ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    සමාජ තත්වේ අපිට කන්න දෙන්නෙ නෑනේ බං. ඉස්සල්ලා ජීවිතේ හදාගනිං. එතකොට සමාජ තත්වේ හැදෙනවා.
    :yes::yes::yes:

    එකෙන්ම තත්වෙ කන්නදබන් සල්ලි නැත්තම්.
    අපෙ මාමා කෙනෙක් ඉන්නවා රජයෙ සෙවකයෙක් .ගමෙ මිනිස්සු කියන්නෙ "සෙත්සිරිපායෙ මහත්තයා " කියලා. මාමගෙ ගෙදර රන් වෙන විදිය දන්නෙ අපි විතරයි.
    මෙහෙම කියන්නම්කො රජයෙ සෙවයට බැඳෙන්න මා තුළු සුළුවෙන් හො පැවති අදහස තුරන් වෙන්න මුල් වුණ ඒ පරමාදර්ශී චරිතය තමා අපෙ මාමා ,දැන් පෙනවාද තත්වෙ වැඩක් නැහැ කියලා සල්ලි නැත්තම් .
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උබේ කතාව හරි මචන්. හැබැයි ඔය කියන විදියට සාමාන්‍ය ජොබ් එකක් කරන මිනිහෙක්ට කවදාවත් වාහනයක් ගන්න වෙන්නේ නෑ. මම කාර් එක ගන්නකොට මගේ වයිෆුත් ඔය විදියටම ගණන් හැදුවා. අන්තිමට ඉතුරු උනේ 3000 යි. ලක්ෂ 9 ක ලෝන් එකක් දැම්මා. ලක්ෂ 12ක ෆිනෑන්ස් එකක් දැම්මා ඔක්කොම ලක්ෂ 21 වාරිකය 45000 එත් අවුලක් නැතුව ගෙවාගෙන යනවා. ඕක බැලන්ස් කරන්න ඕනා ඔලුවෙන් බන්. ෆිනෑන්ස් එක තිබ්බේ නැති කාලෙත් 45000 ට කරපු දෙයක් නෑ. දැන් ෆිනෑන්ස් එක දාලත් එකේ වෙනසක් නෑ..

    අනිත් එක මචන් ජොබ් එකක් කරන ගමන් පරණ වාහන ගෙනල්ලා ඒවා හදල විකුණන එක ඇත්තටම අමාරු දෙයක්. කරනවා නම් ඔය ෆීල්ඩ් එකට බැහැලාම කරන්න ඕනා. මගෙත් එක්ක වැඩ කරන එකෙක් B11 ගෙනල්ලා හදලා විකුණන වැඩක් කරා. මුට වාහන හොයන්නයි. පාර්ට්ස් හොයන්නයි නිවාඩු අරගෙන අන්තිමට පොරට Warning letter එකත් දුන්නා ආපහු නිවාඩු ගත්තොත් අස්කරනවා කියලා.. අනේ මන්දා මේක මගේ අදහස
     
    • Like
    Reactions: kat4ever

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43

    Aththa kathava......
    Finance dala hari car ekak gaththoth anthimata car eka hari ithurui...:rofl::rofl::rofl: