ෆ්රෙන්ච් උදව්වක් ......
යාලුවනේ මට පොඩි හෙල්ප් එකක් ඕන..
මට ෆ්රෙන්ච් ටික ගොඩ දාගන්න ඕන..
ක්ලාස් ටිකක් බැලුවා ඒවා නිකන් තියරි ක්ලාස් වගේ බං. ගොඩ යෑමක් නෑ

එදිනෙදා කතාවට ඕන ටික තමයි ගොඩදාගන්න ඕන. ඇල්ෆබට් එකේ මුල ඉඳන් යන ඒවා නම් වැඩක් නෑ.

යන්න හදිස්සියි.
පාට් ටයිමක් කරගන්න මට්ටමට දැනගත්තොත් ඇති.
ගාල්ල හරි කොලඹින් හරි තමයි ක්ලාස් එකක් ඕන.
කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.
PS: france ගිය එකෙක් ඉන්නවනම් එහෙ පාට් ටයිම් වල තත්වෙයි, පොඩි ටිප්ස් ටිකකුයිත් දීපන්.