ෆ්‍රී ලාන්සින් කරන උන්ගේ අදායම...

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඔෆීසියල් ලොන් ස්කීම් වලට ෆ්‍රීලාන්සින්ග් අයිති නැහැ .එත් උඹ ෆ්‍රීලාන්ස් කරලා එ සල්ලි ටික බැන්කුවට එවනවානම් එ බැන්කුවෙන් මැනෙජර්ට ටොක දාලා ලොන් ගහන්න පුළුවන්.
    ෆ්‍රිලාන්ස් කරලා ලොකු ගණන් වගෙ මාසෙට බැන්කුවට වැටෙනවානම් පොඩි තැනක් හම්බවෙනවා කොයි බැන්කුවෙ උනත්.උන්ටත් සල්ලි නෙ ඔනෙ.

    ඔව් බන් එක තමයි බැලුවේ
    මළපොතේ අකුරක් බැරි සල්ලි කාර මුදලාලිලාට හෙමත් බැංකුවලින් දෙයිය්යන්ට වගේ සලකන එකේ
    මාසෙට ලක්ස 5ක් පොතට වැටෙන එකෙක්ට නොසලකා ඉන්න එකක් නෑ
    එත් ඉතින් අපි ගියාම නම් බල්ලෙක් තරම් වත් ගණන් ගන්නේ නෑ
    මොකද ඉතින් ටී ෂර්ට් කෑල්ලයි ඩෙනිමයි නේ ඇඳන් යන්නේ ඉතින්, PHD කරලා තිබ්බත් වැඩක් නෑ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඔය කියන ගාන හොයන්න පුළුවන් මචන් ලේසියෙන්ම. මොකද Freelancing කරන එවුන්ට ගෙවන්නේ US වල rates. එහේ rates වලට වඩා ටිකක් අඩුවෙන් වුනත් ලංකාවේ මුදලින් බලද්දී ලොකු ගානක් ගන්න පුළුවන්. :yes:

    hmmm :yes:
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    Free lancing walata bank proof pennana one nam karanna thiyena odam de wenne sole proprietorship business ekak රෙජිස්ටර් කරන එකග ඒකෙදි ව්‍යාපාරයෙ ස්වභාවය විදියට ව්‍යාපාර ප්‍රවර්ධන සේවා සැපයීම වගේ එකක් දැම්මනම් කාටවත් අවුලක් නෑ. බිස්නස් එකෙ නමට අගට ඉන්ට නැෂනල් වගේ කෑල්ලකුත් දාන්න. ඒම දාල ලියාපදිචිය අරෙගන ඒකවුන්ට් ඒෙක සල්ලි ඒන යන විදිය ගනුෙදනු ෙවන විදිය ෙපන්නන්ඩ පුලුවන්න් අවුලක් නැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ඔව් බන් එක තමයි බැලුවේ
    මළපොතේ අකුරක් බැරි සල්ලි කාර මුදලාලිලාට හෙමත් බැංකුවලින් දෙයිය්යන්ට වගේ සලකන එකේ
    මාසෙට ලක්ස 5ක් පොතට වැටෙන එකෙක්ට නොසලකා ඉන්න එකක් නෑ
    එත් ඉතින් අපි ගියාම නම් බල්ලෙක් තරම් වත් ගණන් ගන්නේ නෑ
    මොකද ඉතින් ටී ෂර්ට් කෑල්ලයි ඩෙනිමයි නේ ඇඳන් යන්නේ ඉතින්, PHD කරලා තිබ්බත් වැඩක් නෑ

    පෙනුමටනෙ සළකන්නෙ .
    ඩෙනිමයි ටි ෂර්ට් එක උනත් මැචුවර් ලුක් එකක් එක්ක පිළිවෙලකට රැවුල කපලා කොන්ඩෙ කපලා කුඩ්ඩා වගෙ ලුක් එක නැත්තම් තඩි චෙන් එකක් දාගෙන නම් ඉන්නෙ එත් සළකනවා පෙනුම පොඩි එකෙක්ගෙ වගෙ නම් ප්‍රොෆෙෂනල් ගැහැව්වත් මල්ලි කියලා තමා අමතන්නෙ.

