ෆ්‍රී ලාන්සින් කරන උන්ගේ අදායම...

hunt

Junior member
  • Jul 28, 2006
    182
    16
    18
    උඹ කියන එකත් ඇත්තක් තියෙනවා..
    මම අරුගේ හම්බ කිරිල්ල ගැන හොල්මන් වෙලා ඉද්දි උන්ගේ අම්ම කතාකරල මට කියනවා පුතේ අපේ පුතාට රස්සාවක් හොයාගන්න උදව් කරන්න කියල.. කාමරේට රිංගගෙන කොම්පියුටර් ගගහා ඉන්න එකමයි වැඩේ කසාදයක් හොයලදෙන්නවත් රස්සාවක් කරන්න එපැයි කියල...
    මාව නිකන් කරකවල අතහැරිය වගේ.. ඇයි බන් මෙච්චර හම්බ කරන එකාට ආයේ මොකටද රස්සා ?? :baffled::baffled:

    itin ban hambawena salli walin loan eka gewanawanam, bankuwata mokakda tiyana awla, anika ohoma hambakaraddi loanganna oneya... ane manda
     
    • Like
    Reactions: Capital_M

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මොනද යකෝ උබල කරන freelancer අපිටත් කියා දියංකෝ ඉන්ටනෙට් බිල හරි ගෙවා ගන්න ...
     

    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    මොනද යකෝ උබල කරන freelancer අපිටත් කියා දියංකෝ ඉන්ටනෙට් බිල හරි ගෙවා ගන්න ...

    igana gaththu hakiyawen karana rakiyawak bro meka