ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

anuraw123

Member
Nov 25, 2014
633
36
0
emoticons-3d-planetamsn.com.br-316.jpg
 
WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ආයෝජනයක් විදියට වාහන ගන්න පුලුවන් , රෙන්ට් එකට දෙන්න , කම්පණි එකකට දාන්න , ටුවරිසම් වලට , වාහනෙන් ලක්ශයක් ලාබ ලබලා 50 ෆිනෑන්ස් ගෙව්වට කමක් නෑ ,
    eka hodayi thamanma drive karanawanam neda ban?
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    හොඳ thread එකක්.
    එත් එකට විසඳුමක් විදිහට අතේ තියෙන ගානට පරණ කාර් එකක් ගන්න කියන එකට එකඟ වෙන්න බෑ බං.

    උඹ දුන්න උදාහරණෙ වගේ brand new alto car එකක් ගන්න යන ගානම හෝ ඊට වැඩියෙන්, පොඩ්ඩක් හරි හොඳ තත්ත්වයේ පාවිච්චි කරපු වාහනයක් ගන්න යනවා. සම්පුර්නම මුදල අතේ නැත්තම් එතකොටත් leasing හරි loan එකකට හරි යන්න වෙනවා.
    Car එක ජපන් උනත්, පරණ කාර් එකක් නම් අනිවා ඒවායේ repairs එන ප්‍රතිශතය අලුත් Alto එකකට වඩා වැඩි. එතකොට පරණ car එකකට repair/maintain cost එක අලුත් එකකට වඩා කොහොමත් වැඩි වෙනවා.
    පරණ කාර් එකක් අරන්, තමුනුත් අවුරුද්දක් හරි පාවිච්චි කරලා, තමන් ගත්තු ගානටත් වඩා වැඩියෙන් ලාබ තියන් දෙන්න පුළුවන් කියන එක බොරු කතාවක් නේ බං. සමහර විට එහෙම කරගන්නත් පුළුවන්. පරණ වාහනේ තවත් අවුරුද්දකින් හරි පරණ උනාම වටිනාකම තවත් අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ.

    මගේ නම් අදහස තමන්ට වාහනේට යට කරන්න වන මුදල දැනට දරා ගන්න අමාරු නම්, ඒ අදහස ටිකක් පස්සට දාන්න. අදායමක් එන දෙකට තමන්ගේ මුදල් යොදවන්න.
    කොහොමත් වාහනයක් කියන්නේ වියදමක් මිසක් ආයෝජනයක් නෙමෙයි. :yes:
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොඳ thread එකක්.
    එත් එකට විසඳුමක් විදිහට අතේ තියෙන ගානට පරණ කාර් එකක් ගන්න කියන එකට එකඟ වෙන්න බෑ බං.

    උඹ දුන්න උදාහරණෙ වගේ brand new alto car එකක් ගන්න යන ගැනම හෝ ඊට වැඩියෙන් පොඩ්ඩක් හරි හොඳ තත්ත්වයේ පාවිච්චි කරපු වාහනයක් ගන්න යනවා. සම්පුර්නම මුදල අතේ නැත්තම් එතකොටත් leasing හරි loan එකකට හරි යන්න වෙනවා.
    Car එක ජපන් උනත්, පරණ කාර් එකක් නම් අනිවා ඒවායේ repairs එන ප්‍රතිශතය අලුත් Alto එකකට වඩා වැඩි. එතකොට පරණ car එකකට repair/maintain cost එක අලුත් එකකට වඩා කොහොමත් වැඩි වෙනවා.
    පරණ කාර් එකක් අරන්, තමුනුත් අවුරුද්දක් හරි පාවිච්චි කරලා, තමන් ගත්තු ගානටත් වඩා වැඩියෙන් ලාබ තියන් දෙන්න පුළුවන් කියන එක බොරු කතාවක් නේ බං. සමහර විට එහෙම කරගන්නත් පුළුවන්. පරණ වාහනේ තවත් අවුරුද්දකින් හරි පරණ උනාම වටිනාකම තවත් අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ.

    මගේ නම් අදහස තමන්ට වාහනේට යට කරන්න වන මුදල දැනට දරා ගන්න අමාරු නම්, ඒ අදහස ටිකක් පස්සට දාන්න. අදායමක් එන දෙකට තමන්ගේ මුදල් යොදවන්න.
    කොහොමත් වාහනයක් කියන්නේ වියදමක් මිසක් ආයෝජනයක් නෙමෙයි. :yes:
    මගේ නම් අදහස තමන්ට වාහනේට යට කරන්න වන මුදල දැනට දරා ගන්න අමාරු නම්, ඒ අදහස ටිකක් පස්සට දාන්න. කියන එක හොද උපදෙසක්. තමන්ගේ පාවිච්චියට කාර් එකක් ගන්න ලීස් ලෝන් දාන එක නම් කීයටවත් අනුමත කරන්න බෑ. පරණ වාහනේක එන්ජිම, බොඩිය සහ අනිත් මූලික කොටස් හොදද කියලා බලාගත්තනම් හදිස්සියේ එන්න පුලුවන් පොඩි පොඩි රෙපෙයාර් වලට ලොකු ගානක් යන්නෙ නෑ. එතනදී අව්රුදු 6 ක් 7 ක් පාවිච්චි කරපු ඉන්දියන් වාහනේක එන්න පුලුවන් ලෙඩයි අව්රුදු 25 ක් පාවිච්චි කරපු ජපන් වාහනේක එන්න පුලුවන් ලෙඩයි එක සමාන මට්ටමක තියන්නේ. එකම වාසිය ඉන්දියන් ඒවගේ පාට්ස් ලාබයි. හැබැයි ජපන් ඒවගේ රීකන්ඩිෂන් පාට්ස් බහුලයි.

    පරණ වාහන අවුරුද්දකින් හරි පරණ උනාම වටිනාකම තවත් අඩු වෙනවා කියල උඹ කියපු කතාව නම් උඹ මේ වාහන මාකට් එක ගැන දන්නේ නැතුව කියපු කථාවක් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ලොකු බදු අඩු කිරීමක් වුනේ නැත්තං වාහනේක මාකට් එක අව්රුද්දකින් එහෙම බහින්නෙ නැ. උඹ දන්නවද පරණ ලයිට්ඒස් වෑන් මීට අව්රුදු 7 කට 8 කට කලින් ගියේ ලක්ෂ 4 ට 5ට. දැන් යන්නේ ලක්ෂ 9 ට 10 ට. ඔය බං පරණ 51 - වාහන. තව උදාහරණ දෙන්න පුලුවන්. ඒකට තමයි කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තියන වාහනයක් බලලා ගන්න ඕනෙ කියලා. නැත්තං ගාන අඩු වෙනවා තමයි. ඉන්දියන් වාහන කියන්නේ ජපන් වාහන තරම් සෙකන්ඩ්හැන්ඩ් මාකට් එක හොද නැති වාහන. ඒවා අඩු කාලයකදී ගනං අඩුවෙනවා.

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මචන් මෙහෙම දෙයක් තියෙනවා....
    වයාපාර කරන අය ගොඩක් ලීස් කරලා තමයි වාහන ගන්නේ....
    උන් කවදාවත් අතේ තියෙන මුදල එකපාර කිසිම දේකට යටකරන්නේ නෑ. ඒකයි වයාපාර දියුනු වෙන්නේ....
    යටකරන මුදලට මාසික පොලිය 1% නම්, වයාපාරයට ඒ මුදලම යොදවලා ලැබෙන ආදායම 5% නම් (අවමය) කිසිම අවුලක් නෑ.... ඔය මාසෙට ලැබෙන මුදලින් වාරිකයම ගෙවන්න පුලුවන් වෙයි..
    එහෙමයි බන් වයාපාර දියුනු වෙන්නේ... වයාපාරය සතු වාහන එකින් එක වැඩිවෙන්නේ ඔය විදියට කරන නිසා.......

    වයාපාර වලට නය ගද්දිත් අවුලක් වෙන්නේ නෑ...
    මොකද මුලික ප්‍රාග්දනය නොමැති නිසා හෝ මදි නිසානේ වයාපාර නය ගන්නේ...
    හැබැයි ඒක ගැන හොදටම අද්යනය කරලා ලාබමනම් විතරක් ගන්න එක තමයි හොද...

    අනිත් දේ වාහනයකින් අදායමක් උපයන්න බලාගෙන වාහනයක් ගන්න එක.
    අනිවර්යෙන් අදායම ස්තිර නම් ශුද්ද ලාබයෙන් 25% වගේ කොටසක් ගෙවන විදියට ලීස් දැම්මා කියලා අවුලක් නම් මන් දකින්නේ නෑ.