    පිටකොටුවෙ නාට්ටාමිලාගෙ එකවුන්ට් වලත් ලක්ෂ 15 ට වඩා තියෙනවා කියලා මන් ආර්ටිකල් එකක දැක්කා.

    ලොනින් ස්කීම් වල නැති ෆැසිලිටීස් උනත් ගන්න පුලුවන් නිතරම හොඳගාණක් එකවුන්ට් එකකට දානවානම් .
    ගෙවන වාරික ගාණ එහෙම එජස්ට් කරගන්න පුළුවන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ජොබෙන් අයින් වෙලා ෆ්‍රිලාන්සින්ග් කරන එක රිස්ක් එකක්.
    මුලින් ජොබ කරන ගමන් කරපන්.
    හොඳ ගාණක් අතට එන්න ටිකක් කල් යනවා.
    වැටි වැටී කරන්න ඕනි.
    ස්තාවර මට්ටමකට ආව හැටිය. ජොබෙන් අයින් වෙලා ෆුල් ටයිම් කරපන්. මොනවා කරත් වැඩක් නැහ මූල්‍යමය විනය න
    ත්තම්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    ubata kiyanna mata thama 20 yrs

    mamath oya ganan hoyanawa. axio ekakuth gaththa

    gedarin ganan gannne na. mn hithuwa wahene genawata passewath hari yai kiyala

    eth na. paypal,bank account pennuwa eth wadak na.

    dn daily rs900 trainee waiter job ekak krnwa mage degree eka patan gannakan

    a bank wala eun satha 5kata ganan ganne na e-money hoyana eunwa... from experience kiyanne :sorry:

    That's not because you're a freelancer. That's because you don't know how to present yourself. Don't talk to them in Sinhalese. Don't act like you're below them. The problem with most Sri Lankans is that they have such low confidence they bend backwards to service providers, when it's supposed to be the other way around.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    ෆ්‍රී ලාන්සින් කරන උන් මේකේ ඇති නේ
    උඹල කියපල්ලකෝ මාසික අදායම කොහොමද කියල
    මගේ යාලුවෙක් ඉන්නවා මිනිහ මට කිව්වා පොර මාසෙට ලක්ෂ 4ත් 5ත් අතර හොයනවා කියල.. :baffled::baffled:
    ඒක ඇත්තද බන් ?? එච්චචර හම්බ කරන්න පුලුවන්ද ? :rolleyes:
    මට මිනිහ පේ පැල් එකක් පෙන්නුවා මේ මාසේ ඊයේ වෙනකන් මිනිහ ඩොලර් 2623ක් හොයල :shocked: :shocked:
    2623*150= 393,450ක් මිනිහ මේ මාසේ වීක් එන්ඩ් දෙකක් වැඩකලේ නෑ කිව්වා නැත්නම් මාසෙට ඩොලර් 3000 පන්නල හොයනවලු... :shocked::shocked:
    මම මේ කල්පනාකලේ මම degree කරලා MSc කරලා කට්ටකාගෙන රස්සාවලට ගිහින් tax අනම් මනම් කැපිල අතට ගන්නේ ලක්ෂ 2ක් වගේ නේ.. :sorry::sorry: :confused: මේකා ඔය මොකුත් නොකර ගෙදර ඉදන්ම ලක්ස 4ක් හොයනවා tax මොකුත් කැපෙන්නෙත් නෑ... ඉරිසියාව නෙමෙයි බන් මට මන්ගැනම දුකක් හිතුන.. :sorry: :sorry:
    රස්සාවෙන් අස්වෙලා ෆ්‍රී ලාන්සින් කරන එක ගැන උඹල මොකද හිතන්නේ ??
    ෆ්‍රී ලාන්සින් කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දෙන්න...:yes::yes:
    තව දෙයක්, මම loan ගොඩක් අරන් තියෙන්නේ ෆ්‍රී ලාන්සින් කරව කිව්වම බැංකු වලින් පිළිගන්නවද ?? :rolleyes: :rolleyes:

    Yes it's true. I made 1.1 Mil this month
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ජොබෙන් අයින් වෙලා ෆ්‍රිලාන්සින්ග් කරන එක රිස්ක් එකක්.
    මුලින් ජොබ කරන ගමන් කරපන්.
    හොඳ ගාණක් අතට එන්න ටිකක් කල් යනවා.
    වැටි වැටී කරන්න ඕනි.
    ස්තාවර මට්ටමකට ආව හැටිය. ජොබෙන් අයින් වෙලා ෆුල් ටයිම් කරපන්. මොනවා කරත් වැඩක් නැහ මූල්‍යමය විනය න
    ත්තම්.

