ෆ්‍රෙන්ච් උදව්වක් ......

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ෆ්‍රෙන්ච් උදව්වක් ......

    full_colored.svg


    යාලුවනේ මට පොඩි හෙල්ප් එකක් ඕන..

    මට ෆ්‍රෙන්ච් ටික ගොඩ දාගන්න ඕන.. :yes:
    ක්ලාස් ටිකක් බැලුවා ඒවා නිකන් තියරි ක්ලාස් වගේ බං. ගොඩ යෑමක් නෑ :no::no:

    එදිනෙදා කතාවට ඕන ටික තමයි ගොඩදාගන්න ඕන. ඇල්ෆබට් එකේ මුල ඉඳන් යන ඒවා නම් වැඩක් නෑ. :no::no:
    යන්න හදිස්සියි.
    පාට් ටයිමක් කරගන්න මට්ටමට දැනගත්තොත් ඇති. :yes:
    ගාල්ල හරි කොලඹින් හරි තමයි ක්ලාස් එකක් ඕන.
    කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.

    PS: france ගිය එකෙක් ඉන්නවනම් එහෙ පාට් ටයිම් වල තත්වෙයි, පොඩි ටිප්ස් ටිකකුයිත් දීපන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    practice karana eka thamai hodama de. online friend kenekwa allagena goda daganna barida ban? languages igenaganna yaluwo hoyala dena sites godak thiyenawa
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    practice karana eka thamai hodama de. online friend kenekwa allagena goda daganna barida ban? languages igenaganna yaluwo hoyala dena sites godak thiyenawa

    එහෙමත් ටිකක් වැඩේ වෙනවා මචන්.
    ප්‍රැක්ටිකල් පැත්ත වැඩි තැනක් බැලුවෙ.
    කතා කරන්න සෙට් වෙනවා නම් ඉක්මනට ෆැමීලියර් වෙන්න පුලුවන් නිසා.
    තැන්ක්ස් මචන්

    Rep added

    B U M P

    ela rep
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113

    එහෙමත් ටිකක් වැඩේ වෙනවා මචන්.
    ප්‍රැක්ටිකල් පැත්ත වැඩි තැනක් බැලුවෙ.
    කතා කරන්න සෙට් වෙනවා නම් ඉක්මනට ෆැමීලියර් වෙන්න පුලුවන් නිසා.
    තැන්ක්ස් මචන්

    Rep added

    ela machan. good luck.
    rep back
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ela rep dunna

    ෆෙන්ච් ෆ්‍රයිස්

    ela rep dunna

    aliance1.jpg


    http://www.alliancefrancaise.lk

    Man sathiyak giya mekata. Ugannanawa hondai. Ganan danne na. Free course ekak hambuna wada karana thanin.

    ඕක තමයි දැන් ඉතුරු වේල තියෙන්නේ බං.
    එල රෙප්+6

    ela machan. good luck.
    rep back

    elama

    rep+6

    Thanks all
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Class එකක් හම්බෙනකන් මේවා බලන්ඩ.