ෆික්ස් ඩිපොසිට්

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    NSB witari 100% guarantee denne deposit salli walata
    3 months 20% 7 months 22 % effective rate eka 21% 23 % wage wenawa (over 500000 )
    FD nam NSB tamayi.patta senaga.
    manager hamba wela rate ekak gannath puluwan
    math demma
     
    Attachments

    • NSB.jpg
      NSB.jpg
      146.5 KB · Views: 66

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැනට ඌට ලංකා බැංකුවෙන් අවුරුදු 4ට ඩබල් වෙන ප්ලෑන් එකක් ලැබිලා තියෙනවා..
    අනිත් එක දවස් 100 & 200 දාන්න පුළුවන් ඒවා, ඒවා 22% ක් වගේ..
    හැටන් නැෂනල් එකෙන් අවුරුදු 2 ට 24% දෙන්නම් කිව්වා..
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    දැනට ඌට ලංකා බැංකුවෙන් අවුරුදු 4ට ඩබල් වෙන ප්ලෑන් එකක් ලැබිලා තියෙනවා..
    අනිත් එක දවස් 100 & 200 දාන්න පුළුවන් ඒවා, ඒවා 22% ක් වගේ..
    හැටන් නැෂනල් එකෙන් අවුරුදු 2 ට 24% දෙන්නම් කිව්වා..
    ට්‍රයි කරන්න monthly ගන්න. මොකද money value අඩු වන නිසා. හුඟාක් බැංකුවල over 21% monthly දෙනවා. හුඟාක් මුදල් තියනවනම් දවසට over 50k විතර දැන් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Radical78

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    bump

    mekath annual rate neda mchn. 3 months walata witharak me rate ekada?
    ------ Post added on Sep 22, 2022 at 11:37 PM
    Speak to manager they will help you, I think above 5m very easy, I spoke yesterday they willing to negotiate above 25% monthly.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    peoples bank eke 20% rate ekak nene ban
    https://www.peoplesbank.lk/interest-rates/

    bump

    mekath annual rate neda mchn. 3 months walata witharak me rate ekada?
    ------ Post added on Sep 22, 2022 at 11:37 PM
    Oya rate hama ekakma annual. 12 walin bedala masa ganin wedi karanna
    ------ Post added on Sep 24, 2022 at 8:23 PM

    NSB witari 100% guarantee denne deposit salli walata
    3 months 20% 7 months 22 % effective rate eka 21% 23 % wage wenawa (over 500000 )
    FD nam NSB tamayi.patta senaga.
    manager hamba wela rate ekak gannath puluwan
    math demma
    Unge online fixed deposit danna baida ban peoples lage wage
    ------ Post added on Sep 24, 2022 at 8:25 PM