ඉස්සරනම් මාසෙට ලක්ෂ 3,4 හෙව්වා , දැන් හිගන්නෙක් ගානට වැටිලා ඉන්නේ![]()
ඇයි මචන් එහෙම වුනේ?

ඉස්සරනම් මාසෙට ලක්ෂ 3,4 හෙව්වා , දැන් හිගන්නෙක් ගානට වැටිලා ඉන්නේ![]()

උඹ කියන එකත් ඇත්තක් තියෙනවා..
මම අරුගේ හම්බ කිරිල්ල ගැන හොල්මන් වෙලා ඉද්දි උන්ගේ අම්ම කතාකරල මට කියනවා පුතේ අපේ පුතාට රස්සාවක් හොයාගන්න උදව් කරන්න කියල.. කාමරේට රිංගගෙන කොම්පියුටර් ගගහා ඉන්න එකමයි වැඩේ කසාදයක් හොයලදෙන්නවත් රස්සාවක් කරන්න එපැයි කියල...
මාව නිකන් කරකවල අතහැරිය වගේ.. ඇයි බන් මෙච්චර හම්බ කරන එකාට ආයේ මොකටද රස්සා ??![]()
ammo 2years gihin me thread ekatadan mu mona karan athida



මොනද යකෝ උබල කරන freelancer අපිටත් කියා දියංකෝ ඉන්ටනෙට් බිල හරි ගෙවා ගන්න ...
igana gaththu hakiyawen karana rakiyawak bro meka