ෆැෂන් බග් රක්ෂණ වන්දිය කීයද

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ෆැෂන් බග් රක්ෂණ වන්දිය කීයද

    අර ෆැෂන් බග් එක ගිනිගත්තේ (ගිනි තිබ්බේ) ජයග්‍රාහී තුන්වන වතාවට නේද?


    ඕකුන් රක්ෂණ වන්දි ගන්න නේද බන් එහෙම කරන්නේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    මතකද පානදුරේ නොලිම්ට් හම්බ ගුහාවට උන්ම ගිනිතියලා , බොදු බලේ ඇතුළු සිංහලු කරා කියලා පෙන්නන්න ඒ කාලේ වලි කාපු තරමක්? අපේ උන්ට ආයේ එක ඕපන් කරා විතරයි ඔක්කොම අමතකයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඉන්ෂුවරන්ස් හම්බ වෙන්නේ නැති වෙයි ලු නේ බන් CCTV තිබිලා කියන්නේ උන්ම ගිනි තියා ගන්නවා..:lol:
     
    Last edited:

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ? ? ? ? http://lankaevoice.com/%E0%B6%B4%E0%B7%90%E0%B7%82%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B6%9C%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%95%E0%B6%A9%E0%B6%BB/

    ‘පැෂන් බග්’ ගිනි තියන්න ඕඩර් එක දී බණ කියන්න වැඩම කරපු අභයතිස්ස !
    May 15, 2015 Admin 01
    පැපිලියානේ ‘පැෂන් බග්’ වෙළඳසැල පසුගිය වසරේදී බොදුබල සේනා සංවිධානය විසින් ගිනි තබන ලද බවට ගෙනගිය ප්‍රචාරය පිටුපස සිටින පුද්ගලයා හා එය සිදුවූ ආකාරය පිළිබඳව මේ වනවිට පොලීසියට හෙළිදරව් කරගැනීමට හැකිවී තිබේ.
    මෙම ගිනිතැබීම් පිටුපස සිටින්නේ පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පරිවෙණාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් බව මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පු වී ඇත. මෙම සිද්ධිය සිදුවූ දිනවල මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුවේ ‘පැෂන් බග්’ ගිනිතැබීම සිදුකළේ බොදුබල සේනාවේ පිරිසක් විසින් බවයි. එම ප්‍රචාරය සැළසුම් සහගතව සිදුකර ඇත්තේද ආචාර්ය මැදගොඩ අභයතිස්ස බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
    ගිනිතැබීමට අවශ්‍ය සැළසුම මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පුද්ගලිකවම සකස්කොට හිතවත් පිරිසකට සැළසුම ක්‍රියාත්මක කරන ලෙස පවරා අභයතිස්ස හිමියන් බණ දේශනාවක් සඳහා වෙනත් ප්‍රදේශයකට සැළසුම් සහගතව වැඩම කර ඇත. යම් හෙයකින් කුමන්ත්‍රණය හෙළිදරව් වුවහොත් තමා අදාල දින අදාල වේලාවේ වෙනත් ස්ථානයක සිටි බව ඔප්පු කිරීමට පරිවේණාධිපති හිමියන් කටයුතු කර ඇති බව පොලීසිය විසින් සොයාගෙන තිබේ. මේ පිළිබඳව ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් කැඳවා කටඋත්තරයක් ගැනීමට පොලීසිය කටයුතු කරන බව මේ පිළිබඳව අපට හෙළිකළ පුද්ගලයා සඳහන් කර සිටියේය.
    මෙම ගිනිතැබීම සම්බන්ධයෙන් බොදුබල සේනාව විසින් ද ළඟදීම ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත වේ.