ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Honda thread ekak machan. Leasing karanna epama kiyanawata wadaa mama nam kiyanne salli manage karanna igena ganna kiyala. Hariyata anagathe salasum karala lease kalata kamak naha. Mokada parana wahana gannawa labayak thiyan wikunanawa kiyanne danumak nathi kenekta karanna puluwan deyak nemei. Ahu unoth lease kalata wada 10 gunayak padu wenna puluwan awastha ona tharam. Ewagema lankawa wage rata wala minissu maninne andumen, wahanen thama.

    Loan danna bari nam lease karanna habai thamanta daranna puluwan lease ekak witharak ganna. Athe thiyana okkomath daala laksha 30-40 wahana lease karala hira wenna epa.

    Mama inneth oya mathaye :) Lease/Loan danna epa kiyanne na danna habai salli manage karanna puluwan nam :)
    Math car loan eka gewanawa dan 2 years witara kisi prasnayak naha. Mulinma installment eka ayin karala itiri salli walin wiyadam karanna purudu unama easy ;) Mul dawas wala nam tikak amarui, passe increament tika tika set weddi shape :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අපේ රටේ මිනිස්සුන්ට ඕන යතාර්ථය ගැන හිතන්නේ නැතුව සිහින ලෝක වෙන්න. එහෙම මිනිස්සු තමයි වාරික දහයක් ගෙවෙන්න කලින් වාහනේ ඇරියස් කරගන්නේ.මොකද හෙට දවසේ ආදායම ගැන පැහැදිලි වැටහීමක් ඇතුව නෙවෙයි වාහන ෆිනෑන්ස් දාල ගන්නේ.

    මගේ යාලුවෙක් හිටිය දැන් ඩුබායි වල ඉන්නේ. 1997 මම මගේ පලවෙනි කාර් එක ගද්දි ඌ මට හිනා උනා super GL එකක් ගන්නේ නැතුව කාර් කටුවක් ගත්ත කියල. ඒ වෙද්දී ඌ ඉතාලි යන්න උත්සහ කරමින් උන්නේ. මම ඌ ට කිව්වා ලක්ස 10 ක් දීල ඉතාලි යන්න අවුරුදු 5ක් 6ක් බලන් ඉන්නවට වඩා හොඳ නැද්ද කියල ඩුබායි ගිහින් සල්ලියක් හොයන්න බැලුවනම් කියල. එහෙම කියද්දී ඌ මට හිනා උනා. අවුරුදු 30ක් වෙනකම් ගෙදරින් කකා ඉඳල අන්තිමේ ඩුබායි ගිහින් දැන් දුක් විඳිනවා. ඉතාලි යන්න ලක්ස 10ක් සල්ලි දීල ඒ සල්ලි අවුරුදු 10කින් පස්සේ ආපහු ලැබුන බැංකු පොලියවත් නැතුව. එත් අදත් උගේ හීනේ ලක්ස 50 ක් වෙන KDH එකක් ගන්න. අද ඌ ට වත්කම තියනවා ලක්ස 15ක් වගේ දීල වෙන වාහනයක් ගන්න. එත් හීනේ ලක්ස 50 ක එකක් ගන්න. ඔන්න ඔහොමයි අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ගේ ආසාවන්.

    Habai pora 1997 eke dolphin ekak 12kata wage gattanam 2010 witara denna tibba 25kata witara :lol: e kale gattuwa patta market unane. mama danna kenek 17.5 kata gatta dolphin ekak 2003, 2010 dune 32kata :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    හැමදාමත් උන් ජීවත් උනේ හීන ලෝකේ මචන්.ඌ පඩිය 8000 ක් ගන්න කාලේ ඌ දැම්ම සෙරෙප්පු දෙක MC එකෙන් ගත්තේ 6000 ක් දීල. එහෙව් එවුන් කවදාවත් හැබෑ ලෝකෙට ඇවිත් පොළොවේ පය ගහල ජීවත් වෙන්නේ නැහැ බන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    හැමදාමත් උන් ජීවත් උනේ හීන ලෝකේ මචන්.ඌ පඩිය 8000 ක් ගන්න කාලේ ඌ දැම්ම සෙරෙප්පු දෙක MC එකෙන් ගත්තේ 6000 ක් දීල. එහෙව් එවුන් කවදාවත් හැබෑ ලෝකෙට ඇවිත් පොළොවේ පය ගහල ජීවත් වෙන්නේ නැහැ බන්.