    :yes::yes::yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    පෙනුමටනෙ සළකන්නෙ .
    ඩෙනිමයි ටි ෂර්ට් එක උනත් මැචුවර් ලුක් එකක් එක්ක පිළිවෙලකට රැවුල කපලා කොන්ඩෙ කපලා කුඩ්ඩා වගෙ ලුක් එක නැත්තම් තඩි චෙන් එකක් දාගෙන නම් ඉන්නෙ එත් සළකනවා පෙනුම පොඩි එකෙක්ගෙ වගෙ නම් ප්‍රොෆෙෂනල් ගැහැව්වත් මල්ලි කියලා තමා අමතන්නෙ.

    පිටකොටුවෙ නාට්ටාමිලාගෙ එකවුන්ට් වලත් ලක්ෂ 15 ට වඩා තියෙනවා කියලා මන් ආර්ටිකල් එකක දැක්කා.

    ලොනින් ස්කීම් වල නැති ෆැසිලිටීස් උනත් ගන්න පුලුවන් නිතරම හොඳගාණක් එකවුන්ට් එකකට දානවානම් .
    ගෙවන වාරික ගාණ එහෙම එජස්ට් කරගන්න පුළුවන්.

    I visit banks wearing a pair of flip flops and a short. They've never treated me like shit. You probably act like a little bitch and that's probably why they don't take you seriously.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ubata kiyanna mata thama 20 yrs

    mamath oya ganan hoyanawa. axio ekakuth gaththa

    gedarin ganan gannne na. mn hithuwa wahene genawata passewath hari yai kiyala

    eth na. paypal,bank account pennuwa eth wadak na.

    dn daily rs900 trainee waiter job ekak krnwa mage degree eka patan gannakan

    a bank wala eun satha 5kata ganan ganne na e-money hoyana eunwa... from experience kiyanne :sorry:

    ගෙදරින් ගණන් ගන්නෙ නැති එකනම් පිළිගන්නම් . එත් උඹ සල්ලි යම් බැන්කුවක් හරහා ගත්තා නම් අනිවා උඹට එ බන්කුවෙ මැනෙජර් “සර්” කියලා කත කරන්න මට්ටමට එනවා. උඹ පොඩි එකෙක් නිසා ටොක දාන්න ටිකක් පණ මදි ඇති. එකයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City

    I visit banks wearing a pair of flip flops and a short. They've never treated me like shit. You probably act like a little bitch and that's probably why they don't take you seriously.

    Another negative rep fake pussy ?
    i didn’t tell about my experience I said average mindset of sinhalu.
    Not having a common sense to understand that little thing is not my problem .
    Don’t be a pussy around here.
    get some rep points and build a personality then come to talk otherwise you are Nothing .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    freelancing_bump
    loan den nadda ban freelancerslata

    You cant apply for loans as freelancer unless your freelance revenue getting through a bank .
    Banks need money. They are making a profit form interests of loans .
    to lending money to someone they need money. So banks are using our money to made their profit as interest .
    Your freelance revenue more than 2 laks and its getting through a bank then bank manager would treat to you like a king
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    You cant apply for loans as freelancer unless your freelance revenue getting through a bank .
    Banks need money. They are making a profit form interests of loans .
    to lending money to someone they need money. So banks are using our money to made their profit as interest .
    Your freelance revenue more than 2 laks and its getting through a bank then bank manager would treat to you like a king

    :cool: bank throw thamai karanne. a kiyanne awulak wena ekak neha.
    sampath bank. balanna ona welawaka gihin katha karala.

    thx for reply
    rep ++
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    Another negative rep fake pussy ?
    i didn’t tell about my experience I said average mindset of sinhalu.
    Not having a common sense to understand that little thing is not my problem .
    Don’t be a pussy around here.
    get some rep points and build a personality then come to talk otherwise you are Nothing .

    Can't be bothered to earn points that don't matter shit in the real world fucboy