ane bn loketa penan inna oni anh bn uba ea salli walin sathutin inanwa nam ehchcrai
easy for you to say

ane bn loketa penan inna oni anh bn uba ea salli walin sathutin inanwa nam ehchcrai

නෑ මචං .. Affilate marketing![]()
ෆ්‍රී ලාන්සින් කරන උන් මේකේ ඇති නේ
උඹල කියපල්ලකෝ මාසික අදායම කොහොමද කියල
මගේ යාලුවෙක් ඉන්නවා මිනිහ මට කිව්වා පොර මාසෙට ලක්ෂ 4ත් 5ත් අතර හොයනවා කියල..![]()
ඒක ඇත්තද බන් ?? එච්චචර හම්බ කරන්න පුලුවන්ද ?
මට මිනිහ පේ පැල් එකක් පෙන්නුවා මේ මාසේ ඊයේ වෙනකන් මිනිහ ඩොලර් 2623ක් හොයල![]()
2623*150= 393,450ක් මිනිහ මේ මාසේ වීක් එන්ඩ් දෙකක් වැඩකලේ නෑ කිව්වා නැත්නම් මාසෙට ඩොලර් 3000 පන්නල හොයනවලු...
මම මේ කල්පනාකලේ මම degree කරලා MSc කරලා කට්ටකාගෙන රස්සාවලට ගිහින් tax අනම් මනම් කැපිල අතට ගන්නේ ලක්ෂ 2ක් වගේ නේ..![]()
මේකා ඔය මොකුත් නොකර ගෙදර ඉදන්ම ලක්ස 4ක් හොයනවා tax මොකුත් කැපෙන්නෙත් නෑ... ඉරිසියාව නෙමෙයි බන් මට මන්ගැනම දුකක් හිතුන..
![]()
රස්සාවෙන් අස්වෙලා ෆ්‍රී ලාන්සින් කරන එක ගැන උඹල මොකද හිතන්නේ ??
ෆ්‍රී ලාන්සින් කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දෙන්න...
තව දෙයක්, මම loan ගොඩක් අරන් තියෙන්නේ ෆ්‍රී ලාන්සින් කරව කිව්වම බැංකු වලින් පිළිගන්නවද ??![]()
![]()
ethakota prashnayak naha, 
Hodata hithala balala thiranayak ganin 2012 13 kale minissu job walinuth aswela sharemarket bassa dan un anathai mama kiyanne oka part time karapan
Meka , thamai Lankava develop venne natthe. Kanna nathath, Pattama thiyenna ona. Bank vala ayata kiyanna, Lankava nayata illa gena kana country ekak bava.Eka nisa Adambara venna deyak nathi bava.ubata kiyanna mata thama 20 yrs
mamath oya ganan hoyanawa. axio ekakuth gaththa
gedarin ganan gannne na. mn hithuwa wahene genawata passewath hari yai kiyala
eth na. paypal,bank account pennuwa eth wadak na.
dn daily rs900 trainee waiter job ekak krnwa mage degree eka patan gannakan
a bank wala eun satha 5kata ganan ganne na e-money hoyana eunwa... from experience kiyanne
ubata kiyanna mata thama 20 yrs
mamath oya ganan hoyanawa. axio ekakuth gaththa
gedarin ganan gannne na. mn hithuwa wahene genawata passewath hari yai kiyala
eth na. paypal,bank account pennuwa eth wadak na.
dn daily rs900 trainee waiter job ekak krnwa mage degree eka patan gannakan
a bank wala eun satha 5kata ganan ganne na e-money hoyana eunwa... from experience kiyanne

