    උඹ මෙහෙන් යනවනම් ඉතින් අවුලක් නෑ. ටැක්ස් ලයබිලිටි එකක් නෑ. හැබැයි මෙහෙ සල්ලි එහෙට අදිද්දි පට්ට ටැක්ස් එකක් වදිනවා.
     
    • Like
    Reactions: ttj and handley

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    8-5 ජොබ් කරන උන්ගේ තරම් ජොබ් සිකුරිටි එකක් නැහැ
    මොකක් හරි හේතුවක් නිසා ඉන්කම් එකට කෙල උනොත් රජයෙන් බැක් එකක් නැහැ සෙට්ල් වෙන්න
    උන්ගේ පැත්තෙන් කිසිම පහසුකමක් හදන්නේ නැතිව tax එක විතරක් ගහන එක වැරදියි

    මුන් රජයේ සේවකයන්ගේ පඩි කරනවා කිසිම හෙවිල්ලක් නැතිව උන්ට කිසිම KPI එකක් වත් නැතිව
    මම දන්න ගෑනු ඉන්නවා රජයේ ආයතන වල වැඩ කරන දවල්ට ගිහින් ළමයා ස්කොලෙන් අරන් ගෙදර ගිහින් නාවලා කවලා ටියුසන් දාලා හවසට ඇවිත් ඇගිල්ල තියලා යන

    රාජකාරි වෙලාවට යාලුවන්ගේ ගෙවල් ගානේ ඇවිදිනවා

    මුන් වගේ උන්ට ආතල් දෙන්න රටේ උන් දුක් විදින්න ඕන
    ehema un innawanam ubalath waga kiyanda ona. kelinma un gana adala ayathana predaninta complain karapan. job ekath nathi wena wada. eyeth natnam precident office ekata compain karapan. oya ekakwath bari nam agata bicycle ekak hari arapan. ehakota un rajakariye ididi kohomada happune kiyala kiyanda wenawa.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    "EPF එකෙන් යම් කොටසක් අදාල Company එකෙන් දානවා."
    හරි බන්. සේවා යෝජකයා ඕක පිනට දෙන්නේ නැහැනේ. ඌ etf, epf ගෙවන්න නැත්නම් එකත් salary එකට add වෙනවනේ. employer calculate කරන්නේ company එක employee වෙනුවෙන් දරන total cost එක. උට එක etf, epf ගියත් එකයි salary විදිහට ගියත් එකයි මට තේරෙන විදිහට නම්.

    "පොඩ්ඩක් කල්පනා කරලා බලපං Foreign Currency එකක තියෙන වටිනාකම ගොන් කතා කියන්නෙ නැතුව"
    උඹ මට ඕක කියල දෙන්න ඕනේ නැහැ. මම දැන් අවුරුදු 20ක් direct Foreign Currency earn කරන company වලට වැඩ කරන එකෙක්. හැබැයි ඔය 20 years වලටම payee tax ගෙවල තියනවා. දැන් මගෙයි dollar earn කරන එකෙක්ගෙයි වෙනස මොකක්ද ? (අඩන්නේ නැතිව tax ගෙවන එක ඇරෙන්න )

    Foreign Currency වලින් Company එකට ආවට Company එකෙන් උබට ගෙවන්නෙ රුපියල්. ඇයි ඒ. එක Company එකට සාපෙක්ෂව ලාභයි.

    අනිත් එක ගෙවන එක අවුලක් නෙවෙයි මචං. කොහොම හරි ගෙව්වා කියමුකෝ, හැබැයි Bank එකකින් ලෝන් එකක් ගන්න යන්න, අමුම ඩස්පියො විදියට තමා සලකන්නෙ. මට තියෙනවා Credit card එකක් මං LKR වලින් හොයද්දි ගත්ත එකක්. ඒකෙ Limit එක වැඩි කරගන්න බෑ FC වලින් හොයන නිසා දැන්. කවදාවත් Arrears තිබිලත් නැතුව. ඔන්න ඕකයි තත්වෙ. අපිට ටිකක් හරි ශේප්. ඔය Individual Freelance කරන අය මාර කට්ටක් කන්නෙ. ඉස්සෙල්ලා මිනිස්සුන්ට ඔය වගේ සරළ Value Addition එකක් වත් පෙන්නන කියපං, කපාගන්න එක විතරක් ඉසරහට දාන්නෙ නැතුව. Win Win Solution එකක් දෙන්න කියපං. එතකොට ටැක්ස් එක ගෙවන එකාට උනත් හිතට සැටිස් වැඩේ.

