ෆැට් ලොස් කරපු කිරියන්ස්ලා නැද්ද?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    කොහොමද වැඩේ කලේ කියලා කියලා දෙන්නකො .

    සික්ස් පැක් හදා ගන්න පුලුවන් උනාද.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    68 ඉන්දලා 56 ට ආවා. දැන් 72යි. ලොල්. සික්ස් පැක් නන් එන්නේ නෑ එක්සයිස් කරලා හදාගනින්. ෆැට් නන් ලොස් වෙන්වා කැළරි ඉන්ටේක් එකට වඩා වැඩියෙන් පාවිච්චි කලාම. මම නන් දුවන්න ගියේ නෑ, ජිම් ගියේත් නෑ. ලන්නක් අරගෙන් ජම්පින් රෝප් එකක් හදන් දවසට 1000ක් පැන්නා.මුලින්ම පැයක් ගියා අන්තිමට විනාඩි 20ක් වගේ යනකොට ෆිනිශ්. ෆාස්ටිං කල පැය 16ක්
     
    • Like
    Reactions: Bam

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    2017 - 95Kg
    2021 - 65Kg
    2025 - 68Kg

    22:2 intermittent fasting + Occasional cardio
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    Horata duwanawa athi.intervel training?or just walking?
    පැය තුනක් ජිම්. දවස තුනක්.



    Bike 20mins
    Rowing 20mins
    Tradmill 23mins
    Battle rop 15*5
    Jampin jacks 15*5
    Abs 30 mins
    Strength training
     
    • Like
    Reactions: scorp12

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,680
    68,035
    113
    පැය තුනක් ජිම්. දවස තුනක්.



    Bike 20mins
    Rowing 20mins
    Tradmill 23mins
    Battle rop 15*5
    Jampin jacks 15*5
    Abs 30 mins
    Strength training
    Too much.It’s backfiring.stick to treadmill only for cardio and strength training 1hour gym max.When you exercise too much body store fat even faster.
     
    • Like
    Reactions: vito and Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    Too much.It’s backfiring.stick to treadmill only for cardio and strength training 1hour gym max.When you exercise too much body store fat even faster.
    Thanks. මේ ශෙඩූල් එක දුන්නෙ බොඩිබිල්ඩින් කෝච් කෙනෙක් බං. බොඩිබිල්ඩර්ස් මීට් වල ජජ් කෙනෙක්. ☹️
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,680
    68,035
    113
    Thanks. මේ ශෙඩූල් එක දුන්නෙ බොඩිබිල්ඩින් කෝච් කෙනෙක් බං. බොඩිබිල්ඩර්ස් මීට් වල ජජ් කෙනෙක්. ☹️
    No proper gym trainer ask you to workout 3hours! It’s counterproductive.Might work for last stage bodybuilding competitions
     
    • Like
    • Love
    Reactions: vito and Bam

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    කොහොමද වැඩේ කලේ කියලා කියලා දෙන්නකො .

    සික්ස් පැක් හදා ගන්න පුලුවන් උනාද.
    සෙක්ස් පැක්ස් වලට පොඩ්ඩයි...නවත්තනේ නැතුව හාඩ්කෝර් කැලිස්තිනික්ස් කරපන්...අඩුු වුනාට පස්සේ මේන්ටේන් කරපන්
     
    • Haha
    Reactions: Bam

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    මොන මගුලක් කලේ නැතත් වැඩක් නෑ calorie deficit එකක් නැත්තන්

    උඹ දිව්වත් weight ලිෆ්ටින්ග් කලත් burn කරන calories ගානට වඩා ආපහු ඇඟට කෑම බීම වලින් calories දාගන්නවනන් බර අඩු වෙන්නේ නැත

    ඒක නිසා high calorie ෆූඩ්ස් අඩු කරපන්

    portion size අඩු කරපන්.

    කන වේල් ගාන අඩු කරපන්

    snacks වගේ දේවල් පුළුවන් තරන් අඩුවෙන් කාපන්

    කරන workout වලින් ඒ calorie ගාන exceed කරපන් (daily මනුස්සයෙක් නිකන් ඉන්න ගමනුත් burn කරන calorie ගානක් තියෙනව. ඒක නිසා ඒකට එකතු කරල තමයි ගාන හදන්න ඕනෙ )
     
    • Love
    Reactions: Bam

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,133
    5,449
    113
    I did it. I didn't use a special diet plan for it. I didn't eat any unusual new foods. I just reduced my usual rice portion to two spoons every time. By 'spoons,' I mean two of those slightly larger spoons normally used to serve rice. I sometimes even took more vegetables and fish than usual. That's it. After that, I did a high-intensity workout. I'll share the link for it. That really burns fat. You just need to reduce carbs, meaning rice and flour products. Then it'll naturally go down. That's my own experience.
     
    • Love
    Reactions: Bam