ෆ්‍රී ලාන්සින් කරන උන් මේකේ ඇති නේ
උඹල කියපල්ලකෝ මාසික අදායම කොහොමද කියල
මගේ යාලුවෙක් ඉන්නවා මිනිහ මට කිව්වා පොර මාසෙට ලක්ෂ 4ත් 5ත් අතර හොයනවා කියල..![]()
ඒක ඇත්තද බන් ?? එච්චචර හම්බ කරන්න පුලුවන්ද ?
මට මිනිහ පේ පැල් එකක් පෙන්නුවා මේ මාසේ ඊයේ වෙනකන් මිනිහ ඩොලර් 2623ක් හොයල![]()
2623*150= 393,450ක් මිනිහ මේ මාසේ වීක් එන්ඩ් දෙකක් වැඩකලේ නෑ කිව්වා නැත්නම් මාසෙට ඩොලර් 3000 පන්නල හොයනවලු...
මම මේ කල්පනාකලේ මම degree කරලා MSc කරලා කට්ටකාගෙන රස්සාවලට ගිහින් tax අනම් මනම් කැපිල අතට ගන්නේ ලක්ෂ 2ක් වගේ නේ..![]()
මේකා ඔය මොකුත් නොකර ගෙදර ඉදන්ම ලක්ස 4ක් හොයනවා tax මොකුත් කැපෙන්නෙත් නෑ... ඉරිසියාව නෙමෙයි බන් මට මන්ගැනම දුකක් හිතුන..
![]()
රස්සාවෙන් අස්වෙලා ෆ්‍රී ලාන්සින් කරන එක ගැන උඹල මොකද හිතන්නේ ??
ෆ්‍රී ලාන්සින් කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දෙන්න...
තව දෙයක්, මම loan ගොඩක් අරන් තියෙන්නේ ෆ්‍රී ලාන්සින් කරව කිව්වම බැංකු වලින් පිළිගන්නවද ??![]()
![]()

Maseta laksha ganan hamba karana unta mona loan da ban. Loan wedak ne maseta laksha 2-3k eddi mokada job karana ekekta tharamatawat expense ekak nathi nisa. Kohomahari iwasala geyak car ekak ganna puluwan lesiyenma. eekata thiynne molen gahana geemak. Oya rassa karana unge awula thamai jeewitha kaaletama hira wena eka loan walata. hariyatama loan nathuwa giyoth kalekin lesatama invest karanna salli athata enawa.උඹත් ෆ්‍රී ලාන්සින් ද කරන්නේ..
bank loan අරගෙන හරි වහනයක් ලීස් කරලා අරගෙන හරි තියෙනවද??

Maseta laksha ganan hamba karana unta mona loan da ban. Loan wedak ne maseta laksha 2-3k eddi mokada job karana ekekta tharamatawat expense ekak nathi nisa. Kohomahari iwasala geyak car ekak ganna puluwan lesiyenma. eekata thiynne molen gahana geemak. Oya rassa karana unge awula thamai jeewitha kaaletama hira wena eka loan walata. hariyatama loan nathuwa giyoth kalekin lesatama invest karanna salli athata enawa.
Freelancing amarui dan tikak katta habai mahansi wela goda yanna puluwan, oya laksha ganan ganna un mul awrudu kehipaya widina duka ubala dakinne nathuwa hithanawa lesi wede kiyala. habai passe steady income eka awama ithin mona prashnayakwat na. Job wage newi 24hrs weda habai stress wadi kiyana eka man piliganne na. Thamanta thoraganna path eka thiyaganna puluwan. Salli passema giyoth stress eka thamai. puluwan widiyata awashya mudala hamba karala Aathal eke free time ganna unuth innawa. Nitharama job dena repeated buyer la set wenawanam steady income ekak hadaganna one.
Anika hamba karana hama sathema wiyadam karanna showoff karanna giyama ithin sada freelancing thamai, hodata invest karala return ekak labena widiyata hadagattama ithin ban 5 years walin passe pension yanna puluwan aathal eke, eka job karala labenne na ban.
2Lak nam 5 years walata 150K ithin ban ooka invest karanam iwarane mokatada rassa, mokatada life eka stress karaganne?
Mokatada yako masekata laksha 4 Hoyana ewun loan danne..![]()
ubata kiyanna mata thama 20 yrs
mamath oya ganan hoyanawa. axio ekakuth gaththa
gedarin ganan gannne na. mn hithuwa wahene genawata passewath hari yai kiyala
eth na. paypal,bank account pennuwa eth wadak na.
dn daily rs900 trainee waiter job ekak krnwa mage degree eka patan gannakan
a bank wala eun satha 5kata ganan ganne na e-money hoyana eunwa... from experience kiyanne
ඇයි බන් ඉඩමක් ගන්න, ගෙයක් හදන්න, වාහනයක් ගන්න loan ඔනවෙන්නේ නැද්ද ??
දැන් ඉඩම්වල ගණන් බලහන්කො..