ෆික්ස් ඩිපෝසිට් ද සේවිංස් ද?

SFG

Active member
  • Apr 11, 2016
    196
    77
    28
    මම HDFC Bank.අපි 11.75% ගෙවනවා. 60ට වැඩි නම් 15%. රාජ්‍ය බැංකුවක්
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    Okata tax ekakuth wadinawada mchan....

    මම නම් ඔච්චර ලොකු ගානක් දාලා නෑ මචං. ලක්ෂ 6 ක් දැම්මා. ඒක කල් පිරිලා ගනිද්දි එකසිය ගානක් වගේ ටැක්ස් එකක් වැදුනා.
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මම HDFC Bank.අපි 11.75% ගෙවනවා. 60ට වැඩි නම් 15%. රාජ්‍ය බැංකුවක්

    ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙත් FD - 06 Months 11.75% ගෙවනවා.

    HDFC Bank එක ඉන්දියන් එකක් නේද? ඒක ලංකාවේ රජයෙන් පවරගෙනද :P
    HDFC Bank is an Indian banking and financial services company headquartered in Mumbai, Maharashtra.