    නිවාස නය, පුද්ගලික වාහන ලීස් හෝ ගන්නා මුදලින් අදායමක් උපයන්නේ නැති වෙනත් දෙයක් සදහා නය ගැනීම නම් සාර්තක්ක වැඩක් නෙවෙයි.
    එහෙම ගත්තත් ඒ මුදල වාරිකයක් ගෙවනකොට මාසික පඩියෙන් හෝ අදායමෙන් 25% ප්‍රතිශතයක් ලෙස උපරිමය තියාගන්න ඕනා. එහෙම කලොත් විතරයි අවදානම පොඩ්ඩක් හරි අඩු.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    apee ekek innwa masekata 1y 12k gewna umbq kiyana kathwa nam hari machn finance karla wahanayk gannwata wada hodai loan ekek dala idamak gannwa ..man me oya deka athra dolanaya wena gaman ban inne..me thred eka loku upkaryak una monawa unoth tom aiye..dakke kalekin ban umbawa..
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ඇත්ත කතාව මචං , ගොඩක් එවුන් තමන්ගෙ ආර්ථික තත්වෙට නොගැලපෙන විදියට ෆිනෑන්ස් කරල වාහන ගන්න හින්ද තමයි ඔය ෆිනෑන්ස් කොම්පැනි වල වාහන යාර්ඩ් පිරිල තියෙන්නෙ. ගෙවාගන්න බැරි උනාම අන්තිමට තමනුත් අමාරුවෙ වැටිල ඇපකාරයොත් අනාත වෙලා හදිස්සියකට උන්ටත් බැංකු ලෝන් එකක්වත් ගන්න බැරි වෙනව, වාහනෙන් තමන්ගෙ සමාජ තත්වේ පෙන්නන්න යන එක ලොකුම ගොන් කමක්, ලිසිං එකක් දාන්න ඕනම නම් තමන්ට පහසුවෙන් කළමනාකරණය කරගන්න පුළුවන් විදියට ලීසිං එකක් දාන එක තමයි හොඳම වැඩේ , නියම පොස්ට් එකක් මචං
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86

    :yes:සැහැල්ලු දිවි පැවැත්ම
    http://www.elakiri.com/forum/showthread.php?p=17902267#post17902267
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    apee ekek innwa masekata 1y 12k gewna umbq kiyana kathwa nam hari machn finance karla wahanayk gannwata wada hodai loan ekek dala idamak gannwa ..man me oya deka athra dolanaya wena gaman ban inne..me thred eka loku upkaryak una monawa unoth tom aiye..dakke kalekin ban umbawa..

    :D ගයාන් මලයව දැක්ක කල්.
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    මචන් මමත් ඔය තත්වයට ඇත්තටම පත්වෙලා ඉන්නකෙනෙක්. අවුරැදු හතරකට දාපු පිනෑන්ස් එකේ තව තියෙන්නේ මාස දහයයි ගෙවන්න. නමුත්මේ කාලෙදි මගේ හිතට නිදහසක් තිබුනෙම නෑ ලක්ශ 16 ට ලක්ශ23 ක් විතර ගෙවල තියෙන්නේ මම (දඩ පොලී නැතුව) එක හොදක් තියෙන්නේ ගෙවපු මුදල ඉතුරැවක් වුන එක පමනයි. ඒත් කාර් එකේ මාකට් එක දැන් අඩු වෙලා නිසා අනාතයි

    :no::no::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් මමත් ඔය තත්වයට ඇත්තටම පත්වෙලා ඉන්නකෙනෙක්. අවුරැදු හතරකට දාපු පිනෑන්ස් එකේ තව තියෙන්නේ මාස දහයයි ගෙවන්න. නමුත්මේ කාලෙදි මගේ හිතට නිදහසක් තිබුනෙම නෑ ලක්ශ 16 ට ලක්ශ23 ක් විතර ගෙවල තියෙන්නේ මම (දඩ පොලී නැතුව) එක හොදක් තියෙන්නේ ගෙවපු මුදල ඉතුරැවක් වුන එක පමනයි. ඒත් කාර් එකේ මාකට් එක දැන් අඩු වෙලා නිසා අනාතයි

    :no::no::baffled:

    ඒක තමයි මචං. :baffled: