මචන්ලා, මම ගිය අවුරුද්දේ ගත්ත ACL ෆෑන් එකේ ස්පීඩ් එක 1 2 3 4 වගේ දැම්මම්ම අඩුයි කියලා තේරුනා. අඩුයි කියන්නේ පට්ට අඩුයි. 3න් එන්නෙ නොර්මල් 1 ස්පීඩ් එක. හැබැයි 5ට දැම්මම සුපිරියට කැරකෙනව. ඒ නිසා රෙගුලේටර් එක, එක පාරක් මාරු කලා. දැන් ආයි මාස 2, 3කට පස්සේ ස්ලො වෙලා. මේ පාරත් කලින් පාර වගේ. ඒ නිසා රෙගුලේටර් අවුලක් වගේ.
දෙපාරම දැම්මේ ACL රෙගුලේටර් එකම තමා.
මෙහෙම වෙන්න පුලුවන්ද බන්? මම දැකල තියෙනව සමහර රෙගුලේටර් අවුරුදු ගනන් තියෙනව අවුලක් නැතුවක්.
දෙපාරම දැම්මේ ACL රෙගුලේටර් එකම තමා.
මෙහෙම වෙන්න පුලුවන්ද බන්? මම දැකල තියෙනව සමහර රෙගුලේටර් අවුරුදු ගනන් තියෙනව අවුලක් නැතුවක්.