ට්රයි කරන්න monthly ගන්න. මොකද money value අඩු වන නිසා. හුඟාක් බැංකුවල over 21% monthly දෙනවා. හුඟාක් මුදල් තියනවනම් දවසට over 50k විතර දැන් ගන්න පුළුවන්.දැනට ඌට ලංකා බැංකුවෙන් අවුරුදු 4ට ඩබල් වෙන ප්ලෑන් එකක් ලැබිලා තියෙනවා..
අනිත් එක දවස් 100 & 200 දාන්න පුළුවන් ඒවා, ඒවා 22% ක් වගේ..
හැටන් නැෂනල් එකෙන් අවුරුදු 2 ට 24% දෙන්නම් කිව්වා..
mekath annual rate neda mchn. 3 months walata witharak me rate ekada?Nsb 20% 3 months , 22% 7 months
Annual banbump
mekath annual rate neda mchn. 3 months walata witharak me rate ekada?
------ Post added on Sep 22, 2022 at 11:37 PM
Speak to manager they will help you, I think above 5m very easy, I spoke yesterday they willing to negotiate above 25% monthly.bump
mekath annual rate neda mchn. 3 months walata witharak me rate ekada?
------ Post added on Sep 22, 2022 at 11:37 PM
Oya rate hama ekakma annual. 12 walin bedala masa ganin wedi karannabump
mekath annual rate neda mchn. 3 months walata witharak me rate ekada?
------ Post added on Sep 22, 2022 at 11:37 PM
Unge online fixed deposit danna baida ban peoples lage wageNSB witari 100% guarantee denne deposit salli walata
3 months 20% 7 months 22 % effective rate eka 21% 23 % wage wenawa (over 500000 )
FD nam NSB tamayi.patta senaga.
manager hamba wela rate ekak gannath puluwan
math demma