මම ඩිපට බෙහෙත් ගන්නවා කෙනෙකුගෙන්
Fap වලට over addicted. ඒක කිව්වොත් බෙහෙත් දෙයි ද? නැත්නම් මොන වගේ දෙයක් කරයි ද ?
හැබැය් ලේඩි ඩොකියක් ඉන්නෙ. කියාගන්නත් විදියකුත් නෑ. එක්කො ලියල හරි පෙන්නනවා කියල හිතන් ඉන්නෙ

Last edited:

ඔක්කොටම කලින් ඉස්කෝලෙකට ගිහිං ලියන්න ඉඟන ගනිං