ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

dreyhart

Member
Jan 12, 2009
22
0
1
Lease karama wahane gana (History , No clam reports) okkoma un balanawa kiyanne attada mokada mata auanana yaluwek kiwwa apita oyatika balaganna kamayak nathan podiganak 1~2 lacks wage lease 1kakdanna ethakota aulak naa kiyala. Mekathawa attada?
 

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,173
    2,391
    113
    Mama nam car loan eka dala dan 2 years wenawa matanam ohoma stress ekak naha ;)
    Mage nam theory eka mekai apita salary kochchara hamba unat ewata hari yanna wiyadam hadenawa.
    ubata ada 25k hamba wela 50k kalama uba sathutui habai 6 months walin ubta 50th madu weanwa..

    Wahanayak ganna hodama widiya ekathu karala ganna eka (aduwata tiyana patta parana car ganna kiyana anumatha karanne na, mokada owa hada hada garage gane inna giyama epa wenawa).
    Loan ekak danawanam danna oni mehema.. dan hitanna ube salary eka 25y kiyala ubata danatamath 25ta hariyanna wiyadam hadila tiyenne. uba dan loan ekak dammot ubata amarui..
    Hitanna eka para ubata 15ka increament ekak labuna anna etakota uba monthly 10ka loan ekak dammot ubata wahaneta tawa 5k ayin karala deyyane kiyala inna puluwan.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan ape company senior executive idan unlimited fuel denawa, ehama name lease kaloth paduwake nadda ?

    එහෙනම් අව්ලක් නෑ මචං. අඩුම තරමේ තෙල් වියදම වත් ඉතුරුයිනේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Lease karama wahane gana (History , No clam reports) okkoma un balanawa kiyanne attada mokada mata auanana yaluwek kiwwa apita oyatika balaganna kamayak nathan podiganak 1~2 lacks wage lease 1kakdanna ethakota aulak naa kiyala. Mekathawa attada?

    ඒවගේ ඒවට අවශ්‍ය නම් පොඩි ලීස් එකක් දැම්මට කමක් නෑ. ඔය කියනවා වගේ ලක්ෂ 1 ක 2 ක විතර. ලොකු පොලියක් සෙට් වෙන්නෙ නෑනේ. ට්‍රාන්සර් එකටත් ලේසී. අනිත් එක මේ තියන ටැක්ස් ගොඩේ හැටියට ලීසිං ආයතනයක් හරහා පොත ට්‍රාන්සර් වෙන එකත් හොදක් වෙයි.
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    සමාජ තත්වේ අපිට කන්න දෙන්නෙ නෑනේ බං. ඉස්සල්ලා ජීවිතේ හදාගනිං. එතකොට සමාජ තත්වේ හැදෙනවා. නැත්තං ඉස්සල්ලා සමාජ තත්වේ හදාගෙන පස්සේ ජීවිතේ හදාගන්න හිටියොත් ජීවිතේ හදාගන්න වෙන්නේ නෑ.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පොඩි වහනයක් දීල ගන්නවා වගේ නෙමේ ඔය පිනෑන්ස් කාරයොන්ගේ මගුල්
    පිනෑන්ස් බැරි වෙලා වහනෙත් උස්සන් ගියාම තමා කරපු ගොන් කන් තේරෙන්නේ මිනිස්සුන්ට
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ewala legal case thiyanawada denna giyama ? :confused::confused:

    ඒවගේ තියන ගැටලුව තමයි ගොඩක් ඉන්ටීරියර් පාට්ස් අඩු කම. මොකද ෆිනෑන්ස් එකෙන් උස්සන්න කලින් මිනිස්සු ගොඩක් කොටස් ගලව ගන්නවා. තව ඒවා යාඩ් වලදිත් අඩු වෙනවා. අනිත් එක යාඩ් වල ගොඩක් කල් තිබුන වාහනවල මතුවෙන ලෙඩ හොයන්න ලේසි නෑ. යාඩ් එකකට ගිහින් බලපංකෝ උං වාහන ගැන කිසිම පරිස්සමක් නැ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩි වහනයක් දීල ගන්නවා වගේ නෙමේ ඔය පිනෑන්ස් කාරයොන්ගේ මගුල්
    පිනෑන්ස් බැරි වෙලා වහනෙත් උස්සන් ගියාම තමා කරපු ගොන් කන් තේරෙන්නේ මිනිස්සුන්ට

    අනිත් එක ගෙවන කාලෙදි ඇතිවෙන මානසික පීඩනය.