ෆෑන් රෙගුලේටර් කේස් එකක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,539
    75,373
    113
    මචන්ලා, මම ගිය අවුරුද්දේ ගත්ත ACL ෆෑන් එකේ ස්පීඩ් එක 1 2 3 4 වගේ දැම්මම්ම අඩුයි කියලා තේරුනා. අඩුයි කියන්නේ පට්ට අඩුයි. 3න් එන්නෙ නොර්මල් 1 ස්පීඩ් එක. හැබැයි 5ට දැම්මම සුපිරියට කැරකෙනව. ඒ නිසා රෙගුලේටර් එක, එක පාරක් මාරු කලා. දැන් ආයි මාස 2, 3කට පස්සේ ස්ලො වෙලා. මේ පාරත් කලින් පාර වගේ. ඒ නිසා රෙගුලේටර් අවුලක් වගේ.

    දෙපාරම දැම්මේ ACL රෙගුලේටර් එකම තමා.

    මෙහෙම වෙන්න පුලුවන්ද බන්? මම දැකල තියෙනව සමහර රෙගුලේටර් අවුරුදු ගනන් තියෙනව අවුලක් නැතුවක්.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,678
    113
    Ursa Major
    Reduced speed comes with a weakened running capacitor; you need to use the exact capacitance unless the speed of the fan will not give acceptable speed. Check the existing one or the manual for the fan motor.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ෆෑන් එකට ඔර්ජිනල් එන රෙගියුලේටර් එක ඇරෙන්න වෙන ඒව හරියන්නෙ හරිම කලාතුරකින්... කට්ට වැටෙන ඒව ටිකක් හරි හරියනව... නිකම්ම කැරකෙන ඒවනං, රෙසිස්ටන්ස් එක හරියට ටැලි වෙන්නෙම නෑ...

    ෆෑන් එක දැම්මම හම් එකක් එනව...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    රේගියුලෙතර් හුත්ත කරකව කරකව ඉන්න වෙලාවෙ කන්ඩෙන්සර් එක බැලුවා නම් හරි.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ෆෑන් එකට ඔර්ජිනල් එන රෙගියුලේටර් එක ඇරෙන්න වෙන ඒව හරියන්නෙ හරිම කලාතුරකින්... කට්ට වැටෙන ඒව ටිකක් හරි හරියනව... නිකම්ම කැරකෙන ඒවනං, රෙසිස්ටන්ස් එක හරියට ටැලි වෙන්නෙම නෑ...

    ෆෑන් එක දැම්මම හම් එකක් එනව...
    yes, hum free 5 step regulator ekak dala balanna
     
    • Like
    Reactions: PHBhagya

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Capacitor eka tiyenne Fan ekey ne ban. regulator ekey newine? dewani prashne terenne ne
    Fan capacitor eka newai machn okea athule thiyna circuit eka enwa cap ekak,



    images.jpg


    anikaprashne ahuwe parana model wala awa loku resistor ekak thiyna regulator mea pphoto eka waga
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    fan wala condenser (capacitor) eka awul giyama tamai speed bahinna ona.... technician kenek gen advice ara ganin... danata thiyena capacitor eka check karala balanna multi meter ekakin... hari technician kenek nam ethanin wade alla gani... orange wage brand ekak dalaa balanna wall switch ekata... ape gedara nam thiyenne singer ekak... gatta kaleth ekka tama wada karana ekath pudumai... more than 20 years ban..

    oka hadanna nitharama loku cost ekak yanawa nam, karanna thiyenne ara blade thune stand fan eka ganna eka... alinta daaana fan eka kiyala wihiluwata api kiyanne anna eka... aai supiri ithin..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    KDK or Panasonic arenna anik ewa okkoma jaraawa..
    habai official ewa ganna, fake KDKth dan thiyanawa ehen mehen..
     
    • Like
    Reactions: Identity