ෆ්‍රී ලාන්සින් කරන උන්ගේ අදායම...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕනෑම නෙට්වර්ක් එකකින් 5GB ඩේටා නොමිලේ
    Dialog | Mobitel | Airtel | Hutch | Etisalat

    CLICK HERE

    මෙම සමීක්ෂණය Facebook, Whatsapp, Viber හෝ වෙනත් සේවාවන් හරහා share කිරීමෙන් ඔබේ මිතුරන් සමීක්ෂණයට යොමු කරන්න
    ඔබ යවනා සබැඳිය හරහා ඔබේ මිතුරන් 5 දෙනෙකු සමීක්ෂණය සම්පුර්ණ කළ පසු ඔබේ 5GB ඩේටා ගොනුව ක්‍රියාත්මක වනු ඇත.
    ඩේටා ගොනුව ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඔබට SMS පණිවුඩයක් මගින් දැනුම්දෙනු ලැබේ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ubata kiyanna mata thama 20 yrs

    mamath oya ganan hoyanawa. axio ekakuth gaththa

    gedarin ganan gannne na. mn hithuwa wahene genawata passewath hari yai kiyala

    eth na. paypal,bank account pennuwa eth wadak na.

    dn daily rs900 trainee waiter job ekak krnwa mage degree eka patan gannakan

    a bank wala eun satha 5kata ganan ganne na e-money hoyana eunwa... from experience kiyanne :sorry:

    ubalai gedara un punakkuda kanne :rofl:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ලසන්ත වික්‍රමසිංහ

    අපිට ඒ හැටි සල්ලි තිබ්බෙ නෑ. තාත්ත ඒජී ඔෆීස් එකේ වැඩ කරේ. අම්මා නර්ස් කෙනෙක්.තර්ඩ් ෂයි කරන්න ක්ලාස් යන අතරේ රජයේ දෙපාර්තමේන්තුවක පොඩි ජොබ් එකක් හම්බ වුණා. මං කවදත් කොම්පියුටර් වැඩවලට උනන්දුයි. මේ ජොබ් එක කරන අතරෙ තමයි තව සල්ලි ටිකක් හොයන්න හිතං ඔන්ලයින් සල්ලි හොයන්න හිතුවේ. ෆ්‍රී ලාන්ස් වැඩ බාර අරන් පොඩි පොඩි ග්‍රැෆික් වැඩි කරලදීලා තමයි මුලින්ම සල්ලි හෙවුවේ.ඒ කාලෙ ඇත්තටම ඔන්ලයින් සල්ලි හොයන වැඩ ගැන රටේ වැඩිදෙනෙක් දන්නෙ නෑ. මං මුලදිම තමයි වැඩට බැස්සේ. මං කොම්පියුටර් කෝස් වලින් ඉගෙන ගත්තු දේවල් නෙමේ තනියෙන්ම තමා අත්හදා බැලුවේ. මුලදි විවිධ ප්‍රශ්නත් ආවා. සමහර විට බෑන් වුණා. ටික ටික මුදල් ලැබෙන කොට ඒවා තවත් ඒවට ආයෝජනය කළා.

    ඒ විදිහට තමා ඉදිරියට ගියේ. ටික කාලයක් යනකොට හරියටම ඕඩියන්ස් එක ගැන හිතල ඒ අයට ඕනකරන දේවල් වලට සම්බන්ධ වෙලා මුදල් උපයන්න පුරුදු වුණා. මං හදපු වෙබ් සයිට් 1500 ක් විතර ඇති. මට වැඩ වැඩිපුර ලැබෙන කොට ඒවා තවත් අය යොදවලා එකතුවෙලා වැඩ කළා. කාලයක් යද්දි කට්ටියක් එක්ක මුදල්බෙදාගෙන ඒවගේ ව්‍යාපෘති භාරගත්තා. මං සුළුවෙන් කර කර හිටිය දේ පුළුල් වුනේ නවසීලන්ත යාළුවෙක් නිසා. එයා කිව්වා එහේ බිස්නස් වල තියන තාක්ෂණික අවශ්‍යතා අපට දන්වන්නම් කරල දෙන්න කියලා. ඒ අනුව ගොඩක් වැඩ ලැබුණා. ඒවට හොඳට ගෙවුවා. මේ විදිහට විවිධ රටවල් වල වැඩ ව්‍යාපෘති විදිහට භාරගෙන කළාම අපිට විශාල වශයෙන් මෙයින් මුදල් උපයන්න හැකි බව ඒත්තු ගියා. අපි එස්ඊඕ කරන ඒවා ඇප්ස් හදන ඒවාට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ පාර කපාගත්තෙ අපිමයි.