    පොඩ්ඩක් හිතපං, Company Forex පැත්තකින් තියපංකො. Freelance කරන උන් ඔය සල්ලි ටික ඔක්කෝම ලංකාවට ගෙන්නෙ නැතුව PFC වෙන රටක පාක් කරොත් මොකද වෙන්නෙ????? ඒක නිසා මේවගේ දෙයක් කරද්දි මේකෙන් දෙපැත්තටම වාසි වෙන විදියට කරන්න ඕන. නැත්නම් ඇත්තටම ඕනම කෙනෙක්ට හිතෙන දේ තමයි, ඇයි මට කිසිම දෙයක් නැතුව මං මේවට ගෙවන්නෙ කියන එක (අනික රජය කරන්නෙ ඔවා Inefficient Gov Institute වලට Pump කරන එක විතරයි නෙ. ).
     
    Last edited:

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy

    ලංකාවේ රුල් එකක් තියනවා ලංකාවේ company එකක employee කෙනෙක් directly FC ගෙන්න දායක උනත් ඌ සාමන්‍ය විදිහටම tax ගෙවන්න ඕනේ කියල (company එක උට FC වලින් ගෙව්වත්). මොකද ඕක ඔය freelance sector එක වගේ නෙවේ රටේ ආර්ථිකයේ විශාල fraction එකක් (IT , clothing, industrial exports ...). උන්ව exempt කලොත් රටේ බදු ගෙවන්න almost එවුන් නැතිව යනවා. උන් මෙච්චර කල් ඕව ගෙව්වා 30% 36%. මරලතෝනි දුන්නේ නැහැ. හරිනම් දැන් උනුයි කෑගහන්න ඕනේ අපිටත් 15% කරන්න කියල.
    උඹලට කියල වෙන විශේෂ ප්‍රශ්නත් නැහැ. ඔය bank recognition case එක මෙහෙ ස්වයං රැකියාවක් කරන එකෙකුටත් ඔය විදිහටම තියනවා. හැබැයි උනුත් බදු ගෙවනවා. ඕකට විකල්ප ක්‍රම Freelance ප්‍රශ්න වලට පිළිතුරු thread එකේ තියනවා. ඒවා analyze කරලා බලන්න.
    ඔය 15% කියන එක බොහොම relaxed rate එකක්. මම තව තැනක දැක්ක ගොඩක් එවුන්ට ඔය foreign country එකේ already tax වෙන නිසා කොහොමත් ඔය මෙහෙ tax වෙන ගාන ගෙවන්න ඕනේ නැති seen එකක් (double tax නොවෙන treaty එකක් ලංකාව sign කරලා තියන සීන් එකක්) ඒවත් හොයල බලපන්.
    ඉතින් ඔය 15% ගෙවන්නම වෙනවනම් ඒක නොගෙවා ඉන්න එකේක tax evasion mechanisms හොයනවනම් ඉතින් උන්ගේ නමේ අගට අර්ජුන් ඇලෝසියස් කියන කෑල්ල එකතු කරන්න තමා තියෙන්නේ.

    මම ලපය්යට කඩේ යන එකක් නම් නෙවේ. මම කියන්න උඹල ඕකත් නොගෙවනවානම් එක tax ගෙවන මිනිස්සුන්ට කරන අසාදාරනයක්.
     
    උබ මේ කියලා තියෙන එකේ තියෙන්නෙ Company එකක් විදියට Register කරන්න කියලා, එතකොට Foreign Company එකක්ට කෙල්න්ම වැඩ කරන කෙනෙක්ට මොකක්ද කරන්න ඕන? බැංකුවට ගිහිල්ලා Contract එක දුන්නත් CC එකක් ගන්න බෑ. ටැක්ස් ගෙවන්න අකමැත්තක් නෑ. පොඩ්ඩක් ප්‍රස්නෙ තේරුම්ගනින්. උබ ඔය කියලා තියෙන කොට්ටාශ වලට වඩා FC වලින් හොයන අයට බැංකු වලින් තව කේස්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මොනවා වුනත් මේ කතාව නම් ඇත්ත. කොච්චර කට්ටක් කන්න ඕනද මෙහෙ ඕවා එක්ක වැඩක් කරගන්න. අනිත් පැත්තට මේ sector එක ගැන වෙනම බලලා සාධාරණයක් කරන්න ඕන ඉස්සරහට හරි ඔහොම tax ගන්නවා නම්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,669
    113
    මේක නම් මුන් ගත්ත මෝඩ තීරණයක් කියලා මටත් හිතෙනවා. බොහෝ දුරට රිවස් කරයි. බලමු :eek:
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    උබ මේ කියලා තියෙන එකේ තියෙන්නෙ Company එකක් විදියට Register කරන්න කියලා, එතකොට Foreign Company එකක්ට කෙල්න්ම වැඩ කරන කෙනෙක්ට මොකක්ද කරන්න ඕන? බැංකුවට ගිහිල්ලා Contract එක දුන්නත් CC එකක් ගන්න බෑ. ටැක්ස් ගෙවන්න අකමැත්තක් නෑ. පොඩ්ඩක් ප්‍රස්නෙ තේරුම්ගනින්. උබ ඔය කියලා තියෙන කොට්ටාශ වලට වඩා FC වලින් හොයන අයට බැංකු වලින් තව කේස්.
    ඉතින් foreign company එකකට direct වැඩ කරනවා කියන එක මෙහෙ law එක යටතට වැටෙන්නේ නැහැනේ. මම හිතන්නේ එතන ප්‍රශ්නයක් නැහැ. still උඹට register වෙන්න පුළුවන්. මම නීති විශාරදයෙක් නෙවේ. options හොයල බලන්න.
    විවිද කොටස් වලට විවිද ප්‍රශ්න තියනවා. ඔයිට වඩා ප්‍රශ්න තියන කොටසුත් ඉන්නවා. හැබැයි ඒ සුළු ප්‍රශ්න tax නොගෙවා ඉන්න තරම් ඒවා නම් නෙවේ (අනිත් උන් ගෙවනවනම්)
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    මේක නම් මුන් ගත්ත මෝඩ තීරණයක් කියලා මටත් හිතෙනවා. බොහෝ දුරට රිවස් කරයි. බලමු :eek:

    රිවස් කරන්න නම් අමාරු වෙයි IMF එක නිසා. මං කියන්නෙ Tax එක ගැහුවත් අවුලක් නෑ සමහර ප්‍රස්න විසදලා.
     
    • Like
    Reactions: Lovtus

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    රිවස් කරන්න නම් අමාරු වෙයි IMF එක නිසා. මං කියන්නෙ Tax එක ගැහුවත් අවුලක් නෑ සමහර ප්‍රස්න විසදලා.
    තියන ප්‍රශ්න ඉතින් නිකන් විසදෙන්න නැහැ. වුර්තිය සන්විදනයක් ගොඩනගල රජය එක්ක ගනුදෙනු කරලා විසදගන්න.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    ඉතින් foreign company එකකට direct වැඩ කරනවා කියන එක මෙහෙ law එක යටතට වැටෙන්නේ නැහැනේ. මම හිතන්නේ එතන ප්‍රශ්නයක් නැහැ. still උඹට register වෙන්න පුළුවන්. මම නීති විශාරදයෙක් නෙවේ. options හොයල බලන්න.
    විවිද කොටස් වලට විවිද ප්‍රශ්න තියනවා. ඔයිට වඩා ප්‍රශ්න තියන කොටසුත් ඉන්නවා. හැබැයි ඒ සුළු ප්‍රශ්න tax නොගෙවා ඉන්න තරම් ඒවා නම් නෙවේ (අනිත් උන් ගෙවනවනම්)

    ඔව් මෙහෙ Law එක යටතට වැටෙන්නෙ නෑ. එතකොට Company එකක් විදියට Register කරලා ආපහු 36%+ Tax එකක් ගෙවලා යන එක විකාර වැඩක් කියල තමා මටනම් හිතෙන්නෙ. හරි වැඩපිලිවලක් හදන්න ඕන. උබ කියන්නෙ වංගුවක් ගහන්න කියලා ලොන් එකක් ගන්න ඕනනම්. ඔය 15% කියන්නෙ දැනට, ඕක අනිවා වැඩි කරයි කියලා තමා මට හිතෙන්නෙ. එක නිසා මෙක මේ Company Register කරලා විකාර කරනවට වඩා වෙන වැඩප්ලිවලක් හරියට බලලා කරන එක තමා වටින්නෙ.

    අනිත් උන් - LKR වලින් සැලරි ගන්න අයට මේවගේ ප්‍රස්නයක් නෑ. මොකද දැනට EPF, ETF ගෙවනවනම් ඔයාට ඕනම බැංකුවකින් වගේ Loan එකක් ගන්න පුලුවන්. සමහර බැංකු වලනම් Personal Loan වලට වගේ ලිස්ට් එකක් තියං ඉන්නවා. හැබැයි සාපෙක්ශව process එක ලේසී. (අරං තියෙන නිසා කියන්නෙ). අනිත් එක තමා ලංකාවෙ Company එකක් නම් ඔයා ලංකාවෙ Labour Law එකෙන් කවර් වෙනවා.

    අයෙත් කියන්නෙ Tax ගෙවන්න අකමැත්තක් නෑ.

    තියන ප්‍රශ්න ඉතින් නිකන් විසදෙන්න නැහැ. වුර්තිය සන්විදනයක් ගොඩනගල රජය එක්ක ගනුදෙනු කරලා විසදගන්න.

    හා... දැං LKR වලින් ටැක්ස් ගෙවනකොට තිබ්බ ප්‍රස්න ටික විසදිලාද බං?

    ------ Post added on Feb 27, 2025 at 11:21 PM
     
    • Like
    Reactions: Kolama