    Ammata udu ehema dial walata nam amarui goda enna :) :yes:
    Me wage loan/lease walata yanawanam oya wage anith wiaydam godak kapa karanna wenawa :P ;)
    Me hama deyakma thamange asawa nisa athi wana dewalne. Ape asawa tiyenne hoda wahane katanam api loan dala hari eka gannawanam ape tiyana anith asawan tikak adu karaganna wenawa (hoda adum, hoda sapattu, party, trip, hoda phone, hoda laptop). Ohoma bari ekek nam loan/lease danne nati taramata hodai me thread eke tiyanawa wage
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    oya wage adahas thiyena un nathi nisaa thamaa sri lankans lata diunu wenna bari,
    watina thread ekak, rep+
    jaya wewaaaa
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Honda thread ekak machan. Leasing karanna epama kiyanawata wadaa mama nam kiyanne salli manage karanna igena ganna kiyala. Hariyata anagathe salasum karala lease kalata kamak naha. Mokada parana wahana gannawa labayak thiyan wikunanawa kiyanne danumak nathi kenekta karanna puluwan deyak nemei. Ahu unoth lease kalata wada 10 gunayak padu wenna puluwan awastha ona tharam. Ewagema lankawa wage rata wala minissu maninne andumen, wahanen thama.

    Loan danna bari nam lease karanna habai thamanta daranna puluwan lease ekak witharak ganna. Athe thiyana okkomath daala laksha 30-40 wahana lease karala hira wenna epa.

    කමෙන්ට් එකට Thanks මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ රටේ මිනිස්සුන්ට ඕන යතාර්ථය ගැන හිතන්නේ නැතුව සිහින ලෝක වෙන්න. එහෙම මිනිස්සු තමයි වාරික දහයක් ගෙවෙන්න කලින් වාහනේ ඇරියස් කරගන්නේ.මොකද හෙට දවසේ ආදායම ගැන පැහැදිලි වැටහීමක් ඇතුව නෙවෙයි වාහන ෆිනෑන්ස් දාල ගන්නේ.

    මගේ යාලුවෙක් හිටිය දැන් ඩුබායි වල ඉන්නේ. 1997 මම මගේ පලවෙනි කාර් එක ගද්දි ඌ මට හිනා උනා super GL එකක් ගන්නේ නැතුව කාර් කටුවක් ගත්ත කියල. ඒ වෙද්දී ඌ ඉතාලි යන්න උත්සහ කරමින් උන්නේ. මම ඌ ට කිව්වා ලක්ස 10 ක් දීල ඉතාලි යන්න අවුරුදු 5ක් 6ක් බලන් ඉන්නවට වඩා හොඳ නැද්ද කියල ඩුබායි ගිහින් සල්ලියක් හොයන්න බැලුවනම් කියල. එහෙම කියද්දී ඌ මට හිනා උනා. අවුරුදු 30ක් වෙනකම් ගෙදරින් කකා ඉඳල අන්තිමේ ඩුබායි ගිහින් දැන් දුක් විඳිනවා. ඉතාලි යන්න ලක්ස 10ක් සල්ලි දීල ඒ සල්ලි අවුරුදු 10කින් පස්සේ ආපහු ලැබුන බැංකු පොලියවත් නැතුව. එත් අදත් උගේ හීනේ ලක්ස 50 ක් වෙන KDH එකක් ගන්න. අද ඌ ට වත්කම තියනවා ලක්ස 15ක් වගේ දීල වෙන වාහනයක් ගන්න. එත් හීනේ ලක්ස 50 ක එකක් ගන්න. ඔන්න ඔහොමයි අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ගේ ආසාවන්.

    මගෙත් යාලුවෙක් ඉන්නවා ඔය ජාතියේ බඩුවක්.
    මේ ත්‍රෙඩ් එකේ මට රෙප් දීල තියනවා watinawa.. dantamath parakku wadiyi ban.. කියලා. තව තියනව ඔය වගේ කතා කියලා. යාලුවෙක් පීඑම් එකක් දාලා තිබුනා ඇයිබං මේක දාන්න පරක්කු වුනේ කියලා. ඒවගෙන්ම තේරෙනවා ෆිනෑන්ස් දාලා තමන් හිර වෙනකන් තමන්ටවත් තේරෙන්නේ නැති අය බහුතරයක් ඉන්නවා කියලා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mama inneth oya mathaye :) Lease/Loan danna epa kiyanne na danna habai salli manage karanna puluwan nam :)
    Math car loan eka gewanawa dan 2 years witara kisi prasnayak naha. Mulinma installment eka ayin karala itiri salli walin wiyadam karanna purudu unama easy ;) Mul dawas wala nam tikak amarui, passe increament tika tika set weddi shape :)

    උඹ වගේ අය ඉන්නේ 1% විතර මචං. බහුතරයක් ඉන්නේ ඇනගන්න තත්වේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    patta ban
    Thanks
    nice thread machan
    + rep
    Thanks :D
    sira kathawa machan aniwa
    Thanks :D
    good one machan thanks kiyala dunnata :)
    Thanks :D
    A. සිරියා;17846145 said:
    patta ban
    :D:D
    :D
    ammapa aththa umma
    Thanks :D
    MARU MACHAN JAYAWEWA!!!!!!!
    Thanks :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වටිනා උපදෙස් ටිකක් මචං... ඒත් මාස් පඩි කාරයින්ට ලෝන් ගහන්නේ නැතුව වැඩ කරගන්න අමාරුයි... ඒත් ගහන ලෝන් එකක් ගහන්න ඕනේ තමන්ගේ වියදම් කිරීමේ හැකියාව එක්ක... සමහරි හිතන්නේ තියෙන ඔක්කොම එකතු කරලා වාහනේ ගත්තහම හරි කියලා... අනිත් වියදම් හිතන්නේ නෑ.. එහෙම අය තමයි වාහනේ අරන් ණය ගෙව ගෙව බස් එකේ යන්නෙ... මම ලීස් දාන එක වැරදියි කියනේ නෑ... මමයි වයිෆුයි ලීස් දාලා වාහනේ ගත්තේ... අවුරුදු 3 කට දැම්මෙ... අවුරුදු 2න් ඉවර කරා... ඒකට පෑල්න් එකක් තියෙන්න ඕනේ... :)
     
    Siraama kathawa ban Thnks for sharing Rep+

    කමෙන්ට් වලට ස්තූතී මචංලා.. :D
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කමෙන්ට් වලට ස්තූතී මචංලා.. :D

    උබ කියපු නිසා ෆිනෑන්ස් වැඩේ අත්හැරිය:baffled: , දැන් මට වාහනයක් අරන් දියන්කෝ :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබ කියපු නිසා ෆිනෑන්ස් වැඩේ අත්හැරිය:baffled: , දැන් මට වාහනයක් අරන් දියන්කෝ :yes:

    අතේ තියන ගාන කියපං. ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් පීඑම් එකක් දාපං
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අතේ තියන ගාන කියපං. ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් පීඑම් එකක් දාපං

    මන් කිව්වේ උබේ අතේ තියන ගාන දාල මට වාහනයක් අරන් දෙන්න කියල :baffled:
    ලොරියේ ලිසිං එකක් යනවා බන් :( ඒක ඉවරවුණාම වගේ බලන්න ඕන ඉතින් අනිවා එතකොට උපදෙසක් ගන්න එනවා :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන් කිව්වේ උබේ අතේ තියන ගාන දාල මට වාහනයක් අරන් දෙන්න කියල :baffled:
    දෙනව බොට :growl:
    ලොරියේ ලිසිං එකක් යනවා බන් :( ඒක ඉවරවුණාම වගේ බලන්න ඕන ඉතින් අනිවා එතකොට උපදෙසක් ගන්න එනවා :yes:
    එල එල :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගෙත් යාලුවෙක් ඉන්නවා ඔය ජාතියේ බඩුවක්.
    මේ ත්‍රෙඩ් එකේ මට රෙප් දීල තියනවා watinawa.. dantamath parakku wadiyi ban.. කියලා. තව තියනව ඔය වගේ කතා කියලා. යාලුවෙක් පීඑම් එකක් දාලා තිබුනා ඇයිබං මේක දාන්න පරක්කු වුනේ කියලා. ඒවගෙන්ම තේරෙනවා ෆිනෑන්ස් දාලා තමන් හිර වෙනකන් තමන්ටවත් තේරෙන්නේ නැති අය බහුතරයක් ඉන්නවා කියලා.

    අපේ රටේ බහුතරයක් උන් ෆිනෑන්ස් දාල හිරවෙන්නේ මෝඩකම නිසා බන්. අපේ රටේ අලුතෙන් බස් කර්මාන්තයට එන උනුත් අවුරුද්දෙන් බස් එක සීසර්ට දෙන්නේ මෝඩකම නිසා..බස් එක ගන්න කලින් උන් හොයන්නේ දවසට ඩීසල් ගහල පඩි බේරලා කීයක් ගෙදර ගේනවද කියල. ඉතින් බස් කාරයෝ කියන්නේ දවසට 5000ක් ඉතුරු කරනවා කියල. ඉතින් මේ මන්ද මෝල් උදවිය 5000 X 30 = 150 000 ක් කියල හිතාගෙන බස් එකට මාසෙට 90 000 ක් ෆිනෑන්ස් දාල ගේනවා. අන්තිමේ බස් එක මාසෙට දුවන්නේ දවස් 20යි . දවස් දහයක් ගරාජ් එකේ. කැඩිච්ච හදන්න ටයර් දාන්න , AC හදන්න මාසෙට පනස්දාහක් විතර වියදම්. අන්තිමේ ෆිනෑන්ස් එක ඇරියස්. අපේ යුරාජ් මාම මේ ගැන වඩාත් සවිස්තරව කියාවි මම හිතන්නේ අත්දැකීමෙන් දන්නා නිසා.

    1990 වගේ කාලේ මේ ප්‍රශ්නේ මේ තරම් ලොකුවට තිබ්බේ නැහැ. කොම්පැනි වලින් ෆිනෑන්ස් දුන්නේ බොහම හොඳට හොයල බලල තෝරාගත් පිරිසකට. පසුකාලීනව මේ කොම්පැනි sales , service , recovery කියල කොටස් තුනකට තමුන්ගේ ආයතන දෙපාර්තමේන්තු වෙන් කර නිසා තමයි අද යාර්ඩ් වල වාහන පිරිලා උතුරන්නේ. සේල්ස් කරන එවුන්ට වැඩක් නැහැ කස්ටමර් ෆිනෑන්ස් එක ගෙවනවද නැද්ද කියන එක. උන්ට තියෙන්නේ පුළුවන් තරඟ ගනුදෙනු කාරයෝ හොයල ෆිනෑන්ස් දෙන්න. ඉතින් උන් ගෙවල් වල ඉන්න බල්ලෝ පුසොන්ටත් හැඳුනුම්පතක් තියනවනම් , අප කාරයෝ විදිහට හැඳුනුම්පත් තියන අල්ලපු ගෙදර බල්ලයි , පුසයි අත්සන් කරනවානම් ෆිනෑන්ස් එක දෙනවා Boeing 777 එකක් ගෙන්න උනත්. ඊට පස්සේ උන්ගේ කොමිස් එක පඩියට එකතු වෙනවා. ගෙව්වේ නැත්තම් රිකවරි department එකට file එක transfer කරනවා. හරිම සිම්පල් ප්ලෑන් එකක්. එත් අන්තිමේ හිඟන්නෝ වෙන්නේ අහිංසක මිනිස්සු.
     
    100% agree
     
    thanujaka

    Well-known member
  • ෆිනෑන්ස් හොදයි ගන්න වාහනෙන්ම හම්බ කර කර ගෙවනවනන්.. ස්කූල් වෑන් සර්විස් එකක් කරලා වෑන් එකට ගෙවනවනන් ලොරියක් දුවලා ලොරියට ගෙවනවනන් අන්න එහෙම...
    නැතුව වෙන ජොබකින් හම්බ කර කර වාහනේකට ගෙවනවා කියන්නේ මහ අමු මරාලයක් බං...