    22154310_10154973217290267_868920156918866727_n.jpg

    21761648_10154943719620267_4973442508939522638_n.jpg

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    මූ මාර බුලට් ඒකක් වගේ මේ ලගදී advertisement ඒකක් දාලා තිබ්බා DevOps / SE / UX-UI අයව හොයලා
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    :cool:
     
    • Like
    Reactions: |||-podda-|||

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63

    මූට income tax වලින් case එකක් අැවිල්ලා නැද්ද
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඔව්ව මොනවද බන්.. මට 30,000 ජොබ් එකකට යන්න උනා කසාදෙ තීන්දු වෙනකන්..... Engagement එක ගත්තට පස්සෙ අස් උනා.. දැන් කෙල්ලගෙ ගෙදරින් පුල් අවුල් මට ජොබ් එකක් නෑ කියල... ඔන්න ඕකයි තත්වෙ :D
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    learned how to earn $5 from fiverr and quit my job 1 year ago. i started a company and got a bmw 5 series brand new and toyota axio (5000km done) last month. built a house, currently earning more than few thousand $$ every month. that's enough for me.

    my advice
    watch my other threads.

    the story is damn true. but sorry about spelling mistakes am drunk right now:rofl:
     
    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    Freelance

    mage nam masa 6k beluwa ban. mage upwork ekei, freelance ekei account history pdf man dunna. mage bank account eke a wenakota sehena ganak tibba. bank eketh masa 6ka income beluwa.

    mama combank eken nikamata ahuwa loan ekak. ganna newe ganna puluwanda balanna. ethana hitapu kolla freelance walata loan denne na kiwwa. itapasse man kiwwa awrudu 8 witara oyalath ekka ganudenu karala loan ekak ganna beri nam wedak tiyenawada kiyala. .......

    Machan jeewath wenna kiyak hari hoyaganna freelance karanne kohomada kiyala kiyala denawada
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    learned how to earn $5 from fiverr and quit my job 1 year ago. i started a company and got a bmw 5 series brand new and toyota axio (5000km done) last month. built a house, currently earning more than few thousand $$ every month. that's enough for me.

    my advice
    watch my other threads.

    the story is damn true. but sorry about spelling mistakes am drunk right now:rofl:

    :P
     
    :eek::eek:
    hora game nathuwa fiverr wlin withrda
     
    ඔව්ව මොනවද බන්.. මට 30,000 ජොබ් එකකට යන්න උනා කසාදෙ තීන්දු වෙනකන්..... Engagement එක ගත්තට පස්සෙ අස් උනා.. දැන් කෙල්ලගෙ ගෙදරින් පුල් අවුල් මට ජොබ් එකක් නෑ කියල... ඔන්න ඕකයි තත්වෙ :D

    :baffled::baffled:
    මොකෝ උබ කරන්නේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    ඔව්ව මොනවද බන්.. මට 30,000 ජොබ් එකකට යන්න උනා කසාදෙ තීන්දු වෙනකන්..... Engagement එක ගත්තට පස්සෙ අස් උනා.. දැන් කෙල්ලගෙ ගෙදරින් පුල් අවුල් මට ජොබ් එකක් නෑ කියල... ඔන්න ඕකයි තත්වෙ :D

    uba neda Micro eke weda kare :P